ටී එන් ඒ සමූලඝාතන චෝදනාව
Posted on February 12th, 2015

නලින් ද සිල්වා

උතුරු පළාත් සභාවේ මහඇමති සී විග්නේස්වරන් විසින් ගෙනෙන ලද යෝජනාවකින් කියැවෙන්නේ 1948 සිට සිදුවිණි යැයි
කියන දෙමළ ජනයාගේ ඊනියා සමූලඝාතන පිළිබඳ ජාත්‍යන්තර පරීක්‍ෂණයක් පැවැත්විය යුතු බව ය. ඒ යෝජනාව සම්මත වී
ඇති නමුත් එයට ඉන්දියාවේ අනුමැතිය නො ලැබෙයි. ඉන්දියාව ප්‍රකාශ කර ඇත්තේ නව ආණ්ඩුව බලයට පත් වී එතරම්
කාලයක් ගත වී නැති බැවින් ආණ්ඩුවට කල් දිය යුතු බව ය. ඒ අතර ලංකාණ්ඩුව කියා ඇත්තේ යුද්ධාපරාධ ගැන සෙවීමට
අභ්‍යන්තර කොමිසමක් පත්කරන බව ය. කෙසේ වෙතත් සමුලඝාතනයක් අවුරුදු හැත්තෑවකට ආසන්න කාලයක් කෙරී දෙන
යෑමෙන් පසුව ද මෙරට හා පිටරට දෙමළ ජනයා වාසය කිරමෙන් කියැවෙන්නේ දෙමළ ජාතිවාදීන් සමූලඝාතනය යන වචනය ද
විකෘති කර ඇති බව ය.

වාර්තා වී ඇති අන්දමට සමූලඝාතන යෝජනාව උතුරු පළාත් සභාවට ගෙන ඒමට සූදානම් සිට ඇත්තේ ශිවාජිලිංගම් ය.
එහෙත් විග්නේස්වරන් තමා ම යෝජනාව ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත. දෙමළ ජාතික සංධානයේ අභ්‍යන්තර දේශපාලන
අරගලය මෙයින් පැහැදිලි වෙයි. ශිවාජිලිංගම් කණ්ඩායම ක්‍රියාකරන්නේ එංගලන්තය හා වෙනත් රටවල සිටින විසිරුණු දෙමළ
ජනයා මගින් කෙරෙන බලපෑම මත ය. ඒ අතර ප්‍රභාකරන්ගේ ආනන්දි කණ්ඩායම ද වෙයි. එහෙත් ඔවුන්ට එතරම් බලයක්
ඇතැයි සිතිය නො හැකි ය. විග්නේස්වරන් ඇතුළු පිරිසක් ඉන්දියාවේ බලපෑම මත තීරණ ගනියි. පසුගිය ජනාධිපතිවරණයේ දී
ඡන්දය දීමට ඔවුන් තීරණය කළේ ඉන්දියාවේ බලපෑම මත ය. විසිරුණු දෙමළ ජනයාට අවශ්‍ය වී තිබුණේ ජනාධිපතිවරණය
වර්ජනය කිරීමට ය.

ශිවාජිලිංගම්ලා රනිල් සිරිසේන ආණ්ඩුවට ආධාර නො කරති. එහෙත් සුමන්තිරන් සම්බන්ධන් ආදීහු ආණ්ඩුව සමග
සහයෝගයෙන් කටයුතු කරති. සුමන්තිරන්ලා පසුගිය දා ඊනියා නිදහස් උත්සවයට සහභාගි වීම පිළිබඳ ව අනෙක් කණ්ඩායම
තම විරුද්ධත්වය පළ කර ඇත. ශිවාජිලිංගම්ලාට අවශ්‍ය වන්නේ ඊනියා යුද්ධාපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර යැයි කියන
පරීක්‍ෂණයකි. බටහිර රටවල්වලට ද අවශ්‍ය එයම ය. එහෙත් මේ ආණ්ඩුව බලයට පත් වී එතරම් කාලයක් ගත වී නොමැති
නිසාත් එයටත් වඩා ළඟදීම මැතිවරණයකට මුහුණ දීමට සිදුවන නිසාත් මේ ඒ සඳහා සුදුසු කාලය නොවන බව බටහිරයෝ
දනිති. මැතිවරණය වෙනුවෙන් මාර්තු මාසයේ දී ජෙනීවාහි දී ගෙන ඒමට නියමිත ලංකාවට එරෙහි යෝජනාව කල්දැමීමට වුව ද
බටහිර රටවල් එකඟ කරගත හැකි ය. අද ජයන්ත ධනපාලගේ කාර්යභාරය වී ඇත්තේ ඒ යෝජනාව ගෙන ඒම සැප්තැම්බර්
දක්වා කල්දමා ගැනීම ය. ඔහු අද සිකුරාදා සංසදයෙන් ද ඉවත් වී ආණ්ඩුවට සේවය කරයි.

එහෙත් විසිරුණු දෙමළ ජනයාට සියුම් දේශපාලනය නො තේරෙයි. ඔවුහු ඇතැම් විට බටහිර රටවල් දරණ මතයට ද විරුද්ධ
වෙති. ආර්ථිකව ඔවුහු උතුරු පළාතේ ජීවත්වන දෙමළ ජනයාට යම් ශක්තියක් සපයති. එකී දෙමළ ජනයා තමන්ට ශක්තියක්
වූ විසිරුණු දෙමළ ජනයාගේ උපදෙස්වලට ගරු කරති. පසුගිය ජනාධිපතිවරණයේ දී උදේ වරුවේ දෙමළ ජනයා විසිරුණු
දෙමළ ජනයාගේ උපදෙස් මත ඡන්දය දීමෙන් වැළකුණහ. උතුරු පළාතේ වැඩියෙන් ම ඡන්දය දී ඇත්තේ අන්තිම පැයේ දී ය. ඒ
සම්බන්ධයෙන් යම් සැක පහළ වී ඇති නමුත් අපි ඒ ගැන වැඩිදුරටත් ප්‍රශ්න නො කරමු.

කෙසේ වෙතත් විසිරුණු දෙමළ ජනයාට අවශ්‍ය අන්දමට ක්‍රියාකිරීමට ද විග්නේස්වරන්ලාට සිදුවෙයි. විග්නේස්වරන්
ශිවාජිලිංගම්ගෙන් ඊනියා සමූලඝාතන යෝජනාව ඉල්ලා ගෙන ඇත්තේ එබැවිනි. එහෙත් ඉන්දියාව ඒ උත්සාහය ලත්තැන ම
ලොප් කර ඇත්තේ එය රනිල් සිරිසේන ආණ්ඩුවට විරුද්ධව සිංහලයන් අතර මතයක් ඇති කරන බැවිනි. බටහිරයන්
මැතිවරණයෙන් පසු රනිල් බලයට පත්වුවහොත් ප්‍රශ්නය ඉදිරියට ගනු ඇත. මැතිවරණයේ ඡන්දය දීමේ දී සිංහලයන් ඒ ගැන
තම අවධානය යොමු නොකළහොත් මහත් විනාශයක් සිදුවනු ඇත.

නලින් ද සිල්වා
2015 පෙබරවාරි 12

7 Responses to “ටී එන් ඒ සමූලඝාතන චෝදනාව”

  1. Ananda-USA Says:

    RELEASING the CONFISCATED BOATS of the Tamil Nadu POACHERS back to them …. is this MORE “Yahapalanaya”???

    CONFISCATION of BOATS was the ONLY EFFECTIVE METHOD of DETERRING the businessmen and political agitators behind this SCHEME to ROB Sri Lanka of its FISH, and NOW that is being REVERSED!!

    How does Aiyoo Sirisenaa hope to DETER CRIME without ADEQUATE & EFFECTIVE PUNISHMENT?? Everything else has been TRIED BEFORE! GIVING UP and PLAYING DEAD with ALL LEGS up in the AIR to PLACATE India wont protect our Motherland!!

    Aiyooooo Sirisenaaaaa …. What are YOU DOING to our Motherland?? NO GUTS to ENFORCE the LAW!! More “Yahapalanaya”? YIKES!!

    …………………………..
    Boat Release: TN Fishermen Ecstatic But Seek Compensation for Damage

    ColomboPage News Desk, Sri Lanka.

    Feb 12 (NIE) COLOMBO- Indian fishermen�s leaders and owners of the 87 fishing vessels detained by Sri Lanka, were ecstatic when they learnt that the boats were going to be released this week on the orders of Lankan President Maithripala Sirisena.

    But they are concerned about the state of the boats, which might have suffered decay and damage due to months of neglect, and are seeking compensation from the Indian and Lankan governments.

    “I am extremely happy to hear about the release. From the bottom of my heart, I thank the Sri Lankan President for it. But I fear that 47 of the 87 boats may have suffered severe damage as they have been in water for months, some for eight months. Their owners need to be compensated by the authorities,” said U.Arulanandam, a veteran fishermen’s leader of Rameswaram.

    The Director General of Fisheries, Nimal Hettiarachchi, said on Thursday, that on the instructions of President Sirisena, the Attorney General had sent word to the courts dealing with the boats’ case, that he had no objection to their release. The courts at Kayts, Mannar, Point Pedro and Trincomalee were expected to order their release on Thursday.

    According to another fishermen’s leader, Devadas, 30 to 32 boats are unusable.

    “Returning these damaged boats will not bring much relief to the owners, who are already in a bad way economically. Many boat owners have been working as coolies or doing odd jobs in the fishing industry for the last several months,” Devadas told Express over the phone.

    He said that he had met Foreign Minister Sushma Swaraj in connection with this problem and she told him that compensation is possible. The Tamil Nadu government had also promised to pitch in, he added.

    Boat owner Ramesh said that since the loss of his boat, he had sunk deeper into debt with a cumulative debt of Indian Rupees 15 lakhs.

    ” I had pawned my wife’s gold jewelry and am unable to retrieve it,” he said.

    Ramesh has no idea about the condition of his boat. “If it is not in a usable condition, I will not take it,” he said.

    Boat owner Sekaram said that he was “very happy” to learn of the release but wondered in what condition his boat is in.

    ” We have asked for compensation from our government. Hope we will get it,” he said.

    Start Talks

    Jesuraja, a mechanized boat owner, said that the Indian and Sri Lankan governments should now take the next step and re-start talks between the fishermen of the two countries. Talks might be held in Chennai on March 5.

    “The fishermen of the two countries should be able to fish in the same area without harming each other’s livelihood,” Jesuraja said.

    He also suggested that the Indian and Sri Lankan governments should join together to compensate the fishermen who had lost their boats and were reduced to penury.

    “Each of the lost boats would have cost Indian Rs. 15 to 25 lakhs,” he pointed out.

    Timed for Sirisena’s Visit

    Colombo’s decision to release the vessels was dictated by President Sirisena’s desire to have friendly relations with India, and to retrieve bilateral ties from the abyss it had fallen into during the Presidency of his predecessor, Mahinda Rajapaksa.

    Furthermore, Sirisena is to begin a three day trip to India on February 15, his first official visit to any country since he took over in January. The release of the 87 Indian boats should pave the way for smooth talks with Indian Prime Minister Narendra Modi at New Delhi.

  2. Indrajith Says:

    Sri Lanka seeking a delay in releasing the report of UN investigation – report
    Thu, Feb 12, 2015, 09:18 am SL Time, ColomboPage News Desk, Sri Lanka.

    Feb 12, Washington, DC: Sri Lanka was seeking a delay of several months in the release of a United Nations report on the investigation of alleged war crimes committed during the country’s three-decade long war, a Reuters report said.

    Sri Lankan Foreign Minister Mangala Samaraweera during his visit to Washington on Wednesday has told the reporters that the new government is seeking a delay in releasing the report of the UN Human rights Council mandated investigation by several months until the government had time to establish a mechanism to deal with the issue.

    “Once the report is finalized, we are hoping they can refer it to our domestic mechanism for action,” Samaraweera told reporters.

    “We are hoping they could hold on to it until our mechanism is in place – maybe August, you know, or so,” Reuters quoted Samaraweera as saying.

    The Office of the UN High Commissioner for Human Rights Prince Zeid Ra’ad Zeid Al-Hussein is scheduled to present the investigative report on the investigation mandated by the UNHRC at its 28th session in Geneva on March 25.

    It has been reported that the United States and its allies want to postpone the presentation to September, to give the new democratic and pro-Western government of Sri Lanka sufficient time to put in place a credible domestic mechanism to investigate the alleged war crime charges.

    However, when contacted by Reuters, UNHRC spokesman Rupert Colville has said that the report is still scheduled for release on March 25.

  3. Indrajith Says:

    Our Mangala is asking to delay the release of UN report on war crimes against SL. Why? If it is released before the election, the new govt has to to reject it but if it is delayed until after the next general election, they can officially accept it and take action against all those nemes metioned in the report. Kohomadha Tikiri Mole?

  4. Independent Says:

    “දෙමළ ජනයාගේ උපදෙස් මත ඡන්දය දීමෙන් වැළකුණහ. උතුරු පළාතේ වැඩියෙන් ම ඡන්දය දී ඇත්තේ අන්තිම පැයේ දී ය. ඒ
    සම්බන්ධයෙන් යම් සැක පහළ වී ඇති නමුත් අපි ඒ ගැන වැඩිදුරටත් ප්‍රශ්න නො කරමු.”

    Why not ? This adds more credibility to Dilrook’s conspiracy theory. Why not make a official complaint on this and ask to investigate this ?
    Is not to ask this another conspiracy ?
    There are a lot of secrets here. Without questioning ALL we cannot solve this.

    1. Why ex- president called early elections ? ( I believe there are hidden facts – don’t trust existing reasons)

    2. How on this earth ex-president called Ranil to his palace at 4-5 am than waiting until 8-9 am and simply calling My3 to congratulate , go on TV make the speech of exit -he had all the TVs on his side.

    3. What is the need for him to take a Helicopter to South ?

    4. Simply speaking , why hand over the state to RANIL ( opposition leader) as this is not a General Election and why the a democratically elected government resigned unofficially without even handing over , creating chaos ? All these minsters should be investigated and punished. They have no right to quit like that, making new president to crown RANIL. Some even ran away to main conspiring country USA .

    5. Then the biggest one. My3 has been expelled form the party in November. He has no right to claim Presidency of SLFP and SLFP has no right to appoint him and MR has no right to hand over it to MS without taking vote. Why should the president secretly became head of the party and why did ex-president secretly give it to him.

    6. Even now, as per ex-president’s main campaigned slogan, as Prof. Nalin keeps writing about USA conspiracy ( some people even attach president’s brother to it), let us assume all these people are 100% honest. If so, why they handed over the government people selected to these conspirators willing and keep saying “we support 100 Day program”.

    Isn ‘t the 100 Day Program the main outcome expected from the conspiracy ? So these 100 odd good patriots sitting in the Parliament SHOULD NOT SUPPORT IT

    ARE WE FOOLS ?

  5. Lorenzo Says:

    USA conspiracy!
    We know the conspirators!! They have taken that OATH but refusing to ADMIT.

    “Then the biggest one. My3 has been expelled form the party in November.”

    NO. He was sacked from the POST SLFP general secretary. He retained party membership.

  6. Ananda-USA Says:

    Ado Yakko Dependent,

    You ask “ARE WE FOOLS”?

    I don’t know about others, but you are NOT A FOOL but a EELAMIST losing his cover, trying to CREATE MORE DIVISION and UNCERTAINTY in the minds of Sri Lankan voters, PITTING THEM AGAINST EACH OTHER, so that your EELAMIST GOALS can be ATTAINED in the CONFUSION!

    IN FACT, there seems to be a SLOW TRANSFORMATION in the STYLE & TENOR of your comments as the “Dependent” to that of the now familiar LIST-making Ado Yakko “Facebook” Lorenzo now having RESTRICTED access to LankaWeb!

    Therefore, I say that you are an AVATAR of Ado Yakko “Facebook” Lorenzo, and that your “Dependent” AVATAR slip is showing beneath your KOLAM dance dress!

    BEGONE with ALL YOUR AVATARS … SHOOO … YOU EELAMIST HYPOCRITE REERI YAKKOOO!

    You can FOOL SOME people ALL the TIME, and ALL the people SOME of the TIME, but you CANNOT FOOL ALL of the people ALL of the TIME!

    LankaWeb Moderator should take note! There are a FEW MORE EELAMIST propagandists hidden in LankaWeb’s List of Contributors also! Please WATCH CLOSELY for these CONNECTIONS!

    I would say you are EITHER that EELAMIST HYPOCRITE whose “Dependent” sheepskin is slipping, or a member of his Propaganda TEAM wri

  7. Dilrook Says:

    Quoted: උතුරු පළාතේ වැඩියෙන් ම ඡන්දය දී ඇත්තේ අන්තිම පැයේ දී ය.

    A large percentage of votes got added in the last few hours in some parts. It compliments my assertion (based on facts and figures) that a very large number of Tamils and Muslims from the north-east and Nuwara Eliya voted in two places. Large scale voting in the dying hours of the election day was seen mainly in the north, not in Nuwara Eliya and less in the east. Except for Nuwara Eliya improved transport facilities helped them vote in two places on the same day which was unthinkable a few years before. Not taking up this matter is even more intriguing. The logic may be these vote fraudsters may one day vote for the Rajapaksas which is outrageous.

    This election fraud is a threat to national interests and democracy.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress