ජෝන් ගෙදර යවමු-මෛත්‍රී ශ්‍රිලනීප මන්ත්‍රින්ට කියයි
Posted on February 8th, 2015
ජෝන් අමරතුංගට එරෙහි විශ්වාසභංගය ජයග්‍රහණය කිරිම සදහා සහය දෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට පවසා තිබෙන බව LNW ඔත්තු සේවය වාර්තා කරයි.ජෝන් අමරතුංග පරාජය කිරිම හරහා එජාපයේ බලය බිඳීය හැකි බවයි මෛත්‍රී මන්ත්‍රිවරුන්ට පෙන්වා දි ඇත්තේ.
එ අනුව ඉදිරියෙදි අග්‍රාමාත්‍ය ධුරයේද යම් වෙනස්කමක් ඇති කිරිමට හැකියාවක් පවතින බවද ජනපති මෛත්‍රීපෙන්වා දි තිබේ.දුරකථනය හරහා මන්ත්‍රිවරුන් ඇමතු මෛත්‍රීපාල සදහන් කර ඇත්තේ ඉදිරියේ පැවැත්වෙන මහා මැතිවරණයේදි එජාපය පරාජය කිරිමට මෙම විශ්වාසභංගය හරහා ජෝන් පැරදවිම අතිශය වැදගත් බවයි.
Leave a Reply
You must be logged in to post a comment.
Disclaimer: The comments contained within this website are personal reflection only and do not necessarily reflect the views of the LankaWeb. LankaWeb.com offers the contents of this website without charge, but does not necessarily endorse the views and opinions expressed within. Neither the LankaWeb nor the individual authors of any material on this Web site accept responsibility for any loss or damage, however caused (including through negligence), which you may directly or indirectly suffer arising out of your use of or reliance on information contained on or accessed through this Web site.
All views and opinions presented in this article are solely those of the surfer and do not necessarily represent those of LankaWeb.com.
This entry was posted
on Sunday, February 8th, 2015.
You can follow any responses to this entry through the RSS 2.0 feed.
You can skip to the end and leave a response.
February 8th, 2015 at 12:47 pm
මෙය ඇත්ත නම් මයිත්‍රී ඔබටත් අනාගතයක් ඇත ඒ ජා පය පැරදවීම රට රක ගනීමය් සියලුම පැකේජ් කාරයෝ එලවිය යුතුය් එලවී ය යුත්තේ මහින්ද නොව කොටින්ට උඩගෙඩි දුන් එවුන්ය . තවලම් ගිය අවලමියන්ය ලංකාව ගැන ලජ්ජාවෙන දරුවන් බිහිකළ උන්ය ගමේ සිංහල මිනිහෙක් වන මයිත්ත්රීට මේ ටික තේරුම් නොගියොත් රට ඉවරය
February 8th, 2015 at 1:11 pm
Get rid of the traitor. He is a raving catholic. UnPatroitic Party (UNP) is a catholic-mussie run party.
These traitors slowly killing the Sinhala race with the help of stupid Sinhalese. Some pea-brained
Sinhalese still support this traitor party.
All these years these Unpartiotic Party traitor scum done everything
to destory the Sinhalese and the Buddhism from Sri Lanka. UnPatriotic Party (UNP) takes orders from US, UK,
norway, france, germany etc. (all catholic countries) and the pathetic india. So the traitors have to dance to their tune.
Sinhalese wake up now. You have done enough damage to Sri Lanka, the Sinhalese and the Buddhism by supporting
these traitors. At least now stop supporting traitor scum to save your race, the country and the Buddhism.
February 8th, 2015 at 3:38 pm
This news from Lanakdeepa
‘ඡන්දෙන් පස්සේ ජනපතිත් ආණ්ඩුවත් අපේ ‘
‘දැන් කඩේ යන්නේ ශ්‍රිලනිපය රැක ගන්නයි’
2015 පෙබරවාරි මස 08 18:45:08 | . , පාලිත ආරියවංශ
මොන තරම් කැප කිරීම් කළත් කිසිම ජනාධිපතිවරයකුගෙන් තමාට සාධාරණයක් ඉටු නොවු බවත් තමා කඩේ යන්නේ පක්ෂය රැක ගැනීමට විනා පුද්ගලයින් හෝ නිලතල රැක ගැනීමට නොවන බවත් විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා බදුල්ලේදී අද (08) පැවසීය.
‘මෛත්‍රීපාල ජනපති එක්සත් ජාතික පක්ෂයට තල්ලු නොකර රැක ගැනීම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂකයින්ගේ යුතු කමයි. සතුරාගේ උපක්‍රමවලට හසු නොවී, ආවේගශිලී නොවී, කල්පනාකාරීව දේශපාලන ගමන යා යුතුයි.
ශ්‍රිලනිප උපදේශක සභාවේ චන්ද්‍රිකා මැතිණිය හා මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉන්නවා.මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අපේ සභාපති. සරත් ෆොන්සේකා ජවිපෙ හා එජාපය වෙන් වෙන් වශයෙන් මහ ඡන්දය ඉල්ලන නිසා අපේ ජය ස්ථිරයි.
නව ජනපතිගේ දින සීයයයේ වැඩට සහාය දෙන්නේ විවේචන ද සමඟ බව ඔහු කීවේය.
හරීන් ප්‍රනාන්දු ඌව මහ ඇමැති කිරීම නීතී විරෝධියි ඔහුට සහාය දුන් ශ්‍රීලනිප මන්ත්‍රීවරුනට එරෙහිව විනයානුකූලව ක්‍රියා කරනවා .‘
February 9th, 2015 at 1:32 am
If it is true then that will be my day because this is what we expect from MY3. We need to save our land from western mafia and the Indians and to do that we need a strong President not a person like Ranil a paid agent of the west.This is the hour for all Sri Lankans to unite specially the Sinhalese because the Americans and the Indians are planning a coup with the help of UNP traitors to bring our country to the same stage we were in before 2009. President should decide whether to go along with UNP traitors or join hands with true Sri Lankans who love their Motherland. I hope he will take a good decision in the coming days for the betterment of the country.
February 9th, 2015 at 6:38 am
Namaste: Fellow Sinhalese what we need is not fighting among ourselves calling this and that. We Sinhalese be Buddhists, Christians or Muslims should join together and fight the Indian imperialists for our survival. Otherwise we will end up like the Bo people of Andaman and Nicobar islands. Museum pieces for Indians, Indian colonial parasites and vermin. Jai Hind