සිංහල බෞද්ධ රාජ්ජය විනාශ කිරීම   7
Posted on April 13th, 2015

ධර්මසිරි සෙනෙවිර ත්න

 ලංකාව රෙපරමාදු  රටක් කලයුතුයය්  කෙලින්ම කියාසිටී අයෙක් නම් බ්‍රතාන්න්ය පාර්ලිමේන්තු මන්ත්රී  විල්බර් ෆෝර්ස්   ය . ඔහෝ මිෂනාරීන්ගේ බලවත් ආධාර කරුවෙකි  බ්‍රවුන්රිග් උඩරට ගිවිසුමේදී ” බුදුසුන ආරක්ෂා කිරීමට  එකඟවන බවට ” අත්සන් කර පොරොන්දුවීම ගැන  පල්ලිය විරුධ්ධාවිය .එය නොකර බැරිකමට එකන්ගවුවා මිස තමන්  කිසිසේත් ඊට කමතිනතිබවත් පාලනය ගැනීමේ තුරුම්පුවක් බවත් බ්‍රවුන්රිග්  ඔවුන්ට පිළිතුරු දෙමින් කියා ඇත. . බ්‍රවුන්රිග් 1816 ජුනි 13  විල්බර් ෆෝර්ස් වෙත යැවු  ලිපියේ එබව සඳහන්විය . උඩරට මිනිසුන් ගැන ඔහු මෙසේ කියය ”” උඩරට ප්‍රදේශ  පමණ  මිෂනාරී ව්‍යාපාරය  සාර්ථක  නොවිය හැකි  තවත් ප්‍රදේශයක්  ඉන්දියාවේ පවා කිසිදු  තැනක අතය් මම නොසිතමි ……… විදේශීන් ගෙන් තම රාජ්ජය ආරක්ෂා කරදීමට බුදුන් බැදී දී අතය් ඔවුහු සිතති  එහෙත් අපට යටත් වූ නිසා දැන් ඒ අපේක්ෂාව කඩවී ඇත. එහෙයින් බුදුන් කෙරෙහි  ඔවුන් තැබූ විශ්වාසය  කෙළවර වන තැනට පැමිණ තිබේ ………..අධ්‍යාපන ක්‍රමයකින් හා වඩා හොඳ ට ධර්මය පතිරවීමෙනුත්  බෞද්ධ විශ්වාස  ප්‍රතිමා වන්දනා  ආදිය විනාශ  කර නැතිකර දැමිය හැක   මෙයට කාලය පැමිණෙන තුරු මා  සිටින්නේ  බලවත් නොඉවසිල්ලෙනි …….””’
                                                 බවුතීස්ම නොකළ දරුවෙකු ලියා පදිංචි නොකරන ලදී  ආණ්ඩුකාර විල්මට් හෝටන්  මගුල් මඩුව පල්ලියකට  පරිවර්තනය කිරීමට යෝජනා කළේය . එහෙත් මෙහි භයානකකම වටහාගත්  යටත් විදේශ  භාර මහා ලේකම් ග්ලානගල් එය ප්‍රතික්ෂේප කර වෙනම පල්ලියක් හදන්නට නියම කළේය . මහනුවර දැන් ඇති ශාන්ත පෝල්  පල්ලිය  විහාර ඉඩමක බෞධ්ධයන්ගේ මුදල් යොදවා ඉදිකරන ලද්දකි බෞධ්ධයන්ගෙන් බදු අයකර ගෙන ලංකාව පුරා පල්ලි ඉදිකරන ලදී .මහනුවර රාජ්ජය නැතිවී  1818 හා 1848 නිදහස් සටන් ද පරාජය වූ පසුව සිංහලයෝ අසරනවුහ .  1848 න පසුව  එංගලන්ත සභාව ඉතා බලවත් විය  ඉංග්‍රීසි රජය බුද්ධාගමේ ආරක්ෂකයා වශයෙන් සිටීම ගැන එංගලන්ත සභාව තදින්ම විරුධ්ධාවිය . මෙනිසා  යටත් විජිත භාර ලේකම් ස්ටැන්ලි සාමි ලන්කාන්දුකාර  කොලින් කම්බල්ල්ට නියෝගයක් එවමින් බුද්ධාගම හා ඇති සම්බන්ධය  නතර කරන ලෙස දැන්විය .
                                             ””” අපේ අධ්‍යාපනයේ පරමාර්ථය  හා ප්‍රධාන අදහස නම්  අපේ ආගම  පතුරවා හැරීමය අන්  ගනී  ”ය්   මහනුවර  ත්‍රිත් ව
  විද්‍යාලයේඅධිපති  ප්‍රේසර් දේවගැති ප්‍රසිධියේම  පැවසුවේය .
                                                             1948 න පසුව  නිදහස ලබුනායය් කියතත්  මේ අධ්ධ්යාපනය වෙනස් කර නැත ජාති ද්‍රෝහීන් බෝකිරීම සඳහා  සැකසු මේ අධ්ධ්යාපන ක්‍රමය  නිසා  දෙමල බෙදුම් වාදීන්ට හා මුස්ලිම් ත්‍රස්තයින්ට  සිංහල රට  විනාශ කිරීමට  ඉඩ දෙන  උගත් ද්‍රෝහීන් රැසක් බිහි වුහ .  වික්රමබාහුටත් චන්ද්‍රිකාටත්  මිනීමරු ප්‍රභාකරන් ”මහත්තයා”’ වුයේ ඒ අධ්ධ්යාපනය නිසාය තම සහෝදරයන් 60000 ක් මාරු ඒ ජා පය ට  ජවි පෙ අද සහයදී සිංහලයන්ට විරු ධධ වන්නේත් එනිසාය  හෙළ උරුමය රකින්නටයය් කියා ඇවිත් ඒ උරුමය මරා ගෙන කන්නෙත් එනිසාය  ජාතික චින්තනයේ පතාක යෝධයෙකුවසිට   සිවුරටත් නිගා දෙමින් ද්‍රෝහීන් හා එක්වීමට මාදුළුවාවේ සෝභිත හිමියන්ට හැකිවූයේත් එනිසාය  ඩොලර් වලට  සියලු චින්තන යට විය . මහින් ඳ  චින්තනය ජාතික චින්තනයක්නොවුයෙත් මේ අධ්ධ්යාපනය නිසාය අපට කවදාවත්ම ගැලවීමක් නැත්තෙත් මේ අධ්ධ්යාපනය මිෂනාරී විජාතික  මෙන්ම බෞද්ධ විරෝධී  අධ්ධ්යාපනයක් නිසාය .
                                       සිදුවූ සියල්ල  මැනවින් සිතා  බලා  තීරණ ගනී මට  සුදානම් වෙමු 

2 Responses to “ සිංහල බෞද්ධ රාජ්ජය විනාශ කිරීම   7”

  1. Christie Says:

    Namaste: First you have to understand there was no British Empire since they lost British colonies of the North America. One could say in fact it is not even a British one. But since the abolition of Slavery the so called British Empire is in fact a British-Indian Empire. So if the writer looks at our country and the plight of the Sinhalese you will see what Indian Imperialists have done to us. I ask the writer and other to name a few British Imperialists left in the Island. Almost fifteen percent of the countries population is Indian colonial parasites. They are the people who run the country. Sobithaya I know was a man in a yellow robes who was dependent on Fort and Pettah Merchants, Jai Hind

  2. Jag Says:

    Can’t thank you enough Mr.Seneviratne for your meritorious act of reminding Sinhala Buddhists, their history and the path they should take in order to preserve the Sinhala Buddhist way of life. This is the time for us to act.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress