ආරක්‍ෂක ලේකම් පන්නනු – චන්ද්‍රිකා
Posted on March 16th, 2015

මතබේදයට ලක්වී ඇති ඇවන්ගාර්ඩ් සිද්ධිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණයක් පවතින ආරක්ෂක අමාත්යංශ අතිරේක ලේකම් දමයන්ති මහත්මියට නිවාඩු ලබාදීම වැනි කරුණු හේතුවෙන් ආරක්ෂක ලේකම් බී.එම්.යූ.ඞී බස්නායක මහතා එම ධූරයෙන් ඉවත් කළ යුතු බව හිටපු ජනපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසා තිබේ.

මේ සම්බන්ධයෙන් තමන් ජනපති මෛතරීපාල සිරිසේන මහතා සමග සාකච්ජා කරන බව විධායක සභා සැසිවාරයේදී පවසා ඇති හිටපු ජනපතිනි චන්ද්රිකා කුමාරතුංග මහත්මිය ආරක්ෂක ලේකම්වරයාට දුරකථන ඇමතුමක් ලබාදී කෝපයෙන් කතාකර තිබේ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress