If Mahinda wants we will not oppose – Alliance announced -මහින්ද කැමතිනම් අපි විරුද්ධ නෑ – සන්ධානයෙන් නිවේදනයක්..
Posted on March 21st, 2015

lanka C news

මහින්ද කැමතිනම් අපි විරුද්ධ නෑ – සන්ධානයෙන් නිවේදනයක්..If the former President intends to enter politics again the United People’s Freedom Alliance will not oppose the United People’s Freedom Alliance announced.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නැවත දේශපාලනයට පිවිසෙන්නට අදහස් කර සිටින්නේ නම් ඊට විරුද්ධත්වයක් නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානය නිවේදනය කරයි.

The statement issued by its General Secretary MP  Susil Premajayantha to this effect is attached below.

මේ බව සඳහන් කරමින් එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා විසින් නිකුත් කර තිබූ නිවේදනය මෙසේය.

lirre

24,165 Viewers

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress