සිංහල බෞද්ධ රාජ්ජය විනාශ කිරීම   8
Posted on April 15th, 2015

ධර්මසිරි සෙනෙවිරත්න

     මේ ලිපි පෙළ  මගින් අපට අමතක කරවූ මෙන්ම අප විසින් අමතක කල වැදගත් අය්තිහාසික තොරතුරු  සඳහන්කර රට ගොඩනැගු  සිංහල බෞද්ධ  ජාතිය දැනුවත් කර  පුබුදුවාලීම ගැන කීපදෙනෙක් ස්තුති කර ඇතත්  එම කරුණු හෙළිදරවු කිරීම ආගමික භේද ඇතිකිරීමක් බව  කියන   අ  යද ඇත . අයිතිහාසික සිද්ධීන්  ඉගෙන ගැනීමෙන් ආගමික අසමගිය ඇතිවේනම් කිතුනු බය්බලයේ දේව වාක්‍ය ලෙස සඳහන් අන්යාගමිකයන් මරාදැමීමට අනුබලදීම් අන්‍යා ගමිකයන්ගේ සංස්කෘතීන් විනාශ කිරීමාදී කරුනු නිසා  මේ පොත බෞද්ධයන් විසින් පුළුස්සා දැමිය යුතුය  කිතුනුවන් මරා දැමිය යුතය   එහෙත් බෞද්ධයෝ එසේ නොකරති බෞද්ධයෝ මේවා ගැන අසහනයට පත් නොවෙති  එසේ නම් ඇත්ත කියනවිට කිතුනුවෝ  අසහනයට පත් විය යුතුද .ඉස්ලාමික කොටස්  අද මුළු ලෝකයම  භීතියට පත් කරන ඇති රවුද්‍ර ම්ලේච්ච කොටසක් බවට  පත්ව ඇත ඔවුන් කරන සියලු ම්ලේච්ච ක්‍රියා  ලෝකයට හෙලිකිරීම ම  ලොවට සහනය ලබාදීමකි උන්ගෙන් බේරීමට අහිංසකයන්ට අනතුරු හැඟවීමේ මහඟු ක්‍රියාවකි  

                                                  බය් බලයත්  කොරානයත් යන දෙකම  හිංසනය වපුරන පොත් දෙකකි කිතුනු ලෝකය තුලින්ම බයබලය ඇතිපදම් විවේචනයට ලක් වී ඇත  කොරානය නොකියවාම ඉස්ලාමිකයන් කරන කියන දෙයින් ඒ පොත ලොක යටම  විස පොතක් බව ලෝකයා දනිති බටහිරයන් බුදුසසුන විනාශ කිරීම ගැන ලියන විට කිපෙන සමහර කිතුනුවෝ පුනපුනා පවසන්නේ ඉන්දියන් කාරයන් බුදුසසුන හා සිංහලයන් විනාශ කිරීමට කලදේ ගැන ලියන ලෙසය  , එවිට අද ලංකාවේ සිටින දෙමල හින්දුන්ට  අසහනය ඇතිවිය නොහැක්කේද  ඒ අසහනය ඇතිවුවාට කිතුනුවන්ට කමක් නැද්ද . ඉන්දියාව  සිංහල බෞද්ධයන්ට එරෙහිව කලදේ හා දැනුත් කරනදේ  අපි දනිමු එහෙත් බටහිරයන් කරන කියනදේය  මුළු මහත් සමාජ ක්‍රමයම කණපිට හැරවීමට තරම් සමත් ව  ඇ ත්තේ මිෂනාරී අධ්ධ්යාපනය  හා ඉංග්‍රීසි භාෂාව ට ඇති ගැතිකම  විසින් අප විකුර්තිකර ඇති නිසාය . ඉන්දියාව ට ඔච්චම් කරන  හා එරට කැ ත කුණු ජරාව දකිනඅ  ය  බටහිර රටවල් දකින්නේ දිව්‍යලෝක ලෙසය උන්ට බටහිර අනුකරණය ගවුරවයකි  ඉන්දියාවට බනින බෞධ්ධයොත් ”’දඹ දිව ” යති . එහෙත් බට හිර නවීන විද්‍යාව  ඇතුළු සියලු බට හිර දැනුම මගින් බෞද්ධ සාරධර්ම හා  සිතුම් පැතුම් හැදියාව ආදී සියලු දේ  ක්‍රමානු කුලව විනාශ කරමින් ඇත .  බෞද්ධ දර්ශනය බටහිර වාණිජත්වයට  වහ කදුරුය  ඉන්දියාව ද අනුගමනය කරන්නේ බටහිර  යන්ගේ යටත් විජිත වාදයය්   උන් ඉගෙන ගත්තේද බටහිරයන් ගෙනිබටහිරයෝ  යටත්  විජිත අතහැර ගියත් උන්ගේ අවතාර කලුසුද්දෝඒ විජිතවල  හොල්මන් කරති.එය කලේ මකොලි සාමි ගේ අධ්ධ්යාපනයය් .

      නැවතත් ඉතිහාසය දෙසට හැරෙමු                                                      

1815 දී බුද්ධාගම රකින්නට අත්සන් කර ඉංග්‍රීසින් පොරොන්දුවුනත්  හැකි ඉක්මනින් පොරොන්දුව කඩා බුදු සසුන විනාශ කර ක්‍රිස්තියානිය මෙහි පැතිරවීමට ඔවුන්ට අවශ්‍ය විය  මිනිසුන්ට හා පන්සල් වලට අයත්  ඉඩකඩම් අහිමිකොට  රාජකාරිය අනුව ඉඩම් භුක්ති විඳීමේ ක්‍රමය අහෝසිකර  ඒ ඉඩම් යුරෝපීන්ට  දී  ඒ ඉඩම්වල  කුලී වැඩකරන  කම්කරුවන්  ලෙස ගම්වැසියන් යෙදවීමට සුද්දන්ට අවශ්‍ය විය  අපේ පවුල් ක්‍රමය , ගම්සභා ක්‍රමය  හා ආගමික සංස් ථා  වැනි පරම්පරාගත  සංස් ථා  එයට බාධාවක් විය .එනිසා ඒවා විනාශ කිරීමට ඔවුන්ට අවශ්ෂ්‍ය විය  එංගලන්තයේ එංගලන්ත සභාව උසුලන තත්වයම ලංකාවේ  බුදුසසුන  උසුලන බව  වික්ටෝරියා රැජිනගේ ඇටනි   සෙල්බි  පැවසුවේය .  එබැවින් ඉංග්‍රීසින්ගේ පළමු කාර්යය වුයේ   බුදුදහම හා රාජ්ජය  අතර  සම්බන්ධය කඩා දැමීමය  ඒ සඳහා  බෞද්ධ මණ්ඩලයක් පිහිටුවා සියලු කටයුතු ඒ මණ්ඩලයට පවරා රජය ඉවත් වන්නට   1846දී උත්සාහයක් ගන්නා ලදී . එහෙත් පසුව ඔවුන්ට තේරුණා දෙයක් නම් මේ සංඝ මණ්ඩලය පසු කාලයේදී  බලවත් සංවිධානයක් වී රජයට තර්ජනයක් විය හැකි බවය්

                                         ඉන් පසුව සුද්දෝ  වරින්වර විහාර ඉඩම්   රාජ සන්තක කරන්නට පටන් ගත්හ  1846 දී කටුකැලේ  නැත දේවාලයට අයත්  ඉඩම් අක්කර 10000 ක්  රජය සතුකර ගත බව ෆෝබස් පවසය්. 1853දී රජය බුද්ධාගම ආරක්ෂා කිරීමෙවග කීම  අ ත් හැර  දැම්මේය  රාජ්යාරක්ෂකයෙක් නොමැතිකමින්   විහාර කටයුතු අඩපන විය  විහාර ඉඩම් ලියා පදිංචි කිරීම අනිවාර්ය කර   ලදී ලියාපදිංචි නොකළ ඉඩම් රාජ සන්තක කන ලදී අක්කර අට ලක්ෂයක්   පමණ මෙසේ රාජ සන්තක කර අතය් කියවේ  විහාර ඉඩම් බුත්තිකරුවෝ විහාරයට  සේවය කලයුතු නිසා ඒ සම්බන්ධය නොකඩා  ඔවුන් කිතුනු බැ තියන් කිරීමට නොහැකි බවත් සුද් ද න්ට වට හුනේය රාජකාරි ක්‍රමයට ඉංග්‍රීසි න විරුද්ධ වීමට එක හේතුවක්  එයය්     

2 Responses to “ සිංහල බෞද්ධ රාජ්ජය විනාශ කිරීම   8”

  1. Senevirath Says:

    කටුකැලේ නාථ දේවාල ය යනුවෙන් කියවන්න

  2. Independent Says:

    “එබැවින් ඉංග්‍රීසින්ගේ පළමු කාර්යය වුයේ බුදුදහම හා රාජ්ජය අතර සම්බන්ධය කඩා දැමීමය ”

    -ඉංගිරිසියන් නොව ජාතිමාමකයන් කියා ගන්නා අන්‍යාගමික අධමයන් බොරුවට ආණඩුව විවේචනය කරමින් මෙයම කිරීමට මේ වෙබ් අඩවියම යොදා ගන්නාවිට එයට නිහඞව සිට සෙනෙවි අය්‍යාද ඉතිහාසය ගැන ලියයි. අන්‍යාගමික රැජින නැවත රජකරවා අපේ හෙල බොදු කම විනාශකිරීමට රුකුල්දෙයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress