දිවයින කතෘතුමා සහ හංසයාට චන්දය දුන් සිංහලයින් වෙත
Posted on February 28th, 2015

ගාමිණී පරාක්‍රම 

පසුගිය ජනාධිපති මැතිවරණයෙන් පසු දිවින පත්‍රය ආචාර්ය නලින් ද සිල්වා මහතාගේ දැක්ම විශේෂාංග ලිපිය මෙන්ම කීර්ති වර්ණ කුලසුරියගේ ආරක්ෂක කොලමද   දිවයින කතෘතුමා  විසින් ඉවත් කළ බව දුටිමු . එහෙත් ඒ සඳහා වර්තමාන අගමැති (පස්ස දොරෙන් අගමැතිකමට පත්වූ ) රනිල් වික්‍රමසිංහ විසින් ඔබට පසුගිය දිනක පුදුම සහගත ප්‍රශන්ශාවක් කර ඇත . ඔබ වැනි කතෘවරුන් මහින්ද රාජපක්ෂගේ වැසිකිළි ශෝදන ‘සක්කිලියන්’ බව පැවසීම එම ප්‍රශන්ශාවයි .සිංහල ජාතිකත්වයක් කිසිදිනක නැති එයට සැමදා විරුද්ධ වූ රනිල් වික්‍රමසිංහ දිවයින පත්‍රයට විරුද්ධවීම පුදුමයක් නොවේ . එහෙත් ඔහු ඔබට අවමන් කිරීම සඳහා වැසිකිළි ශෝදන අයගේ කුළය ඇදගැනීම පිළිකුල් සහගතය . මේ විසිඑක්වන දශකයේ මිනිසුන් ඔවුන් කරණ රැකියාව අනුව  අවමන් නොකළ යුතු බව රනිල් හාමු නොපිළිගනී.

ම මෙය ලියන්නට සිතුවේ ඉදිරි කාලයේදී කොළඹ හතේ රනිල් හාමු පහත ආකාරයෙන් ඔහුට විරුද්ධවන සිංහලයන්ට බැණ වදිනු ඇති බව හංසයාට චන්දය දුන් සිංහලයින් වෙත මතක් කිරීමටයි .නුඹලා රාජපක්ෂගේ රෙදි හෝදපු රදවූ

නුඹලා රාජපක්ෂට බෙර ගහපු බෙර වායෝ

නුඹලා රාජපක්ෂට වලන් හදපු කුඹල්ලු

නුඹලා රාජපක්ෂට මාළු අල්ලපු කරාව , හාලි

නුඹලා රාජපක්ෂට හුණු හදපු හුණ්නෝ

 හංසයාට චන්දය දුන්නේ රනිල් අගමැති කිරීමට නොව මයිත්රිපාල ජනාධිපති කිරීමට බව සමහරු තර්ක කරනු ඇත.එහෙත් රනිල් ඇතුළු බටහිර බලවේගවල උවමනාව කුමක්ද යන්න දැන් සියළුම සිංහලයන්ට හොඳින් තේරී ඇතැයි සිතමි.

 ගාමිණී පරාක්‍රම 

2 Responses to “දිවයින කතෘතුමා සහ හංසයාට චන්දය දුන් සිංහලයින් වෙත”

  1. Christie Says:

    Namaste: “බටහිර බලවේගවල”. Here we go another hater of west and no mention of Indian imperialists. How many Westerners in the island vote for Maithree? None. How many Indian colonial parasites voted for Maithree? Maithree won thanks to Indian colonial parasites in the island. Jai Hind.

  2. Christie Says:

    Namaste: Please note in the island the “caste system” which has been made to be believe is like in India is part of the Indian brain washing over the years. In fact the social structure of the island is similar to England. Hunter (Dadayakkarage) Smith (Achari) Walker (Paddalage) Potter (Walan hadanno). Farmer (govigama. By the way Skkiliyas are the Sinhalese who lived in Yapa Patuna before it became a ghetto of Indian colonial parasites.jAI hIND

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress