මඩ    ”ලීඩර් ”
Posted on April 2nd, 2015

 ධර්මසිරි සෙනෙවිරත්න

සියලු ජාතික වාදීන්ට  සැමදා මඩ  ගැසූ ලීඩර්  පත්තර කාරයාමෑතදී  ගෝඨාභය  ගෙන් සමාව ගත්තේ සිය අලජ්ජී  ප්‍රතිපදාව  මෙන්ම සිය අවලම් සෙළුව  විදහා පෙන්වමිනි .

ගෝඨාභය  කල යුතුව තිබුනේ කෝටි  ගණනක් ගෙන ඒ මුදල් අනාත මඩමකට  දීමය්  ඒ මිස මුන්ට සමාව දීම නොවේ   

මෑතදී  ඇමෙරිකාවේ සංඝනායක  පූජ්‍ය ආචාර්ය වල්පොල  පියනන්ද හිමියන්ටද  ලීදෙර් කාරයා මද ප්‍රහාර එල්ලකර ඇත. එතුමා මහින්දගේ ජනාධිපති උපදේශකවරයෙක්  ලෙස මසකට රුපියල් 75000.00 ක් පඩි  ගෙන මහින්දට වන්දිබට්ත කම් කල බවට  ලීඩ රයා  චෝදනා කරය් . 

  පියනන්ද හිමි  කාටත් හිමි 75000.00 ගත්තේ නැත  . එතුමා  සේවය කලේ දීමනා නොගෙනය. හැම තිස්සෙම කුණු සොයා සොයා ඇවිදින ලීඩර් කාක්කා   ට පියනන්ද හිමියන් වත් පාඩමක් ඉගැන්විය යු තුය 

 පියනන්ද  හිමියෝ නොමිලේ සේවය කලේ මහින්දට පමණක් නොවේ  ඇමරිකාවේ  අලුතෙන් පදිංචියට ආ  මෙන්ම එහිදී  අනාත අසරණවූ වන්ටද ඉඳුම් හිටුම් දෙමින් රැකියා සොයාදෙමින්  එතුමා  විශාල සේවයක් ඒ රටේදීත් කර ඇත

  පජාතිකයින් ට  කවදත් සිංහල බෞද්ධයන් පෙන්නන්නට බැරිය  විශේෂයෙන්  ම බෞද්ධ භික්ෂුන් උන්ට වහ කදුරුය . සුද්දන්ගේ කාලයේ අගවිනිසුරුවරයෙකුවූ ඇන්තනි  ඔලිඵන්ට්  භික්ෂුන් හැදින්නුවේ ”’කහ කඩ  යින් ”’. යනුවෙන්ය  නීතිඥයන්ට  නඩු නැතිවෙන්නේ  මේ ”” කහකඩ යින් ”. නඩුහබ ගමේදීම සමාදාන කරන නිසා  යය්  ඔහු කේන්තියෙන් කියා කියා ඇත .

ලීඩර් සහ අනෙක් කළු සුද්දන්  අනුගමනය කරන්නේ ඒ අධිරාජ්‍ය වාදී කළු සුද්දන්ය .  දෙමළුන්ට රටෙන් කොටසක් දෙන තුරු  මුන්ට නින්ද යන්නේ නැත . ප්‍රභා කරන මාරු සැනින්ම මහින්ද 13ත් පළාත් සභාත් අහෝසිකර  ඒකීය රාජ්ජය  තහවුරුකර  ගම්මට්ටමේ  පරිපාලන බලය බෙදීමක් කර සාමන්න්ය ජනතාව පාලනයට හවුල් කර ගත්තේ නම් මුන්ගේ මේ නැටිලි  මේ තරම් අඩ වු  කස්තිරම්  බවට පත්වෙන්නේ නැත අපගේ අවාසනාවට මහින්ද එය කලේ නැත . 

දැන් පජාතිකයෝ  බටහිරයන් සහ ඉන්දියානුවන් සමග එක්වී මුළු මහත්  සිංහල ජාතියත් බුද්ධ සාෂනයත්  විනාශ කිරීමට  කටයුතුකරති  භික්ෂුන්ට මඩ  ගැසීම එහි අනිවාර්ය අංගයකි  මද ගැසිය යුතු ””චීවර ධාරියෝ ”’ නැතුවා නොවේ නොබෝදා  මින් එක අයෙක් ””යුද්ධයක් නැති මේ කාලයේ   හසලක  වීරයාගේ පිළිරුවත්  ඉවත් කල යුතුය”’ය් කීවේය

  තව අයෙක් ලක්ෂ විසි තිස් ගණනක්  වියදම් කර උපන්දින උත්සව ගත්තේ රටටම අඬබෙර ගසමිනි  හාමුදුරුවරු සැප විඳිය යුතුයය් ඔහු කීවේය   මඩ  ලීඩ රයන්ට මේවා පෙනෙන්නේ නැත .මොවුහු බුදුසසුන විනාශ කරන්නන්ට උඩගෙඩි දෙමින්  පියනන්ද හිමි වැ නියන්ට ගරහති

සිංහල බෞධ්ධයිනි  අසනිදිගැ ට  හැර නැගිටිවු    අප්‍රමාද වෙයවූ  ගැලපෙන නායකයා තෝරා ගෙන ඔහුගේ වැරදි හදා ගෙන  ඔහු සමග පෙරට යවූ  තෙපර බබා සිටීමට කාලයක් නැත ,.  

   

7 Responses to “ මඩ    ”ලීඩර් ””

  1. Indrajith Says:

    Senevi, not only Sunday Leader but also some lap dogs writing to lankaweb slinged mud at Ven. Valpola Piyanandha Himi a few months ago.

  2. ranjit Says:

    Wake up Sinhala Buddhists as Senevi says otherwise you will regret later on for sleeping like lazy dogs and allowing foreign and local traitors to divide the Sinhala nation as they pleased. Media is all theirs and they run the country like a police state arresting and harassing decent war heroes and well respected senior citizens of this country. What can we expect from a Grama Sevaka President and a Prime Minister who has lost 29 times in elections? Lies won the day and they became lords of the ring so we have to give some time for the people to realize their mistake for giving their vote to these rascals.

    Sinhalese must rally round Mahinda as he is the only leader we can trust and have the backbone to stand up for the evil conspirators. MR should take a decision whether to lead us again or just go for retirement. The people of this country needs him more than before. We cannot trust MY3 at all as the President of S.L.F.P because he is the puppet of the foreign backers and the UNP. He is not strong,he is not educated and he don’t have guts to stand up on behalf of the country like MR. Most of the media outlets are under the influence of foreign NGO’s and foreign backers of the UNP Govt and they will do anything to tarnish the image of MR and his family and his previous Govt. Gota should have taken the money and given to some charity in need instead of giving pardon to these leeches who were backed by foreign powers. Next time don’t do it Gota.

  3. Independent Says:

    මේ රාහුල හිමියෝ අපේ ගමේ පන්සලේ පොඩි හාමුදුරුවෝයි. උන්වහන්සේ ගැන මේ ලියා ඇති සියලුම දෙනාට වැඩිය මම දනිමි.

    මෝඩයින් පස්සේ යාමෙන් හෝ වයිරකිරීමෙන් සිංහල බෞද්ධ යෝ නොවෙති. බෞද්ධ අපි මෛත්‍රී භවනාව වැඩිය යුතුය​.

    මම වයිර නැත්තෙක් වෙම්වා , තරහ නැත්තෙක් වෙම්වා , දුක්පීඩා නැත්තෙක් වෙම්වා, සුවපත් වෙම්වා.
    මා මෙන්ම සියලුම සිංහල ජනයා වයිර නැත්තෝ වෙත්වා , තරහ නැත්තෝ වෙත්වා , දෙමළ ජනයාගේ සැපකැමැත්තෝ වෙත්වා, දුක්පීඩා නැත්තෝ වෙත්වා , සුවපත් වෙත්වා .
    මා මෙන්ම සියලුම දෙමළ ජනයා වයිර නැත්තෝ වෙත්වා , තරහ නැත්තෝ වෙත්වා , සිංහල ජනයාගේ සැපකැමැත්තෝ වෙත්වා, දුක්පීඩා නැත්තෝ වෙත්වා , සුවපත් වෙත්වා.

  4. Christie Says:

    Namaste: Sunday Leader is another mouth piece of the Indian Empire. Jai Hind

  5. Independent Says:

    සිංහල බෞද්ධකම නගාසිටවිය යුත්තේ නැතිවී ඇති බෞද්ධකම යලි නගා සිටුවීමෙනි. බෞද්ධ බෝඩ් එක ගසාගෙන මල්වට්ටි රැගෙන පන්සල් ගොස්, අනිත් අතට දුරාචාරය වැඩිදියුනු කලේ කවුද ?
    බෞද්ධකම යලි නගා සිටුවීමෙන් සිංහලයා ශක්තිමත් නොවන්නේද ?
    සද්ධා, සීල​, සුත​, ත්‍යාග​, පඤ්ඤා යලි නගා සිටුවීමෙන් අබෞද්ධයෝ වන්නේ නැත​. මොන ආගමක අය කිවුවත්, සීලය නගා සිටුවීමෙන් බෞද්ධකමද ශක්තිමත් වේ.
    ඔබ බෞද්ධයෙක් නම් සද්ධා, සීල​, සුත​, ත්‍යාග​, පඤ්ඤා වැනි සේක ධර්ම වලට අගෞරව නොකරන්න​. සතර බ්‍රහ්මවිහාර දියුනු කරන්න​. මේවා කිරීමෙන් අපට නියම නායකත්වයක් ලඞදීම ලැබෙනු ඇත​.

  6. Senevirath Says:

    ලිපිය වල්පොල පියනන්ද හිමි ගැනය් රාහුල හිමි කවුද ?දුටු ගැමුණු රජු නිවනට අවශ්‍ය දේ පමණක් කළා නම් අද අපි කොහෙද කවදාවත් හැමෝම ඉන්ඩිපෙන්ඩන්ට් මෙන් ශීල සමාධි ප්‍රඥා වඩ නඅ ය වෙන්නේ නැතබුදු හිමි කාලයේත් නැත කොහොමත් දැන් බෞද්ධයෝ හින්දුන් වෙලා ය ලොක්කෝ සේරම කෝවිල් වලය .

  7. Independent Says:

    “The religious and sacred sites of Buddhists are now being challenged, places that were wholly Buddhist are now claimed as ‘common multi – cultural ’ religious sites without a whimper of protest from mainstream Buddhist monks and Buddhist lay organisations.” – Shenali Waduge

    This is the truth. Behind this truth is the true fact that a large percentage of these sites have been captured during the time of previous president, mostly after defeating LTTE. People have forgotten that or conveniently forget and still promote the culprits.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress