සිංහල බෞධ්ධරාජ්ජය විනාශ කිරීම   9
Posted on April 17th, 2015

 ධර්මසිරි සෙනෙවිරත්න

 1954 දී   එජාප රජය  කොළඹ ආච්  බිෂොප්  තැනට  රජයේ ඉඩම් අක්කර  60ක් දෙන්නට  සැප්තැම්බර්  10 දින ගැසට් නිවේදනයක් නිකුත්  කළේය  බිෂොප් විසින් තෝරා  ගන්නා  අ  ය ඒ ඉඩම්වල පදිංචි කිරීමට නියමිත විය  මේ කිතුනු ජනපදකරනයය් .

අක්කරයක වසරක බදු මුදල රුපියල් 1.ශත 20 කි  ඒ අනුව වසරටම රු .. 72 කි . පුරාණයේ  විහාර ඉඩම් වල  පදිංචි කරුවන්ට  තමන් කැමති කොන්දේසි පනවන්නට බික්ෂුන්ට බලයක් නොතිබුනේය   එකල චාරිතරා ගත  නීති  විහාර ඉඩම් වලට බල පෑවේය  එහෙත් මෙහිදී බිශෝප්ට අවශ්‍ය අන්දමටය බිෂොප් පදිංචි කරවන්නේ  පල්ලියේ අනසකට යටත් යය් .

වසරකටම රු. 72 ක් බදු ගෙවන බිශෝප්ට  පදිංචි කරුවන්ගෙන්  මොන තරම්  බද්දක් ලැබෙන්නට ඇද්ද . මසුන් මරණ රෝමානු කතෝලිකයුගෙන්  ද පල්ලිය බදු අයකලෙය . ඊට පෙර ආණ්ඩුව මාළු බදු ය කරන කාලයේ  ආණ්ඩුවට පවුම් 6000 ක් ලැබුනේය  ඉන් පසු එය කීපගුනයකින් වැඩිවන්නට ඇත .

පූජක භාවයට පත්වන ය තමන් සතු ඉඩම් පල්ලියට දිය යුතු විය  මෙසේ පල්ලිය ධනවත් විය . 1956 ට පෙර චන්දයකදී  පල්ලියයේ අභිමතයට පට හානිව චන්දය දුන්අ  ය පල්ලියේ සොහොන් බිමේ වැලලීම පවා තහනම් කරනලදී  කතලික්  ඇක්ෂන්නම් සංවිධානය පාප් තුමා විසින්   මුළු ලෝකයේම  කතෝලික ගිහියන් උදෙසා ඇති කල එකකි  සාජික හා දේශපාලනික හැම දෙයක් ම මෙයට ඇතුලත්ය .

එස් ජී පෙරේරා පියතුමා මෙය හඳුන්වන්නේ  ”’ දේශපාලනයේදී පල්ලිය හා  රජය අතර  අනුකුල සම්බන්ධ්ධයක්  ඇතිකර ගන්නා උපායක් ”’ ලෙසිනි  හැමදෙපාර්තම්න්තුවකම  වෙළඳ සමාගමකම  නිල බලය යොදවා මෙයට උදවු කර න නිලධාරීන් ඇත .”””’කතෝලික දේශ පාලන ප්‍රතිපත්ති  මුළු ලෝකයටම  එකසේ නොවෙනස්ව  පවතී ””    පල්ලිය එහි තත්වය  කිසිකලෙක වෙනස් නොකරය් ””””’ පෙරේරා පියතුමා පවසය් 

3 Responses to “සිංහල බෞධ්ධරාජ්ජය විනාශ කිරීම   9”

  1. Independent Says:

    අපේ ක්‍රිකට් ක්‍රීඩාව දෙස බලන්න.
    වේග පන්දු යවන්නන් බොහොමයක්ම කතෝලිකයන් උනේ කෙසේද ? ටෝනි ඕපාත , මෙවන් පීරිස් , නෝදන් ජෝන්,රොමේශ් රත්නායක , රවි රත්නායක, වි ග්‍රෛම් ලැබ්‍රෝයි ,චමින් ද වාස් , දිල්හාර ප්‍රනාන් දු , ධම්මික ප්‍රසාද් , නුවන් ප්‍රදීප් ඉතා දක් ශයින් ය. එහෙත් බෞද්ධයන් ට වේග පන්දු වන්න බැරිද ?
    හේතුව මේකයි. පිතිකරුවන් දක්ශකම් පෙන්වීම වැලැක්විය නොහැකිය. පන්දු යවන්නන් එසේ නො වේ. පන්දු ඕවර නො දී ඉඳීමෙන් කැප්ටන්ට එය පහසුවින්ම කලහැක. කෝච්ලා ටත් එසේම කලහැක. කුඩා කල සිටම බෞද්ධයන් කපාහැරීමෙන් මෙය කල හැක.
    මේ ගැන විභාග කලයුතු නැද්ද ? එසේ විභාග කිරීම කෙතරම් අපහසුවෙයි ද ?

  2. Independent Says:

    සෙනෙවි,
    කතෝලිකයින් කල අසාධාරණ කම් ගැන සාකච්ඡා කරනවිට අපේ ජාතික මාමකයෝ කෝ ?

  3. Senevirath Says:

    අනේ මමත් දන්නේ නැහැ කොහේ මක බෑ වෙලාද කියල

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress