ලක්ෂ 62 කේ යහපාලන බිබික්කම
Posted on March 5th, 2015

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

ශ්රී ලංකා ඉතිහාසයේ කිසිදාක බිහි නොවුණ අාකාරයේ අපූරු ඔිපාපාතික රජයක් ජනිතව අැත. ඒ් රජයට යහපාලන රජය ලෙස නම් කරනු ලදුව; මේ වනවිට රට පාලනය සිදු කරයි. විශ්මිතම කරුණු සමුදායක් සමාජයට උරුම වුවද; වික්ෂිප්තභාවයට පත්ව සිටින දනන් දත කට පූට්ටු වී මේ සිදුවන්නේ කුමක්දැයි බලා සිටී.

මේ ඔ්පාපාතික නඩය බලයට පත්වෙනවිට මෙරට තුල මනාව ස්ථාපිත රජයක් තිබුණි. අගමැතිවරයෙක්; අැමති මණ්ඩලයක් මනාව රට පාලනය කරමින් සිටින මොහොතක;මේ නව විපර්යාශය සිදුවිය. අගමැතිවරයා ඉල්ලා අස්නොවුනද; නව අගමැතිවරයකු බිහිවිය. හිටපු අැමතිවරු සිය තනතුරු වල සිටියදීම; නව අැමතිවරු බිහිවිය.හිටපු අගමැතිවරයාට හා අැමතිවරුන්ට සිදුවූයේ කුමක් දැයි කවුරුවත් නොදනී. අැත්තටම මොකක්ද උනේ. මුලු පාර්ලිමේන්තුවටම පිස්සු හුටං වැඩක් සිදුව අැත.

රටට පාලනය; රටට නීතිය; තවද ඒකී මෙකී නොකී හැමදේම නිර්මාණය කරන පාර්ලිමේනතුව ඉතිහාසයේ නැවත වරක් පා-රිලාමේන්තුවක් බවට පත්ව අැත. රිලා රෑන නටනවා මිස නටවන්නෙක් පැහැදිලිවම නොදකින තරමටම විකෘතියක් ඒහා මෙහා ගමන් කරයි. මොකක්ද මේ සිදුවෙන නාඩගම ජනාධිපතිවරයකු බලයට පත්වූවිට හිටපු ජනාධිපතිවරයාට උදේ පාන්දරින්ම ජනාධිපති මැදුරින් පලායෑමට සිදුව අැති අාකාරයේ අශිෂ්ඨ පාලන ක්රමය කුමකටද? ශිෂ්ඨ සම්පන්න ජාතියකට ඔබින්නේ නැති මේ පාදඩ දේශපාලනය සම්බන්ධව ජනතාව මනාව සිතා බලා නව දේශපාලන සංස්කෘතියක් බිහිකරන්නට බල කරන යුගයක් නිර්මාණය වී අැති බව ඉතා හොදින් අවබෝධ කර ගත යුතුය.

2015 ජනවාරි 8 වෙනිදා මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්විය. ඒතුමා මෙරට සිටින ඉහලම වගකීමක් දරන්නා වන අතර.ඒ් වගකීම් සමුදාය නව ජනාධිපතිවරයාට විදිමත්ව පැවරීමේ ක්රම වේදයක් නොමැති ප්රජාතන්තරවාදය කුමකටද? යන්න මුලු රට ඉදිරියේම ප්රශ්න කරයි.

ජනාධිපති පදවිය යනු මෙරට අැති ගෞරවණීයම පදවිය වුවද; ඒම පදවියේ පදවි ගෞරවය නූතන දේශපාලනය විසින් විනාශ කර අැත. ඒදා ජනාධිපති ජේ. අාර් ජයවර්ධන මහතා විසින් ජනාධිපති උතුමාණන්වහන්සේ  යන වදන් ඒම පදවිය අාමන්ත්රණය කරන විට යෙදවීමට කටයුතු කලේ සැබෑ ලෙසම ජාතියක් වශයෙන් කටයුතු කිරීමේදී රාජ්‍ය නායකත්වයට දක්වන ගෞරවය මුලු ජාතියටම දක්වන ගෞරවයක් බැවිණී.

රටේ නීතිය රටේ ප්රතිපත්තිය විය යුත්තේ නීත්‍යානුකූලව බලයට පත් ජනාධීපති තුමාට කිසිවෙකුටත් ප්රසිද්ධියේ හෝ අප්රසිද්ධියේ නිගා කිරීම බරපතල වරදක් බවත් ඒය දඩුවම් ලැබිය හැකි වරදක් බවත් නීතිය විය යුතුය.නමුත් ව්‍යාවස්ථාවෙන්ම කිසිදු වරදක් නොකරන පුද්ගලයකු සේ හදුනා ගන්නා ජනාධිපතිතුමාට ප්රසිද්ධියේම “හොරා හොරා” යයි ප්රකාශ කිරීමට ඉඩදීම සම්බන්ධව මේ රටේ මුලු මහත් නීති ක්ෂේත්රයම පැහැදිලිවම වග කිව යුතුය.

ලෝකයේ කොහේවත් නැති අමුතුම අාකාරයේ ප්රජාතන්තරවාදයක් අප රට උදෙසා නිර්මාණයව තිබේ. මේ සෑම දෙයක්ම වෙනස් විය යුතුය. වෙනස් කල යුතුය. මෙය බරපතල කාර්යයකි. කල හැකි කාර්යයකි.

ඒසේ කිරීමට නම් පලමුව මේ රටතුල අැති දූෂණය උපරිමයෙන්ම අවම කල යුතුය. දූෂණය අවම කිරීමට නීතියට කල නොහැක. ඒය අවම කල හැක්කේ රාජ්‍ය පාලන යාන්තරණයට පමණි.ඒසේ නම් අප සිදු කල යුත්තේ දූෂණය අවම කරන යාන්ත්රණය කුමක්දැයි හදුනා ගැනීමයි. මෙය හදුනා ගැනීමට හා ඉදිරිපත් කිරීමට මෙරට බුද්ධිමතුන් පෙරට විත් සාකච්ඡා කල යුතු පරිසරය දැන් නිර්මාණයව අැති අතර අප සිදු කල යුත්තේ ඒ් සාකච්ඡාව අාරම්භ කිරීමයි. ඒසේ කර ඒම ක්රමය ස්ථාපිත කල විට මහා බැංකුව විසින් වංචාවන් සදහා නඩුදමා අැති පුද්ගලයකුට වුවද මහා බැංකුව භාර ගෙන කටයුතු කල හැක. ඒම ක්රමය සොයා ස්තාපනය කරන තෙක් ඒය කල නොහැක. අප ඒකතුව ඒම කාර්යය ඉටු කිරීමට කැප වෙමු

9 Responses to “ලක්ෂ 62 කේ යහපාලන බිබික්කම”

  1. AnuD Says:

    Calm down.

    It is called a care taker govt.

    Even in the past, when strong leaders left the reign, country had anarchy, foreigners (That is how Tamil kings came here) or weaker kings.

  2. Leela Says:

    මෙෙත්‍රිපාල සිරිසේන ජනාධිපති කලේ කැඳ හැලි එකතුවකින්. උන්ට තිබුනෙ වෙන වෙනත් දැක්ම සහ ප්‍රතිපත්ති. උන්ට එකම එක පොදු බලාපොරොත්තුවක් පමණයි තිබුනෙ. එ් තම තමන්ට අැනයක් උන මහින්ද පන්න එක පමණයි. හිටපු රටේ නායකයට හොරා හොරා හොරා කියල පච කෙලල ඔහු පන්නා ගත් පමණින් රටක දේශපාලනය ස්ථාවර වෙන්න නැහැ. නොගැලපෙන කල්ලි එකට හිට ගත්තාට එකට වැඩ කොරන්න බැහැ. ඔන්න ඔිිකයි අද මේ කැඳ හැලි අාණ්ඩුවට වෙලා තියෙන්නෙ. වචනයේ පරිසමාප්තියෙන්ම අද මේ අාණ්ඩුව රෙජිමයක් වෙලා.

    සිංහලයන්ගෙන් 42%යි සිරිසේනට පක්‍ෂව චන්දෙ දුන්නෙ. නමුත් දෙමළ සහ මුස්ලිමුන් 85% ක් සිරිසේනට පක්‍ෂවයි චන්දෙ දුන්නෙ. එ් කියන්නෙ සිරිසේන 51.25%ක් ගත්තෙ සිංහල සුළුතරයෙන් සහ දෙමළ සහ මුස්ලිමුන් බහුතරයෙන්. සිරිසේන දිනවපු චන්ද පදනම පෙන්වා දෙන එක ජාති වාදයක් නෙවෙයි. දෙමළ සහ මුස්ලිමුන් එහෙම චන්දෙ දුන්නා නම් එ්ක පෙන්වා දෙන එකේ වරද මොකක් දැයි යහපාලනය අපට කිව යුතුයි.

    ජන වර්ගය කුමක් උවත් තමන් දිනවපු අයගෙ අවශ්‍යතා මත පදනම් ව වැඩ කරන්න සිරිසේන ජනාධිපතිට ප්‍රතිපත්තියක් හැකියාවක් තිබිය යුතුයි. රට ස්ථාවර වෙන්න නම් ශ්‍රිලනිප මංත්‍රිවරු තමන්ගෙ සභාපති සිරිසේන ජනාධිපතිගෙ ප්‍රතිපත්ති අනුමත කල යුතුයි. තම මංත්‍රිවරු හසුරවා ගන්න සිරිසේනට political acumen තිබිය යුතුයි. තම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න සිරිසේනට හසල බුද්ධියක් සහ තීන්දු තීරණ ගැනීමෙ හැකියාවක් සහ එඩිතර කමක් තිබිය යුතුයි.

    තමන් නායකත්වය ඩැහැ ගත්ත ශ්‍රිලනි පක්‍ෂයේ මංත්‍රිවරුන්ට ඔවුන් චන්දය දිනූ සන්ධාන පක්‍ෂ වල රැස්වීම් වලට නොයන ලෙස සිරිසේන තහන්චි දමන්නෙ ඉහත සඳහන් කල හැකියාවන් කිසිවක් ඔහුට නැති නිසයි. සිරිසේනට ශ්‍රිලනි පක්‍ෂයේ බහුතරයේ පක්ෂපාතීත්වය නැති නිසයි.

  3. Indrajith Says:

    I completely agree with Leela.

  4. Geeth Says:

    පණ්ඩිතගේ මහත්තයෝ,
    “රටේ නීතිය රටේ ප්රතිපත්තිය විය යුත්තේ නීත්‍යානුකූලව බලයට පත් ජනාධීපති තුමාට කිසිවෙකුටත් ප්රසිද්ධියේ හෝ අප්රසිද්ධියේ නිගා කිරීම බරපතල වරදක් බවත් ඒය දඩුවම් ලැබිය හැකි වරදක් බවත් නීතිය විය යුතුය.” කියල ඔය මහත්තය නං කියයි. නමුත් මහත්තයෝ දැන් ඉන්න ජනාධිපති තුමා ඊළඟ පාර පරාද උනාම මේවගේ නීතියකින් ජනතාවට මාර අසාදාරනයක් වෙනවනෙ. එතකොට හිතේ හැටියට ගරු නම්බු තියල ජනතාවට එතුමාට කතා කරන්ඩ බැරුව යනවනෙ. අපෝ අපෝ ඒවගේ අසාදාරන නීති ගෙන්ඩ කියන්ඩ එපා. ඔය my3 වගේ ඉංග්‍රීසියෙන් ගරුකරල කතා කරන වචන සුද්ද සිංහලෙන්ම පමණක් කිවයුතුය කියල තදබල නීතියක් ගෙනාවටනං කමක් නෑ. අනික රාජ්ජ නායක වරුන්ට කතා කරනකොට සිංහලෙන් කතා කොරනකොට උනත් සුද්දම සුද්ද සිංහලෙන් එපැයි කතා කොරන්ඩ. අනික ඒක රාජ්ජ බාසාවනෙ. නැද්ද මං කියන්නෙ?

  5. Geeth Says:

    පණ්ඩිතගේ මහත්තයෝ,
    දැන් බලන්ඩකෝ සුද්ද සිංහල කොච්චර සුන්දරද oආ? දැන් බලන්ඩ ඔබතුමාගෙ මාතෘකාව. ඒකෙ අර බිබික්කම කියන වචනේ නේද සම්පුරන බර දරාගෙන ඉන්නෙ? කීයෙo කී දෙනාද බිබික්කම කියන්නෙ කනජාතියක් කියල දන්නෙ? මං පොඩි කාලේ ගෙදරට බිබික්කං ගෙනාපුවාම කව්රුවත් ඒකෙ නම කියන්නෙ නැතුව ‘අන්න අරකෙන් කෑල්ලක් දෙන්ඩ’ කියල තමයි කන්නේ. ඔය ප්‍රස්නෙ මට බටහිර රටවලට ගියාමත් අතිඋනා. අපි බිබික්කන් කනවා වගේ බටහිර අය ‘පයි’ කියල ජාතියක් නිතර දෙවේලේ කනවනේ. ඉතිං ගෙදරට ‘පයි’ ගෙනාපුවාම මගේ උන්දැ මෙන්න මේක කන්ඩ කියනවා මිසක්, එකේ නම කියන්නෙ නෑ. මට උනත් “oආ ඔයා මේ ‘පයි’ කෑල්ල කන්ඩ” කියල එයාට කියන්ඩ බෑනේ. ඒවගේ ඉඳ හිට, සමහර වෙලාවට සුද්ද සිංහල අපිව අමාරුවේ දැම්මට පණ්ඩිතගේ මහත්තයෝ, සුද්ද සිංහල කව්රු හොයාගත්තත්, ඒව ඒ ඒ තැන්වලට වැදගත් වගේම හොඳ සේවයක් කරනවා. ඉතින් මහත්තයෝ කී ලක්සයක් ජනතාව පුන පුනා බලාපොරොත්තුවෙන් ඇද්ද සුද්ද සිංහලෙන් කතා කරන්ඩ? ඔබතුමා ඒ බලාපොරොත්තු සුනු විසුනු කරන විදියේ යෝජනාවක් ගෙන එක අසාදාරන බව දැන් තේරෙනවා ඇති නේද?

  6. jay-ran Says:

    MY3 inne redi andagenada? May PAHARA BALLA KALING,MRta GARU KALE,APEY RAJATHUMA,APEY RAJJURURUWO,APEY RATA BERAGATH NAYAKAUTHUMANO!!!
    Deng may pahara balla deng katha karanne katinda PUKENDA??? PUKENG THAMA!!!
    May miniha JVP PARAYEK,EKANE HIRE GIYE-JADA BALLA-MY3!!!

  7. Independent Says:

    “මොකක්ද මේ සිදුවෙන නාඩගම ජනාධිපතිවරයකු බලයට පත්වූවිට හිටපු ජනාධිපතිවරයාට උදේ පාන්දරින්ම ජනාධිපති මැදුරින් පලායෑමට සිදුව අැති අාකාරයේ අශිෂ්ඨ පාලන ක්රමය කුමකටද? ” – ඇත්ත

    මහජනයා නොරවටා මේ සාකච්චාවත් පලායාමට ඇත්ත හේතුවත් වහාම හෙලිකරනු.

  8. ranjit Says:

    The naked clan on both sides UNP & SLFP will be called upon to prepare a national Govt to run the country for another two years as I understood. Now tell me where is the Yahapalanaya they were talking about? Why our Sinhala stupids believe these Tom Pachayas? What did they got special up to now? Don’t believe these Hora Detuwas.They have come to destroy our unity. Nimal siripala and his naked clan must come to the parliament naked not with their clothes on because of their willingness to be part of the Hora U.N.P. In the next General elections ( If they have one) we must reject these traitors in wholesale and bring a new brand of clean politicians to solve our day to day problems. Let’s start a debate on that.Select a new name and a new emblem for the new party. New look Parliament with a clean background of people’s representatives.

  9. NeelaMahaYoda Says:

    Independent
    පලායාමට ඇත්ත හේතුව Independent වෑනි යහපාලනය සොප්පයින්ගෙන් ඈතිවිය හෑකිව තිභු අනතුරින් බේරීමට බව යුදහමුදා ප්‍රදානියාද ගෝටාබය විසින්ද සදහන් කර ඈත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress