එලියට දාල පෙන්නනකම් මදැය්  අපිත් බලා හිටියා
Posted on March 29th, 2015

ධර්මසිරි සෙනෙවිරත්න

රනිල් සිරිසේන හා චන්ද්‍රිකා  හොඳ හොඳ  දේවල් එලියට දාල පෙන්නනවා කිව නිසා  හුඟ දේනේ කටවල් අරගෙන බලා හිටියා  එයාල ළඟ   එලියට දාන්න දෙයක් ඉතුරුවෙලා  නතුවදෝ මන්දා  කෝ තවමත් නැහැ .ලම්බෝගිනිත් නැහැ රත්තරන් අශ්වයෝ ත් නැහැ .ඇමරිකාවේ තියෙනවය් කීව බකින්ග්හම් මාලිගාවේ පින්තුරයක්වත් පෙන්නුවේ නැහැනේ .

මුහුදු අවිගබඩා වක් ගැන කියල අපිව හොන්දුමාන්දු කළා ෆුල් සීරියල් එකේ අපිත් බලාගනහිටියා   ගැහි ගැහී,කෝ එත් කිසි ත්‍රිලක් නැහැනේ 

චීන්නු . මුහුද ගොඩ කරන  වැඩේ ගැනත් අපිව බයකෙරු  වේ හරියට සුනාමියක් එනවා වගේ එත් දැන් ලොක්කා චීන මහා ප්රාකා රේ උඩ  චූන් එකේ.

විපක්ෂ රැස්වීමේ රජයේ ඇමැතිවරුත් ඉන්නවා තමන් කරන දේවල් තමන්ම විවේචනය කරනවා වෙන්න ඇති එස් බී  නම් කියන්නේ රංග පානවා කියල මේකට  සුසන්තිකාට ත් එයා ඇක්ටිං  දාල කිච වුනානේ.

රනිල්–ගේ– සගයා වන ඩිලාන්  අවජාතික ආණ්ඩුවට හරියට උදවු දෙනවලු . රතන උන්නාන්සේ පිරිත් වෙනුවට උන්ට අවමංගල සුත්තරේ කියන වලු   විකුර්ති  ආශා   චම්පකරනිල් අවමංගල  හා චන්ද්‍රිකා වැනි විකුර්ති කාරයන්ට මාර සපෝට්.

මහා බැංකුවේ සිං ගප්   බූරුවා පිටරට ඉඳලම රිමෝට් එකෙන් බැංකුව පාලනය කරන වලු

  බුදු අම්මෝ යහ පාලනේත්  හැටි.

වැඩ කිඩ දාහය් චන්ද්‍රිකා වය්රී රජිනය් චම්පක වය්රී රජය් දෙන්නම ගොට භයවත්  මරාගන කන්න ජයට වැඩ .

වෙසක් වලින් පස්සේ  මොකක්දෝ ජන්ජාලයකට මුන් දැන් සිටම ලාස්තිවෙනවලු එක එළිකරන්නේ  වෙසක් එකටලු ලොක්කා සිල් අරගෙන දෙය වාගේ වැඩක්

උතුර අපෙන් වෙන්වෙලා අපේ සියලු උරුමයන්  විනාශ කරන හැටි  නම් අගේට අපිට බලා ගන්න පුළුවන්  තව ටික දිනකින්.

සිංහලයිනි මුන් සේරම ඉන්නේ ඉන්දියන් මොදිගේ රෙද්ද අස්සේ

ඉන්දියාව  හදන්නේ මේ රට උන්ගේ ප්‍රාන්තයක් කර ගන්න බුදුද  හ ත්  ඒ රටින් අතුගාල දැම්මේ හින්දුන් .උන් එදා සිටම බුදුදහමට විරුධ්ධය්.චන්ද්‍රිකා උන් එක්ක එකතුවුනේ  සැමියා  ගේ ප්රාතනා ඉටු කරලා  බුදුසසුන  නැතිකරන්න හින්දු පිහිට ගන්නය්.

මේ වය්රක්කාරිය රනිල ට   හරි ප්‍රයෝජනය්  

අවදියෙන් සිටි  වූ සිහලුනි    

2 Responses to “එලියට දාල පෙන්නනකම් මදැය්  අපිත් බලා හිටියා”

  1. helaya Says:

    I love this article. So true and hilarious. Thanks Man. Sinhalaya Moday Kavum Kanda Yodaya.

  2. Christie Says:

    Namaste: At last some of the Sinhalese are recognizing what Indian Imperialists are up to. The game started with SWRD Banda. The problem started Indian Sponsored Banda who fed the Sinhalese Sinhala Bhashawa. They became frogs in a deep well. Dear Helaya; Indians call native Fijians Fijian Fools, Malays are called Malays Are Stupid the same as Sinhalaya Modaya. Tamils are Indians and the ones outside are Indian colonial parasites. Jai Hind

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress