බටහිරයන්  ,ඉන්දියා නුවන් පමණක් නොව  ”’ සිංහලේ”’නමට සමහර සිංහලයන්ද බයය .
Posted on February 21st, 2015

 ධර්මසිරි සෙනෙවිරත්න

    ”  අපෝ රටේ නම සිංහලේ කියල වෙනස් කලොත් දෙමලුත් මුස්ලිම් කාරයොත් කලබල කරය් බටහිරයෝ ආර්ථික තහංචි දමය් ,  ඕව අත්‍යවශ්‍ය වැඩ නෙමෙය් . රට බටහිර ආකෘ තියේ  සංවර්ධනයකට ගෙනයාමට එය අවහිරයක් වෙය් ”’ කියන කොටසක් සිංහල දේශප්‍රේමීන් අතරද ඇත.  බොහෝවිට මොවුන් විදේශ වල ”වැඩවාසය කරමින් ”’  ජීවිතයකට හුරුවූ   මෙන්ම  බටහිර නවීන විද්‍යාවේ පිහිටෙන්  බඩගෝස්තරය රැකගන්නා අයවෙති .බටහිර නවීන විද්‍යාවේ පිහිටෙන්  යැපෙන  මොවුන්ට  ඒ විද්‍යාව ආභරණයකි . ඒ ආභරණය නැතිවුවහොත්  ඔවුන්ගේ මහේශාක්‍ය භාවය එතැනින්ම අහෝසිය .

           ලොව ප්‍රධාන සියලුම ජාතීන්ට ඒ ජාතියේ නමින් රටක් ඇත . ප්‍රන්ශයින්ට ප්‍රංශය චීනුන්ට චීනය ඉන්ග්රීසිට එංගලන්තය  ජ ර්මානුන්ට ජ ර්මනිය ආදී වශයෙනි  දෙමළුන්ට ටැමිල් නාඩුව ඇත .   මේ වගේම අපටත් ඒ කියන්නේ  දැනටත් 75% සිටින සිංහලයන්ට  1948 වනතුරුත්  සිංහලේ  නමින් රටක් . තිබුනේය .සිංහලයන්ගේ ගණන 75% බැස්සේ 1505 න පසුව  විදේශීන් නිසාය. එතෙක් සියයට 99% කම සිටියේ සිංහලයන්ය  ඒකාලයේ ආපු දෙමලුත් මුස්ලිම් වෙළෙන්දොත්   සිංහලයන්ට අවශෝසනය විය  ඉංග්‍රීසින් විසින් ගෙන ආ කුලී කාරදෙමලුන් හා මුස්ලිම් වරු  ඉංග්‍රීසි පිහිටෙන්  බලය ලබාගෙන සිංහලයන්ට එරෙහිව  කටයුතු කරන්නට පටන් ගැනීම නිසා  රටේ වියවුල් ඇති වෙන්නට පටන්ගත්තේය .  නැගෙනහිර මුස්ලිම් වරු පදින්චේ වී වසර 300 ක් වත් නැත .  වෙල්ලාල දෙමලු  ගෙන ආවේ ඉන්ග්රීසින්ය . ගාල් ලේ  ශිලා ලිපියේ දෙමල පමණක් නොව චීන භාශාවද ඇත . එහෙත් චීනු සිංහලේ උන්ගේ රටක් යය නොකියති   යනෙන මන් නැති හිඟන දෙමලු පමණක්  ආදියේ සිට ලංකාවේ දෙමලු සිටි බව ඉන් ඔප්පු වෙයය් කියන්නේ ඉන්න හිටින්න තැනක් අටවා ගැනීමේ බලා පොරොත්තුවෙනි  . සෙරෙන්ඩිබ් සෙලාන්  සිංගල් දීබ් ආදීවශයෙන්  ද සි ලෝන්  වශයෙන් හැදින්වුනේද රට සිංහලේ නිසාය . මේ ගැන බොහෝ විස්තරාත්මක ලිපියක් මම මීට පෙරද ලියා ඇත . ඉංග්‍රීසි අපෙන් ගත්තෙත්’ සින්හළේ’ය ආපසු දුන්නෙත් ”සින්හළේය ”’ ශ්‍රී අකුර වාහන වලට යෙදීමගනත් දෙමලු විරුද්ධ වුහ  උන් විරුද්ධ නොවැම්\න දෙයක් දැන් නැත . දැන් උන් කියන්නේ මේ රටේ ආදී වාසීන් දෙමලු බවය .සීගිරි කාශ්‍යප     ” කාසි අප්පන් ”’ ලු.  බුදු හිමි දෙමළෙක් ලු  රාවන   ශිව භක්තික දෙමළෙක් ලු . උන් ”’හෙළ දෙමලු  ”ලු   සිංහලයෝ දෙමළුන් ගෙන් මේ රට උදුරා ගත්තේලු  .  මුස්ලිම්කාරයෝ කියන්නේ වසර දාහකටත් පෙර උන්ගේ ශාන්තුවරයෙක් කුරගල  සිටි නිසා කුරගල උන්ගේ ඔවුන්ගේලු
 සංචාරකයෝ ආවෝය ගියෝය ආ පලියට ටිකදවසක් හිටි පලියට  භුමිය උන්ට අයිති නැත . රටේ  සිටි රේන්ද කාර සොය්සලා ට නම් බොදුනුවන්ට වඩා මුස්ලිම් වරු හොඳ ඇති           

        මහින් ද කොටි සමුල ඝාතනය කලත්  ඉන් එහා යන්නට මැ ලිවුයේ පිටරට්ටුන්ටත් දේශද්‍රෝහී මෙරට්ටුන්ටත් බිය නිසාය,  එනිසා ඔහු 13 අ  සභා අහෝසි නොකළේය දැන් අපි වින්දවමු  රනිල් බලය ගත්තෙත් එහෙයිනි . නොරටුන්ට හිටියොත් ම  අපට ඉන්නට වෙන්නේ . බි යෙ  න්මය මුළු රට පුරාම සිංහලයන් පදිංචි කල යුතුය උතුරේත් නැගෙනහිරත් 75% සිංහලයන් පදිංචි කලයුතුමය   රටේ නම සිංහලේ  කලයුතුමය  ශ්‍රීලංකා දෙමල ශ්‍රීලංකා මුස්ලිම් කියන්නට හැකිනම්    සිංහල දෙමල / මුස්ලිම් කියන්නට බැරි ඇ ය් . කටේ ගෙඩි  දානවද . මෙරටේ සංස්කෘතියේ ප්‍රධාන  ස  න්රචකය සිංහල  බෞනො ද්ධ    බව   ව්‍යවස්ථා ගත  කල   යු තුය. මේවා  නොකර සුළු ජනයින් ටත්   උන්   නටවන   බටහිරයන්ටත් ටත් බයෙන්  රටේ ප්‍රශ්නය  විසදිය  නො .හැක  පිටරට  සිටිනඅ ය  ගෙන්    බොහෝ  දෙනෙකුටඅවශ්‍ය තමන්රටට යනකොට  බෝම්බ  පිපිරීම  නැතිව ස්රුන්ගා  අධිවේගයේ   ගෙ  දරට   යන්  නට  පමණ  ය. මේ සිංහල  අපගේ   රටය්  .           

4 Responses to “බටහිරයන්  ,ඉන්දියා නුවන් පමණක් නොව  ”’ සිංහලේ”’නමට සමහර සිංහලයන්ද බයය .”

  1. Senevirath Says:

    නොරටුන්ට හිටියොත් යන්න ”’නොරටුන්ට බයෙන් සිටියොත් අපට ඉන්නට වෙන්නේ බයෙන්මය” යනුවෙන් කියවිය යුතුය

  2. AnuD Says:

    Dharmasiri:

    Please understand we talk. But, those who do don’t do. But, we vote them. did not you ?

  3. Indrajith Says:

    IRIDHA DIVAINA EDITORIAL!
    ————————————-

    නුගේගොඩ කැරැල්ල

    මහින්ද රාජපක්‍ෂ යළි බලයට පත් කිරීම සඳහා නුගේගොඩ දී පසුගියදා පැවැති අති සාර්ථක ජන රැලිය රැස්‌වීමකට වඩා කැරැල්ලකි. එම කැරැල්ලේ නියම නායකයා මහින්ද රාජපක්‍ෂ වුව ද එළියට පෙනෙන්නට සිටියේ උදය, විමල්, දිනේෂ්, වාසුදේව වැනි දේශපාලනඥයෝ ය. මෙබඳු කැරලි මෙහෙයවීමට නායකයා සජීවී ව පෙනී සිටීම අත්‍යවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ ඔහුගේ නාම මාත්‍රික පැවැත්ම පමණි. මහින්ද යළි රටේ නායකයා කරවනු පිණිස පැවැති නුගේගොඩ රැලියට පන්ලක්‍ෂයක්‌ හෝ ඊට ආසන්න පිරිසක්‌ යන අතර තංගල්ලේ කාල්ටන් නිවසේ දී ඔහු හමුවීම පිණිස තවත් දහස්‌ ගණනක්‌ පෝලිම් ගැසුනහ. මෙයින් පැහැදිලි වූයේ මහින්ද රාජපක්‍ෂ යනු ශ්‍රීලනිපය සහ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය යන දේශපාලන සංවිධාන දෙකෙන් පරිබාහිර ජනප්‍රිය ඒකකයක්‌ බව ය. මහින්ද ජනාධිපතිවරණයෙන් පරදින්නේ එම ජනප්‍රියත්වය ඔහුගේම අය විසින් අනුභව කිරීමේ ප්‍රතිඵලයක්‌ වශයෙනි. ඒ අතර ජ්‍යෙdතිෂ් ශාස්‌ත්‍රඥයන්ගේ වුවමනාවට හෝ ස්‌වකීය ඥති වර්ගයාගේ වුවමනාවට හෝ විදේශික කුමන්ත්‍රණකරුවන්ගේ වුවමනාවට හෝ ඉක්‌මන් මැතිවරණයක්‌ කැඳවා ඔහු විශාල අනුවණකමක්‌ කළේ ය. එහෙත් නුගේගොඩ කැරැල්ල දෙස බලන විට පෙනී යන්නේ මහින්ද රාජපක්‍ෂ තීරණාත්මක සංකල්පයක්‌ ලෙස තවදුරටත් මේ රටේ ජනතාවගේ හදවත් තුළ ජීවත් වන බව ය. මීළඟ ඡන්දයේදී මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති අපේක්‍ෂක කරන ලෙස ජනාධිපති මෛත්‍රීට බල කිරීම නුගේගොඩ රැලියේදී සිදු විය. මෛත්‍රී ජනාධිපතිතුමා ඒ ඉල්ලීමට කන් දුන්නොත් ඇතැම් විට ඊළඟ මහ මැතිවරණයෙන් පසු ශ්‍රීලනිප ජනපති සහ ශ්‍රීලනිප අගමැති එක්‌ව රට පාලනය කරනු නැවත වරක්‌ දැක ගැනීමට ද අපට ඉඩ ලැබෙනු ඇත.

    මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් කිරීමට බලපෑ සමහර ඡන්ද මීළඟ මහ මැතිවරණයේදී ශ්‍රීලනිපයට හෝ එජාපයට නො ලැබෙන බව ස්‌ථිරය. එයට හේතුව එම ඡන්ද දෙමළ ජාතික සන්ධානයට අයත් ඡන්ද වීම ය. ඒ අනුව එළඹෙන මහ මැතිවරණයෙන් ජය ගැනීමට නම් ශ්‍රීලනිපය මෛත්‍රී සහ මහින්ද දෙදෙනා අතර නොබෙදී ඒකීය දේහයක්‌ ලෙස තිබිය යුතුම ය. නුගේගොඩ කැරැල්ල මගින් ඉතා පැහැදිලි ලෙස පෙන්නුම් කරන ලද්දේ නුදුරු අනාගතයේදී ශ්‍රීලනිපය දෙකඩ වන බව ය. එබන්දක්‌ සිදු වුවහොත් එය මේ නායකයන් දෙදෙනාටම සුවිශාල අපවාදයක්‌ වන්නේ ය.

    මහින්ද රාජපක්‍ෂ මහතා සිය අවසාන ජනාධිපතිවරණයේදී ලැබූ දේශපාලන පාඩම් විශ්වවිද්‍යාල දහයකින්වත් ලබා ගැනීමට නො හැකි, ඉතා වටිනා ප්‍රායෝගික පාඩම් ය. මේ පාඩම්වලට අදාළ න්‍යායය ඉතා පැරැණි න්‍යායයකි. කුමක්‌ද ඒ න්‍යාය ය? රාජ්‍ය නායකයා පරිහානිගත දේශපාලනඥයන් සහ සාස්‌තරකාරයන් ළංකර ගත යුතු නැති බව ය. කොන්ත්‍රාත්කාරයන්ගෙන් ඈත්ව විසිය යුතු බව ය. ඥාතීන්ට උදව් කිරීමේ දී ඔවුන් සතුටු කරනු පිණිස ආණ්‌ඩුවේ තනතුරු නො දිය යුතු බව ය. ආසියාතික දේශපාලනය යනු ඉතා සංකීර්ණ විෂයයකි. ආසියානුවකු ඡන්දයක්‌ ජය ගත් වහාම ඔහුගේ පමණක්‌ නොව ඔහුගේ බිරින්දැගෙත් හතර වරිගයම ඔහු වටකර ගනී. තම මල්ලිලාට පමණක්‌ නොව බිරිඳගේ මල්ලිලාටත් ඔහු සැලකිය යුතු ය. ඊළඟට ඒ මල්ලිලා සහ අයියලා තවත් අයට සලකන්නට පටන් ගනිති. සියලු කරදර එතැනින් පටන් ගනියි.

    නුගේගොඩ කැරැල්ල වූ කලී පරාජිත දේශපාලන නායකයකු උදෙසා මේ ලංකා ඉතිහාසයේදී එකතු වූ විශාලතම ජන ගඟ විය යුතුය. එය හොඳ පැත්තට ගලා ගොස්‌ කාටවත් කරදරයක්‌ නොවී මහ මුහුදට වැටේවා!

  4. Christie Says:

    Dear Dharmasiri Thanks.
    This is what Indian imperialists did with funding SWRD. There were lots of Indian imperialists who studied with SWRD in London. They came from India. his own country and other Indian colonies. So we have Sri Lanka what Indians used to call us now while India uses India internationally and Bharatha locally.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress