සයිබර් බණ අසා `බ්ලු`වී සිටින නූතන කාලාමයෝ
Posted on March 27th, 2015

තිස්ස ගුණතිලක, සිඞ්නි නුවර සිට

 සයිබර් බණ අසා චංචලවූ සිත්ඇත්තේ තව තවත් සුරංගනා කතා කෙරෙහිම ලොල්වුහ. මෙය අවබෝධකල නූතන ආචාරියයෝ ඔවුන්වම කේන්ද්‍රීයකොට සිය බණ යොමුකලහ. පසුගිය ජනවාරි අටවනදා රාත්‍රීයේ ඉතාමත් දරැණු කුමන්ත්‍රණයක් සිදුවූබව තමා හා තම ඇඳුරැතුමා පසක්කර ඇතිබවත් එයතම සුවච කාලාමයන්ට පසක්කිරීමට නොහැකිවීම ගැන කනගාටුවන බවත් ඉතාමත් සංවේගයෙන් දන්වා ඇත. ඒ සමඟම ඇඳුරැතුමා හා තමා කාලාමයන්ගේ කරමතින් මෙහි පැමිනීමටත් පෙර සිට මේ රටේ යහපාලනයක් ඉතා හොදිනේ ස්ථාපනයවී තිබූබවත් තම ප්‍රමාණයෙන් කුඩා මෂ්තිශ්කයන්ට එය නොපෙනීම යම් දෝෂයක්  නිසා සිදුවුබවත් කාලාමයන්ගේ පහන් සංවේගය උදෙසා පවසන දිනය වැඩිඇතක නොවනු ඇත.

 තවද `ඇමරිකාවේ` බකිංහැම් මාලිගයේ සිටියායැයි කියන රන් අසුන්ද, ලැම්බෝහිනි නම්වූ සුරතල් වාහන වර්ගයද, සුඛවිහරනයට තනාගත්තායයි පවසන මන්දිරද, සුඛොපබෝගි අහස්යනාද කාලාමයනට හුවාදක්වන දිනය වැඩි ඇතක නොවේයයිද දන්වා ඇත.

 තවත් ආචාරියෙක් ලබන චන්දයට පෙර අඩුමතරමින් දෙන්නෙකුට හෝ අච්චුකරනා බවට ශපථකර ඇත. වෙනත් ආචාරශීලි රටක නම් මෙය ශාපරාධී බියගැන්වීමක් වන අතර වසර කිපයක සිර දඩුවමකටද නියමිතය. නමුත් මෙය කාලාමයන්ගේ ලෝකයේ තවත් ත්‍රාසජනක ප්‍රවෘත්තියක් පමනි.

 මේ සියඵ දර්ශණවලින් මුසපත්වී සිටින කාලාමයන් අදෝමැයි කියා සත්‍යවටහා ගන්නා දිනය වැඩිඇතක නොවේ. එම දිනය ලබන චන්දයට පෙර උදාවේවායයි අපේ පැතුමයි.

 නොයෙකුත් ආචාරින්ගේ විවිධ දර්ශණ ප්‍රහාරයන්ට නිරතුරැවම ලක්වී එම ඉගැන්වීම්වලින් කුමක් තෝරාගත යුතුදැයි නොදැන තුෂ්නිම්භූතවි සිටි කේසපුත්ත නම් ග්‍රාමයේ විසූ කාලාමයන් අරබයා ලොව්තුරා බුදුන්වහන්සේ දේශණාකලේ සසරින් එතරකරනා ධර්මයම පමනක් තෝරාගන්නා ලෙසයි. සයිබර් අවකාශයේ තවමත් සැරිසරන පසුගිය පාලන සමය පිලිඹද බේගල් දැන්වත් බුද්ධියෙන් විමසා බැහැර කිරිම අපගේ විමුක්තියටම හේතුවනවා නොඅනුමානය. අප අතින් සිදුවු භයානකම අතපසුවීම විමසුම්ශීලිව ආවර්ජනය කිරීමට මේ සුදුසුම කාලයයි.

 මහින්ද රාජපක්ෂ වරායෙන් ඉවත්කල ගඩොල් හෝ යොදවා ආරාමයක් කරවා, ප්‍රදේශයේ ජනතාවට පවරා, තමාද එහි බණ භාවනාවැඩූ බෝසත්දම් පිරෑ උතුමෙක් බවට අපවද පසක් කලේ වැරදීමකින් හෝ මේ සයිබර් අවකාශයේම එක්තරා යහපාලන ඇමතිතුමෙක් විසින් වීඩියෝ දර්ශණද සහිතව පලකර තිබූ පුවතක් ඇසුරෙනි.

 එහෙම බණ භාවනා කරපු කෙනෙක් අතින් කොහොමද දූෂණයක් අකටයුත්තක් වෙන්න?, විශේෂයෙනේම රටට. ඉතින් එහෙම ගුණයහපත් පාලකයෙක්ව නේද අපි ජනවාරි අටවැනිදා ගෙදර ඇරියෙ. අපි සේරටම වැරදුනා. මේ වරද අපි ඉක්මනට නිවැරදි කරගන්න ඕනෙ, නැතිනම් අපේ රටත් අපේ දරැවන්ගෙ අනාගතයත් අදුරෙ.

 ඔබට සුභ පැතුම්

තිස්ස ගුණතිලක, සිඞ්නි නුවර සිට

2015 මාර්තු මස 27දා

2 Responses to “සයිබර් බණ අසා `බ්ලු`වී සිටින නූතන කාලාමයෝ”

  1. Asanga Says:

    An interesting fact to dwell upon is this booklet, authored by none other than our very own ‘Honourable’ Patali Champaka Ranawaka, who, in it claims to have achieved, a momentary sense of ‘Samadhi’. He was at a meditation retreat at that time.
    http://champikaranawaka.net/?p=2256

    I am sure many here on this forum would have been glad that the ‘Honourable’ minister should not have just stopped at a bit of Samadhi, and gone all the way to complete realisation. That would have been a win-win situation. For him, liberation from Samsara, and for the rest of us…liberation from him.

  2. jay-ran Says:

    Tissa!, My HEARTIEST CONGRATULATIONS FOR EXPRESSING YOUR VALUABLE,100% TRUE,HONEST FEELINGS ABOUT THE CHAURAYAS AND GREAT,GREAT,GREAT PRESIDENT MAHINDA RAJAPAKSA,GOTABHAYA RAJAPAKSA AND THE TRI FORCES FOR LIBERATING SIRI LANKA FROM THE CLUTCHES OF THE BRUTAL MASS KILLERS TAMIL LTTE TERRORISTS.
    RANIL THE BATALANDA MINEEMARUWA,MY3 THE GUNA MAKUWA,RAJITHA KIYANA HORA GUDDA-PAHARAYA-BORUKIYANA PAPATHARAYA-PARA BALLA-BORU KIYANA AMANUSHYAYA-THIRISANA-THERE ARE MORE TO SAY BUT I STOP HERE ON HORU,BUT NOT SLFP DIRTY BASTERED WHO ACCEPTE MINISTERIAL POSTS TO GET 2 VEHICLES,LAVISH PAY,THAMANGE KUNU,HORA GANUDENU,PAGAVA GENEEM-Etc,Etc,Etc WALING GEAWENTA!!!
    But “DITTA DHAMMA VEDANEEYA KARUMAYA MAY BURUTHU HETHTHATAM PALADENAWA-“MAHINDA METHITHUMA PAWA DUNNATA!!
    Onna aluthma NEWS EKA, MY3 GE MALLITA KOTAI,AIYE? MAY JADA BALLA MS GE MALLI, ARA ASASRANAYAGE DEMOW PIYANTA, BENNALU,THARJANAYA KARALU????
    ITHING API KOHOMADA MAY MY3 KIYANA JADA BALLA JANADHIPATHI KIYANA UTHTHAMA THANANTHARAYE INNEY??????
    Apey hitapu “APEY RAJJURUWA,RAJYA NAYAKAYA,APEY GELAWUNG KARAYA,APEY NAYAKAYA” kiyala MY3 kiyapu dewal boru karanne???
    Langadeema wenasak wenawa!Eka thama MRta,GRta,BORUCHADANAELLAKARANNE UNP JADA BALLO!!!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress