සියලු ජාති හිතය්ශීන්  ගේ ප්‍රණාමයට ලක්විය යුතු  සරත් වීරසේකර
Posted on April 30th, 2015

 ධර්මසිරි සෙනෙවිරත්න

19 ට විරුද්ධව චන්දය දුන් එකම පුද්ගලයා  සරත්ය . නාවික හමුදාවේ සිටිය කාලයේත් ඔහු  ජාතික ආරක්ෂාව  මෙන්ම සිංහල බෞද්ධ උරුමය  රක ගැනීමත් තමාගේ  පරම යුතුකම සේ සලකු කෙනෙකි  අභීත සෙන්පතියෙකු වූ මේ අද්මිරාල්  සරත්    කලාව සාහිත්‍යය  මෙන්ම බුදු දහම ද  ගැන ප්‍රාමාණික දැනුමක් ඇති ආචාර්ය උපාධියක්ද ලද අයෙකි  බොහෝ  දේශපාලකයන් සමග සසඳන විට  සරත්  අනෙක් දේශපාලු හරක්‌  ට වඩා ඉතා ඉහල තැනක  සිටින්නෙකි රට ගැන හිතා රනිල් චන්ද්‍රිකා  බලවේගයේ  වංචනික ක්‍රියා ගැන සක කර හිතට එකඟව   ක්‍රියාකළ  මෙතුමාට මයිත්රීගේ ශ්‍රීලනිපයෙන්  නැවත නාම යෝජනා නොදී සිටිය හැක . සරත් ට  මන්ත්‍රීකම නොලැබිය හැකි බව දන දැනත් මෙසේ අභීතව තීරණයක් ගැනීමට හැකිවුණේ  ඔහු සැබවින්ම මන්ත්‍රී පෙරේතයෙක්  නොවී ජාති හිතය්ශියෙක් වීම නිසාය  අනෙක් ජාතිකවාදී පක්ෂ  හෝ මොහුට නාමයෝජනා නොදී මග හැරියොත් එදාට  ඒ පක්ෂ වල හැටිත් තේරුම් ගත හැක  එහෙත් ස්වාධීනව හෝ සරත් චන්දයට ඉල්ලුම් කලයුතුය ඔහු සමග සියලු ජාතික වාදීන් අත්වැල් බැඳ ගත යුතුය  . සැබෑ සිංහලයෝ  පක්ෂ ගැන නොසිතා සරත් ට  එසේ  ගවුරව කල යුතුය  එසේ නොවුනොත් ඔවුන් සිංහලයෝ නොවේ

6 Responses to “සියලු ජාති හිතය්ශීන්  ගේ ප්‍රණාමයට ලක්විය යුතු  සරත් වීරසේකර”

  1. Independent Says:

    මම සරත් අභීත නායකයෙක් ලෙස සලකන්නේ මහින් ද ට හෝ මයිත්‍රීට පක්‍ෂ හෝ අපක්‍ෂ වූවාට නොවේ.
    ප්‍රතිපත්ති වලටය​.

  2. Indrajith Says:

    I whole heartedly agree with Senevi.

  3. Ratanapala Says:

    Only war hero in the parliament voted against the 19th Amendment. He knows the implications of 19th to the security of Motherland. Others are all politicians looking after their political futures come what may for Sri Lanka.

  4. Independent Says:

    සරත් ආරක්‍ෂ ලේකම් පදවිය ට ඉතාම සුදුසුය​.

  5. Jag Says:

    Yes. Dr.Weerasekera is the only war hero and the most principled politician in the parliament today. He is an officer and a gentleman who never forgot his roots even while serving in all complex situations in uniform. I can still remember reading his poems that were published in newspapers. He is definitely a higher human being who understands and never ignores the psyche of our rural poor. That itself qualifies him to hold high office such as Secretary Defence under a GR government. GR too should get rid of that useless U.S citizenship if MR is unable to make it due whatever reason. Otherwise, there is no future for our country.

  6. Ratanapala Says:

    GR is the only hope for Sri Lanka as MR is still playing 1980s politics with the Sinhalese.

    MR cannot get rid of his associations with the pedophyllic Catholic Church. For all purposes and intents he is back again wooing the Sinhala Buddhists and going temple trekking. He should be ashamed of what he is now doing unless he unabashedly apologise to the Sinhalese for his short comings after the war ended.

    Heroic people in the so called “Border Villagers” who defended nation 24/7 hardly got anything while the LTTE and their kith and kin in the North and East got Uturu Wasanthaya and Nagenahira Navodaya respectively. He is now paying for those sins.

    MR please don’t try to hoodwink the Sinhalese again unless you are genuinely sorry and apologise. They put you in a pedestal and even called you their king, but you didn’t care for them for a spittle.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress