යහපාලන ලණුව හා බිලියන 400 බැඳුම්කර මගඩිය – විමල්ගේ පාර්ලිමේන්තු කතාව මෙන්න…
Posted on April 8th, 2015

 lanka C news

යහපාලන ලණුව හා බිලියන 400 බැඳුම්කර මගඩිය – විමල්ගේ පාර්ලිමේන්තු කතාව මෙන්න…රුපියල් බිලියන 400ක ණයක් ගැනීම සඳහා ඊයේ දිනයේ පාර්ලිමේන්තු අනුමැතියට ඉදිරිපත් කර තිබූ මුදල් රෙගුලාසිය සම්බන්ධ විවාදයේදී ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා විසින් සිදු කරනු ලැබූ කතාව…

53,859 Viewers

4 Responses to “යහපාලන ලණුව හා බිලියන 400 බැඳුම්කර මගඩිය – විමල්ගේ පාර්ලිමේන්තු කතාව මෙන්න…”

  1. Indrajith Says:

    “දින සීයයි. හොරකම් දහයි” නියම කතාව විමල්. ඔබ නම් අදහන්න වටිනා පුද්ගලයෙක්!

  2. Christie Says:

    Namaste: “Diaspora” has to get some return from their presidential election investments. Jai Hind

  3. ranjit Says:

    Wimal you are always a hero for me and to millions of Sri Lankans not like that ass sucker Anura Kumar the black devil who is the darling of UNP nowdays.

    The people of Sri Lanka will never trust Ranil and the clan and they never gave a mandate to run a Govt but came by force and looting the money which belongs to the people in a hurry as they know that they will not get another chance.
    Keep it up Wimal and support MR without any condition for him to become the next Prime Minister of Sri Lanka. We are all behind you for the sake of our homeland.

  4. Indrajith Says:

    කවුද අර ආරක්සක හමුදා මගින් උතුරු නැගෙනහිර පවත්වාගෙන ගිය වියාපාරික ආයතන දිඅස්පොර කොටින්ට පවර දෙනවා කියල විමල් කියනකොට බූමිතෙල් ගෑවුන ගෙරන්දියෙක් වගේ දෙන්ගලුව චින්චිමනවිකව? පැනඩෝල් රෝසිද? අනේ අපේ රටට ගිය කලක්?
    රෝසිට පැනඩෝල්, සිංහලයින්ට පොලිඩොල්!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress