සිංහල බෞධ්ධරාජ්ජය විනාශ කිරීම
Posted on April 19th, 2015

ධර්මසිරි සෙනෙවිරත්න

  1853 න පසුව ඉංග්‍රීසින් විසින්  විහාරස්ඨාන සතු ඉඩම් අක්කර අට ලක් ෂ බලෙන් අල්ලා ගත බව ඉහතදී ද සඳහන් කලෙමි  මේ ඉඩම් යුරෝපීය වැවිලි කරුවන්ට  අඩුමිලට විකුණන ලදී  මෙසේ  1855 සිට 1902 දකවා  බ්‍රතාන්ය ආණ්ඩුව  විසින්  විකුණු ඉඩම් හා  මිල ගණන් සමහරක පහතින් දවා ඇත .
 1855 -1860 හෙන්රි වෝඩ්  ආණ්ඩුකාරයා -(අක්කර ලක්ෂ )1-11-596
1860-1865 මැකාති                                                         1-56-893
1866-1871 රොබින්සන්                                                    2-29 926
1872 -1877 ග්‍රෙගරි                                                          2 -69 905
1878-1883 ලොන්ඩන්                                                      1-48-836 
1884 -1889  ගෝඩන්                                                        1-14-828
1890-1895 හැව්ලොක්                                                         – 87-327
1896-1902 රිජ්  වේ                                                              1-85-313
      එකතුව                                                                           13 -01- 624
                                                                                               ———-
                                                                                                  ———
  මේ 13 ලක්ෂයම මහජනයාගෙන් හා විහාරවලින් කොල්ල කා ගත ඉඩම්ය  ඒ කාලයේ අක්කරය සාමාන්‍ය මිල පවුම් 2 කි  විහාර වලින් කොල්ල කාගත් ඉඩම් අක්කර අට ලක්ෂයේ   වටිනාකම  මේ අනුව පවුම්  16 ලක්ෂයකි  වැවිලිකරුවෝ මේ ඉඩම් වලින් ධනවත් වුහ සිංහල බෞද්ධයෝ  අන්ත අසරණ දුප්පත්තු බවට පත් වුහ   විහාරරාරම  බෞද්ධ පාසල් ගරා වැටුනේය . 1948 බලය ගත අපේ යය කියන උන්ද  බෞද්ධයන්ට වන්දිගේවුයේ නැත  ජෙනින්ග්ස් සරණ ගිය ඩී  එස්  කළු සුද්දන්වී””’  ආන් ඩුව  සරණන් ගච්චාමි ”’ යය කියමින් රජයේ පිහිට නොපතන ලෙස භි ක්ශු න්ට පැවසුවේය උන්  උරුමය භාර ගත්තා මිස අපේ කරුමය භාර ගැනීම ප්‍රතික්ෂේප කළහ  අපි තවමත් ඒ කරුමය වින්දවමු
                                    1871 දී ඉතාලි ආණ්ඩුව    වන්දි නොගෙවා පාප් තුමා සතු ඉඩම් රජයට ගත්තේය  එහෙත් මුසෝලිනි  ඒවාට වන්දි වශයෙන් ලීර  750   000 000 ගෙවීමටත් ලීර 10  000  000 නය පතක් දී  එයට  පොලී වශයෙන් සියයට 5  ක්  ගෙවීමටද පොරොන්දු විය  ඒ අනුව 1940 වන විටත්  පවුම් 75 000 000 ගෙවා තිබිණි           උන්ගේ කෙරු ම්  එසේය… අපේ ජාතියේ පියාලාගේ කෙරුම් මෙසේය
                                         ළඟ ළඟ චන්දයක් එය් .චන්දදායකයින්ගෙන් 70% කම බෞධ්ධයෝය  ඔවුන්ට ඇති එකම රට ඔවුන් විසින්ම හැදු සිංහලේ පමණි  දෙමල හෝ මුස්ලිම් කාරයෝ  කිසිදිනක සුද්දන්ට විරුද්ධව අතක් ඔසවා නැත  කිතුනුවන්ගේ න වැඩි දෙනෙක්ද  සුද්දන්ටම කත අදින යය් එය පල්ලියට ඇති අවනත භාවය නිසාය  පල්ලිය හැමදාම සුද්දන්ටය  එජාපය විරුද්ධව චන්දය දුන්අ  යට කතෝලික සොහොන්බිම පවා  තහනම් කරන විට ජාතියට ආදරය කරන කිතුනුවොත් පසු බසිති  එනිසා බෞද්ධයෝ එකාවන්ව මේ අවස්ථාවේ  නැගී සිටිය යුතුය  ඔවුන් බෙදුනොත් රටත් බෙදේ  බට  හිරයෝ එදා කලදේ මෙසේ සටහන් කරන්නේ  අදත් එයම සිදුවන නිසාය   සිරිසේන ජන පතිට බට හිරයන් සමග ඉන්දියාව  තදින් බල පාම් කරන බවට අන්තිමේ ජන පැතීම පිළිගෙන ඇත  රනිල්  හොදින් හෝ නරකින් අගමැති කරන ලෙස  ඔවුහු බල කරනවිට සිරිසේන  ”’අය්යෝ ;” කියය්   කොන්ද පන ඇති   නායකයෙක්  වහාම අවශ්‍ය වෙලාව මෙයය් 
                                                  රනිල් අගමැති වුනොත්  සිංහල බෞද්ධයෝ ඉවරෙටම ඉවරය  ඉතිහාසය දන්නා යට නම් මේවා  ඇන  ඇන  කියන්නට අවශ්‍ය නැත . එහෙත් ඉතිහාසය දන්නේ කීදෙනාද ලැජ්ජාවක් නැති උන්ට මොන ඉතිහාසයක්ද  සාහිත්‍යයක්ද  මහින්දටත් ඉතිහාසය නැවත උගන්වා ගත යුතුය  ඔහුද  බොහෝවිට බෞද්ධයන්ට වඩා  හින්දුන්ගේ ලොක්කන්ට කැමතිය . එහෙත් මහින්ද අනිත් හැම දෙනාටම වඩා  නම් ය  ශීලී කෙනෙක් කර ගත හැක නලින්ද සිල්වා වැනිඅ  ය ට එය භාරය    
                             මේවා ලියන විට සමහරු මටත් සිනාසෙති        

5 Responses to “සිංහල බෞධ්ධරාජ්ජය විනාශ කිරීම”

  1. Christie Says:

    Namaste: These lands are occupied by Indian Colonial Parasites. They are part of the Indian block vote. British did the same in all their tropical dominions. Lands were acquired and Indian colonial parasites settled. We are not alone. EXamples, Burma, Malaya, Fiji, Guyana, South Africa, Kenya, Uganda….Jai Hind

  2. Jag Says:

    Mr. Seneviratne, we Sinhala Buddhists are indebted to you for enlightening us with our history and what really happened to us. These are lessons that every Sinhala Buddhist should heed if we are to uphold our values and to progress with our identyt. Talking about our past is in no way ”racism”, that is ”nationalism” that every race should celebrate.

  3. Christie Says:

    Namaste: Sinhala people have to unite what ever is their religion or politics. People like this writer is telling only part of the story. The land so acquired by the British are occupied by Indian Colonial Parasites. They all voted for Coolie Sirisena.
    Some lands were acquired without compensation or any payment claiming that land is not cultivated. My ancestors were land acquired under such circumstances and Indians were planted to plat tae and rubber. When D S Senanayake’s UNP built the Ratnapura General Hospital built on a Rubber Estate it was discovered the original owners were not paid by the British and the decendants of the former owners were paid by the D S S government.
    Jai Hind.

  4. Senevirath Says:

    මේ ලේඛකයා ලියන්නේ එක පැත්තක් ගැන පමණක් නොවෙය ක්රිස්ටි . ඉන්දියානුවන්ගේ ද්‍රෝහී ක්‍රියා ගැන ඔහු අනන්තවත් ලියා ඇත . මෙතනදී ඔහු ලියන්නේ බොදු නොවන වෙනත් ජාතීන් බොදුනුවන් විනාශ කල අයුරුය් . බොහෝ කිතුනුවන් එජාපයටම චන්දය දෙන්නේ කාගේ බහටද ඒ අණදෙන අයටය් කියන්න ඕනේ සිංහලයන්ට ද්‍රෝහිකම් කරන්න එපා කියල

  5. Senevirath Says:

    jag වැනි කී ප දෙනෙකුට හරි මේ ලිපි ප්‍රයෝජනවත් නම් එකත් ලොකු දෙයක් බෞද්ධයෝ අන්‍යාගමිකයන්ට දුන් සහන අමතකර බෞද්ධයන් විනාශකරන අබෞධ්ධයෝ තමන් නිවැරදි කර ගත හොත් මේ බෞධ්ධයින්ගේ රටේ තමන්ට ඇති නිසි තැන පමණක් හඳුනා ගත්තොත් සමගිය ඇතිවේවි

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress