වයඹ යහපාලනය
Posted on February 1st, 2015

වයඹ යහපාලනය පියවර 02

හිටපු ප්‍රධාන අමාත්‍ය අතුල  විජ්සිංහ සහ ලක්ෂ්මන් ෙව්ඩරුව බලය අැල්ලීම සදහා ජනාධිපතිනියෙග් සහාය පැතීමට තීරණය කරයි. එ් අනුව ඔවුන් ෙදෙදනා චන්ද්‍රිකා මැතිණිය හමුවීමට කීප විටක්ම උත්සාහා කලා. එම උත්සාහය ව්‍යර්ථ වුනා. පසුව රාජිත අැමතිතුමාෙග් පුතා චතුර හමුවුනා. ඔහු සමග පළාත් සභාව ෙපරලන්න සැළසුම් කලා. ඉන් පසු අතුල තමාට ජනාධිපතිනිය මුණ ගස්සවන ෙලස චතුරෙගන් ඉල්ලා සිටියා. එ් අවස්ථාව ඔවුන්ට හිමි වුනා. ජනාධිපතිනිය ලබා දුන් ෙවලාවට අතුල සමග ලක්ෂ්මන් ෙවඩරුව, ධර්මසිරි දසනායක යන අය අැයව හමුවුනා. එහිදී ලක්ෂ්මන් කියා සිටිෙය් මම ජනාධිපතිතුමා පරද්දන්න කැප වුනා, වැඩ කලා එ් වෙග්ම ඔබතුමියත් එක්ක එකතුෙවලා ෙෙමත්‍රිපාල සිරිෙස්න ජනාධිපතිතුමාට වැඩ කලා. මාධ්‍ය සාකච්ඡාත් තිබ්බා. මම නිලන්ත රාජපක්ෂ මන්ත්‍රීතුමාත් මාධ්‍ය සාකච්ඡාවට ෙග්නාවා. එතුමා ටිකක් බයවෙලා පස්ස ගැහුවා. දැන් ඔබතුමිය අපිට උදව් කරන්න ඔ්නෑ යැයි එහිදී ලක්ෂ්මන් ෙව්ඩරුව කියා සිටියා. ජනාධිපතිනිය ඔවුන්ෙග් අදා්නාව අහෙගන හිටියා මිසක් කිසිවක් කීෙව් නෑ,

වයඹ යහපාලනය පියවර 03

නිලන්ත රාජපක්ෂ නිකවැරටිෙය් මන්ත්‍රී. එයාට තිබුෙන් ෙජානී අැමතිතුමා එක්ක ප්‍රශ්ණයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ක ප්‍රශ්ණයක් එයාට තිබුෙන් නෑ. ෙජානී එක්ක තිබුන තරහට එයා ලක්ෂ්මන් ෙවඩරුව එක්ක මැතිණිය හම්ෙබන්න ගියා. හැබැයි එයා හංසයාට එකතුෙවන් නැතිව මාධ්‍ය සාකච්ඡාෙවන් ගැලවුනා. මහින්ද ජනාධිපතිතුමා දිනවන්න වැඩ කෙලත් නෑ. එෙහටත් නැතිව ෙමෙහටත් නැතිව පෙතා්ල වෙග් හිටියා.

වයඹ යහපාලනය පියවර 04

පහුගිය 15 ෙවනිදා මාවතගම ෙජ්.සී ෙග් නිවෙස් රහස් සාකච්ඡාවක් පැවතුනා. එ් සදහා සහභාගී වුෙන් ෙහක්ටර් අප්පුහාමි, පියසිරි රාමනායක සහ ලක්ෂ්මන් ෙවඩරුවයි. ඔවුන් පළාත් සබාෙව් බහුතරය ෙපන්නන්න කුමන්ත්‍රණයක් සැළසුම්කලා. එ් අනුව ඔවුන් කියා සිටිෙය් සංධාන මන්ත්‍රීවරු 15 ෙදෙනක් අද හවස 2.30 ට ෙජ්.සී. අලවතුවල විපක්ෂ නායක නිවසට එකතුවන බවයි. ලක්ෂ්මන් ෙවඩරුව හා රාමනායක සංන්ධාන මන්ත්‍රීවරුන්ට එම ස්ථානයට එන ෙලස දුරකතනෙයන් දැනුම් දුන්නා. විවිධ අවුල් හැදුනු මන්ත්‍රීවරු කීපෙදෙනක්ටම ඔවුන් කතා කලා. එ් මන්ත්‍රීවරුනුත් එන්නම් කියලා ෙපාෙරාන්දු වුනා. හැබැයි හවස් ෙවනකල් කවුරුත් ගිෙය් නෑ. ලක්ෂ්මන් ෙවඩරුවයි පියසිරි රාමනායකයි ෙජ්සීලාෙග් ෙගදරින් දවල්ට කාලා හවස ෙත්ත් බීලා හිස් අතින්ම ෙගවල්වලට ගියා. එදා ඔවුන් සැළසුම් කෙල් ෙජ්සීට මහඅැමතිකම දීලා ඔවුන් ෙදෙදෙනාට අැමතිකම් ෙදකක් අරෙගන රජ ෙවන්නයි. අාණ්ඩුකාරවරයාට දැනුම් දීලා තිෙබුෙන් තමන් බහුතරය අරෙගන නිල නිවසට එන බවයි. ෙජ්සී එ් ෙලස අාණ්ඩුකාරවරයාට කියා තිබුනා. අවසාෙන් ඔහු පචවුනා.

වයඹ යහපාලනය පියවර 05

ඔය අතෙර් හිටපු මහ අැමති අතුල සහ ධර්මසිරි දසනායක ෙජ්සී අලවතුවල එක්ක රහස් සාකච්ඡාවක් 16 ෙවනිදා කලා. එහිදී ධර්මසිරි දසනායක කියා සිටිෙය් මෙග් සභාපතිකම ෙහා් අැමතිකමක් ලබා ෙදන ෙලසයි. අතුල කියා සිටිෙය් අෙප් කට්ටිය මට ඉන්නවා මම බහුතරය හදා ගන්නම් ෙජ්සී මට සහය ෙදන්න මම ඔයාට අැමතිකම් ෙදකක් ෙදන්නම්. එ් ෙදක ඔයයි, ෙහක්ටර් අප්පුහාමියි ෙබදා  ගන්න. දිගටම ෙජ්සී අැනෙගන හිටපු නිසා අතුලෙග් කතාවට ෙජ්සී එකගවුනා අතුල 16 රෑ ඉදලම වැෙඩ් පටන් ගත්තා. මන්ත්‍රීවරුන්ට දුරකතන පණිවිඩ දුන්නා. කීපෙදෙනක් ෙගදරටත් එක්කරෙගන අාවා. එ් ෙමෙහයුම තවම ක්‍රියාත්මක ෙවමින් තිෙයනවා.

වයඹ යහපාලනය 06

ෙම් සියලු කුමන්ත්‍රණ ෙදස බලාසිටි ෙසෟඛ්‍ය අැමති ඩී.බී.ෙහ්රත් 17 රාත්‍රිෙය් ඔහුෙග් කුමන්ත්‍රණය පටන් ගත්තා. දයාසිරි ගියාම මමයි මහ අැමති. එ්ක ෙවන කාටවත් ෙදන් නෑ. එෙස් කියමින් ඔහුෙග්ම වාහන වලින් මන්ත්‍රීවරු හතර ෙදෙනකු ෙගදරට ෙගන්වා ගත්තා. ඔවුන් සමග සාකච්ඡා කෙල් තමන් වටා බහුතරය හදා ගන්නයි. එ්කට ෙජ්.සී.සමගත් සාකච්චා කලා. එ් දුරකතන සාකච්ඡාව එච්චර ෙවලා ගිෙය් නෑ. ෙජ්.සී එ් ෙයා්ජනාවට අකමැති වුනා. නමුත් ඩී.බී.ෙහ්රත් වැෙඩ් අත අැරලා නෑ. ඔහු දිගටම මන්ත්‍රීවරුන්ට කතා කරනවා. එක් මන්ත්‍රීවරෙයක් ඔහුට කියා අැත්ෙත් අයිෙය් අපි වයඹින් හත්ලක්ෙෂකට වැඩිය බුලත් ෙකාෙල්ට ඡන්ෙද ගත්තා. යූඅැන්පී කාරෙයා් ගත්ෙත් යන්තම් ලක්ෂ ෙදකයි. ෙම් ලක්ෂ හ ෙත් ජනතාව ලක්ෂ ෙදකකට පාව ෙදන්නද හදන්ෙන්. මටනම් ඔය පවුකාරකමට අත ගහන්න බෑ. ජනතාව අපිට මූණට ෙකල ගහයි කියාය

One Response to “වයඹ යහපාලනය”

  1. Nanda Says:

    මේ නමක් නැති ලිපිය බොරුවක් උනත්, මෙවැනි සංස්කෘතියක් වැඩකටනැති “පළාත් සභා පාලනයේ” තිබේ. මේ පාලනය කිසිසේත්ම යහපාලනයට නොගැලපේ.
    බොරුවට මහින් දට කත් නොඇද පළාත් සභා නැතිකර දැමීමට සිය්ස්ල්ලන් උද්ඝෝෂණය කළ යුතු ය​.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress