සිංහලද්ධ රාජ්ජය විනාශ කිරීම     6
Posted on April 12th, 2015

ධර්මසිරි සෙනෙවිරත්න

             ලංකාවේ ලන්දේසීන්ට විරුද්ධව  බ්‍රතාන්නයන් යුද්ධ ප්‍රකාශ කලේ  රාජාධිරාජසින්ග්හේ රජතුමාගේ කාලයේය . 1782දී ඉංග්‍රීසීහු ත්‍රිකුණාමලය අල්ලාගත්හ .  1796 දී  ලංකාවේ ලන්දේසී බලය අවසාන වි බ්‍රතාන්න්යයෝ  බලය අල්ලා ගත්හ . මෙයට පෙර වසර 300ක් ම   ප්රුතුගීසිකාරයන්ගේ  බලහත්කාර දුෂ්ට කෘර අමානුෂික  ක්‍රියා වලටත් ලන්දේසීන්ගේ  අල්ලස් සහ වදබන්ධනවලටත්  යටත්ව වාසයකරන්නට  මුහුදුබඩ පලාත්වල බෞද්ධයන්ට සිදුවිය .  වැසියෝ ක්‍රමයෙන්  පර සිරිතට හුරුවුහ . ඉංග්‍රීසීහු   කොඩි නර් දේවගැති වරයා  මිෂනාරි නායකයා වශයෙන් පත් කළේය .නෝත්  ආණ්ඩුකාරයා ගේ සහය  කොදිනර්ට නොඅඩුව ලැබුනේය  . පෘතුගීසින් ලන්දේසීන් හා  ඉංග්‍රීසින් යන තුන් ජාතියම  උපරිම උත්සාහයන් දැරුවද  සිංහල බෞධ්ධයන්ගෙන් ක්‍රිස්තියානි කල හැකිවුයේ  සුළු පිරිසකි . මහනුවර බෞද්ධ රාජ්ජය  සිංහලය බෞද්ධයන් එදාත් රැකගත්තේය . යුරෝපීය යන්ට  කවදත් භීතිය දනවුයේ උඩරට රාජ්ජයය් . බෞද්ධයන්ප්‍රමාණවත් තරම්  ක්‍රිස්තියානි  නොවීම ගැන  බ්‍රතාන්ය ආණ්ඩුව මේට්ලන්ඩ් ආන් ඩු කාරයාටද දොස් පැවරීය . රාජ්‍ය ලේකම් කාසල්රී සාමිවරය්ගේ    උපදෙස් මත   මහත් උනන්දුවකින් ක්‍රියා කල   මිෂනාරී මණ්ඩලය  සිය ප්‍රයත්නය අවසානයේ  මන්දෝත්සාහී  වුයේ ප්‍රතිඵල  සත්තු දායක නොවූ නිසය්   ”””දකුණු පළාතේ  සිංහල ක්‍රිස්තු ලබ්ධිකයෝ  බෞද්ධයන්ට වඩා  දුෂ්ටය .  ඔවුන් අතරින් දහස් ගණනක්ම බුදුන් වදින්නොය . ක්‍රිස්තු ධර්මය කොතරම්   පහත කොට සලකනු ලැබේද යත්  එය ” ඊස්ට් ඉන්දියා  කොම්පැනියේ” ආගම වශයෙන් සිංහලයෝ සිත ති ”””’ ය්  ඔවුහු අවසානයේ කීහ .  මොවුන් බවුතීස්ම  වුයේ පෞද්ගලික වාසි සඳහා මිස එය උතුම් ආගමික චාරිත්‍රයක් ලෙස සලකා නොවෙයය්   ටෙනන්ට් පවසය් 

                                                                    සිය ආගම පැතිරවීමට නම්  බික්ෂුන් සහ ගිහියන් අතර භේධයක්  ඇතිකලයුතුය  මේට්ලන්ඩ් සිතන්නට පටන්ගත්තේ   මිෂනාරී ව්‍යා ප්රුතීන් අසාර්ථක වූ නිසය් . ලක්දිව බුද්ධ සාෂණය මුල්බැසගෙන තිබෙන අන්දම තේරුම් ගත මේට්ලන්ඩ්  තමන් සාෂණයේ ගැලවුම් කාරයා මෙන් පෙනී සිටින චරිතයක් ආරුඪ  කරගත්තේය . බෞද්ධ යන්ට ඕනෑම උදව්වක් කිරීමට තමන් සුදානම් බව  ඔහු සංඝයාට ඒත්තු ගන්වන්නට උත්සාහ කලේ  පහතරට සංඝයාට   උඩරට රජුගේ බලපෑම  නවත්වීමටය .  1807  02  28 දින  මේට්ලන්ඩ් මාතර ඒජන්ත වෙත යැවු  මෙම ලිපියෙන්   මේ ප්‍රෝඩාව  හෙළිවේ  ”””””’………..මම ඔබට තවත් කරුණක් කියමි … ඒ ක්‍රියාවේ යෙදිය යුත්තේ  ඉතා පරිස්සමින්ද නුවනින්ද හා එදෙකටම වඩා ඉතා  රසිනි . … සංඝයාගේ අධිකරණ යන විනිශච ය කිරීම පිණිස . සංඝාධිකරණ මණ්ඩලයක් පත් කිරීමට අදහස් කරමි .  එසේකරන්නේ ඔවුන්ගේ සිරිත් විරිත් වලට  අපේ ඉමහත් ගවුරවයක් ඇති බව පෙන් වීමටය . එමෙන්ම ආණ්ඩුවත් සංඝයාත් අතර සබඳ කමක් ඇතිකිරීමටය  එවිට සංඝයාගේ සහයෝගය ආණ්ඩුවට ලැබෙනු ඇත .සංඝයාත් මුදලිවරුත්  අතර සම්බන්ධය අපට අහිතකර නිසා  එය නැතිකිරීමද එක පරමාර්ථයකි …. ඔවුන්ගේ සම්බන්ධය උඩරට රජුට වාසියකි එනිසා  ඔවුන් භේදකරන අබ්දමද පති විස්තර කරමි .  සංඝ බලය මුදලි බලයට වැඩිය  මුදලි වරු  නමින් ක්‍රිස්තියානි වුවත් හිතින් බෞධ්ධයහ ……. ඔබේ කොටසේ  මුකිරිගල , වේහැල්ලේ , වවසය්නේගම  හා පන්සල් ගොඩ යනුවෙන් වැදගත්  පන්සල් පරම්පරා  හතරක් ඇත . මින් මුකිරිගල  ප්‍රධානය  බලසම්පන්නය  මේ පන්සල යාප්පුවෙන් අපේ පැත්තට හරවා ගත යුතුය  මෙහි සිටින    බෝවල තෙරුන්නාන්සේ අපේ පැත්තට හරවා ගැනීම අසීරුය .. වෙහල්ලපරපුරේ කරතොට උන්නාන්සේ  බෝවල තෙරුන්ගේ  ප්‍රධානත්වය නොඉවසන නිසා  කරතොට  උන්නාන්සේට  නායක කමක් දීමට අපට කටයුතුකළ හැකිබව ඒත්තු ගන්  වන්න …..නමුත් ඉතා වැදගත් කරුණක් කියමි    සංඝයා සමග කරන සියලුමදේ ඉතාපරිස්සමෙන් පියවරක් පියවරක් පාසා ඉතා රහසින්ද කලයුතුය ………….”””

     දකුණේ බෞද්ධයන් භේදකරවීමේ සුද්දන්කේ කුට  වංචනික ක්‍රියා මේ ලිපියෙන් හෙළිවේ  මේ ඉංග්‍රීසි උගුල්වලට හසුවූ බෞද්ධයෝ  සෑහෙන පිරිසක් සුද්දන්ට පක්ෂවුහ .බෞද්ධ මහජනයාත් සංඝයාත් භේද  වුහ  දකුණේ බෞද්ධයන් භේද කල  සුද්දෝ උඩරට  දෙසට හැරු නාහ. ලන්දේසීන්ගෙන් පහර කෑ රෝමානු කතෝලිකයන්ට සිංහල උඩරට රජු  හව්හරණ දුන් නිසා කතෝලිකයෝ  සිංහල රජුට පක්ෂපාත්බව දන ගත මේට්ලන්ඩ් මුහුදුබඩ  කතෝ ලිකයන්ට තිබු අවහිර නැතිකර තමන්ට උන් නම්මා ගැනීමට උත්සාහ කළේය . යුරෝපයේදී  රෝමානු කතෝලිකයන්ට  උදවු නොදුන් ඉන්ග්රීසීහු ලංකාවේදී  මෙසේ කලේ සිංහල බෞද්ධ බලය බිඳීම ට කතෝලිකයන් එකතු කර ගැනීමටය       

4 Responses to “සිංහලද්ධ රාජ්ජය විනාශ කිරීම     6”

  1. Ancient Sinhalaya Says:

    Biggest threat comes from Sri Lankan Multiplying Community, mussies. They breed faster than
    xxxx. We all know what happened to Iran, Afganisthan, Pakesthan, Bangladesh, Maldives,
    Malaysia and Indonesia. They multiplied, multiplied and outnumbered the natives.
    Then whoever left had to convert to save their lives. Does anybody think these mussie lot will
    be different?

    Their multiplication rate is alarming. But no politician dares to speak about it
    because of the mussie vote base. Only people who talk about this is BBS. But traitor UnPatriotic Party (UNP)
    with traitor Sinhalese managed to stop them. Sri Lanka is happy breeding grounds for mussies. So they happily
    multiply while Sinhalese idiots bicker over how to steal most whichever way they can.
    Sri Lanka will join those former Buddhist countries beflore long.

  2. Senevirath Says:

    මාතෘකාවේ ”’බෞද්ධ ” වචනයේ කොටසක් මැකී ගොස් ඇත මාතෘකාවේ ”’බෞද්ධ ” වචනයේ කොටසක් මැකී ගොස් ඇත

  3. Independent Says:

    ඒත් මෑතක දී (පසුගිය අවුදුරු 5-10 කාලයක සිට​) ඉතාම භයානක අයුරින් බුද්ධාගමට බහුක්‍රමික (Multi-prong) පහරදීමක් දියත්කර ඇත​.

    1. අබෞද්ධයන්ට රජයේ වඩාත් අනුග්‍රහයක් දීම​. අබෞද්ධ බිස්නස් වලට රජයේ උදවු වැඩි වැඩි යෙන් ලැබී ඇත​. රජයේ විශාල ආයතන වල ප්‍රධානීන් අබෞද්ධයින්‍ ය​.

    2.කේන් දර විශ්වාසයට රාජ්‍ය අනුග්‍රහය දීමෙන් ද , නාඩී වාක්‍යම් , සායි බාබා භජන් ගී ආදී හින් දු ඇදහීම් පන්සල් වල පවා පැවැත්වීම් මගින් බුදුදහමට දෙවෙනි තැනක් දීම​.

    3.යූ ටියුබ් ආදියෙන් බුදුදහම විකෘති කොට දේශනා පැතිරවීම​. විශේ‍ශයෙන්ම මුස්ලිම් වාදීන් මේ ක්‍රියා පටිපාටිය සංවිධානත්මකව කිරීම​.

    4. LTTE කාරයින් LTTE විරෝධීන් ලෙස පෙනී ඉඳිමින් නිර්වානය = දිවිනසාගැනීමක්‍ යයිද , සමහරු ලෝභකම අඩුකිරීමෙන් අපට දියුනුවිය නොහැකියයිද තර්ක විතර්ක ගෙනෙමින් බුදුදහමේ රසය නොදත් සිංහලයින්ට එය බාල්දුකර පෙන්වීම​.

    5.සැර පරුෂ සහ දුස්සීල මහණන් සහ සංවිධාන වලට වාහන හා තාක්ශ්නය සැපයීමෙන් බොරුවට මුස්ලිම් විරෝධී ලෙස පෙනී ඉඳිමින් බුද්ධාගම කෙලෙසීම​.

    6. සංඝයා සම් බන් ධ කොට විහිලු සාදා, ඒවා ජනප්‍රිය කරවීම​.

  4. dingiri bandara Says:

    It is not only in Sri Lanka,the multiplication is happening in every country in the world. In some African countries, with so many dying of malnutrition and disease, multiplication goes without any control. That is one of the major problems in those countries. In Sri Lanka, I agree with Ancient Sinhalaya, the motives are different. In addition to multiplication, they buy up properties, never sell them to any Sinhalese and create enclaves. This is evident from the many enclaves in the country now which keep on expanding. Saudis are said to be financing them. The people in power or politicians or the Buddhist clergy do not talk about it because it not politically correct and also they will be branded racists. But when people of other religions or races talk, they are considered heroes or patriots. As mentioned, it was only BBB who talked about these problems and I believe that they did not do it in the right way. The Sinhalese Buddhists should unite, rally round BBB handle this situation in a more subtle, intelligent and determined manner, not to harass anyone but to protect and safeguard our own interests while the Sinhalese Buddhists still are in the majority.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress