දෙමළ ආකල්පය: අපේ දෙය අපේමය; ඔබේ දෙය අප සැම සමගියෙන් බෙදා ගත යුතුය
Posted on May 2nd, 2015

Dilrook Kannangara

 දෙමළ ජනතාවගේ දේශපාලන, ආර්ථික, සංස්කෘතික සහ සමාජ ආකල්ප බොහෝ දෙනෙකුට ගෝචර නොවේ. ජාතිවාදියා යයි හංවඩු ගැසීමේ බියෙන් බොහෝ දෙනා ඇස් පනාපිට ඇති යථාර්තය සඟවති. දෙමළ ජනතාවගේ ආකල්පය නම්, “අපේ දෙය අපේමය; ඔබේ දෙය අප සැම සමගියෙන් බෙදා ගත යුතුය” යන්නයි. අද කොළඹ සහ අනෙකුත් ආර්ථික කේන්ද්‍ර වල දෙමළ ජනපද සැදී හමාරය. එහෙත් සිංහල සහ මුස්ලිම් ජනයාට දෙමළ බහුතර උතුරේ  ජීවත්වන්නට දෙමළ මිනිසුන් ඉඩ නොතබති. එක දෙමළ කළමනාකරුවෙකු පත් වූ විට ඔහු පහල තනතුරු වලට බඳවා ගන්නේ දෙමළුන් පමණි.

 දෙමළ ආකල්පය වන්නේ: අපේ දෙය අපේ පමණි; ඔබේ දෙය අප සැම සමගියෙන් බෙදා ගත යුතුය! 

ලංකා දේශපාලනයේ විශාලතම පරාජයන් පසුපස නොයෙක් හේතු සහ අහේතු ඇත. ඉන් එකක් සුවිශේෂ වෙයි. එනම් දෙමළ ජනයා පිනවීමයි. විශ්වයේ කළු කුහරයක් පිරැවීම දෙමළුන් තුටු කිරීමට වඩා පහසුය. 

සේනානායක-කොතලාවල පැලැන්තියේ මහා පරාජයට එකම හේතුව එනෙකුන් නොතකා දෙමළුන් සන්තර්පනය කිරීමයි. මැලේසියානු චෙල්වා හා පොන්නම්බලම් සමග ඇතිකරගත් ඩඩ්ලි-චෙල්වා ගිවිසුම යටතේ අති විශාල රාජ්‍ය අනුග්‍රහයක් දෙමළ ජනයාට ලබා දෙන ලදී. එනමුදු කිසිම ගුණවත් කමක් නොදත් ඔවුන් UNP රජයට මහා පරාජයක් ගෙන දුන්නේය. කුඩම්මාගේ සැලකිල්ලට ලක් වූ සිහලුන්ද එම පක්ෂය පිළිකුල් කරන්නට විය. සිදුවූ ඒ පරාජයෙන් සේනානායක-කොතලාවල පැලැන්තිය කිසිදා යලි නැගුනේ නැත. 

1970 බලයට පැමිණි “ශ්‍රී ලංකා” රජයද දෙමළුන් පිනවීමේ යෙදුනේ සිහලුන් 20,000ක් මරා දමමිනි. යාපනයට දෙමළ අයට පමණක් විශ්වවිද්‍යාලයක් සාදා දුන්නේ ඉපැරණි බෞද්ධ කදුරුගොඩ විහාරය පාවා දෙමිනි. එනමුත් 1977 මැතිවරණයෙන් දෙමළ ජනතාව රජ කෙළේ අන්ත ජාතිවාදී ම්ලේච්ඡ TULF පක්ෂයයි. එදා බණ්ඩාරනායක පැලැන්තියද සොහොන් ගත විය.

ජයවර්ධන, ප්‍රේමදාස හා විජේතුංග දෙමළ ජනයා හැසිරවීමට මනා අවබෝධයක් ඇත්තෝ වුහ. ඒ 1965-70 වැරදි හඳුනාගෙන හදාගත් නිසයි. LTTE දෙමළ ත්‍රස්තයන් UNP නායක සංහතියම මරා නොදමන්නට, කුමාරතුංග ජනාධිපති නොවන්නට තිබුණි. 

චන්ද්‍රිකා කොටි සහ දෙමළ ජාතිවාදීන් පිනවමින් ගෙනෙගිය පාලනය 2001 දී ඇනහිට්ටේ දෙමළ ජනයා ඇගේ පැකේජය සහ හමුදා පරාජයන් ගෙන් සැහීමකට පත් නොවූ නිසාය. 2001 බලයට පත් UNP  ආණ්ඩුව දෙමළ කොටි සමඟ ගෙන ගිය මධුසමය හදිසියේම 2004 කඩාවැටුනේ දෙමළුන් UNPය දුන් දෙය වළඳා TNA පක්ෂයට කතිර ගැසූ නිසාය. චන්ද්‍රිකාට හෝ රනිල්ට යලි ජනපති විය නොහැක්කේ මේ සාපය නිසාවෙනි. 

මෙම ඉරණමම රාජපක්ෂ පැටිකිරියටද ලබන බව 2012 සිට අපි පුන පුනා කීවෙමු. 

නමුත් බිහිරි අලින්ට එම වීණා ඇසුනේ නැත. 

අද රාජපක්ෂ පැටිකිරියට ලැබුවේ එම පරාජයමයි; විනාශයමයි. 2012 සිට රාජපක්ෂ රජය කලේ දෙමළුන් පිනවීමට අති විශාල මුදලක් නාස්තිකිරීමයි. ආර්ථික ඇමති තුමාට අනුව 2010ට පසු ණයට ගත්  මුදලින් 90%ක් දෙමළ පමණක් වන උතුරට සහ දෙමළ-මුස්ලිම් බහුතරයක් වෙසෙන නැගෙනහිරට වෙන් විය. බොන වතුර ඉල්ලු සිහලුන්ටත්, බෝට්ටු සහන ඉල්ලු සිංහල ධීවරයන්ටත් වෙඩි ප්‍රහාර එල්ල විය. ගාස්තු ගෙවන පාරවල් සරන්නට අති මහත් රාජපක්ෂ චන්දදයකයන්ට කිසිදා හැකි නොවනු ඇත. මෙවැනි රාජපක්ෂ චන්දදයකයන්ට ඵලක් නැති වැඩ වලින් සිදු වුයේ කලේ පිට වට වැස්සෙන් කලය තුලට ප්‍රයෝජන නැත්තා සේ වැඩකි.

අද රාජපක්ෂ පැටිකිරියම වෛරීපාල සිරිසේනගේ යමපලනය මගින් මට්ටු කර හමාරය.

සිරිසේනද හා UNP ආණ්ඩුවද දෙමළ උගුලේ වැටුණු සැටියකි. එහෙයින් ඔවුන්ගේ ආයුකාලයද කෙටි වන්නේය. දෙමළ හොරුන් කෝටි ගනනින් බැංකු කොල්ලකද්දී නිර්දෝෂ වෙයි; සිංහල නායකයන් පසුපස භීෂණ පොලිස් ඒකකය එළවයි. සිවුර පොරවාගත් මුසාවාද රතන සහ පච රණවක ගලේ පැහැරූ බළල් තඩියනසේ අන්දුන්-කුන්දුන් වී හෙට දින පාර්ලිමේන්තු වරප්‍රසාද භුක්තිවිඳින්නේ කෙසේ දැයි දහ අතේ සිතමින් සිටිති. 

සිරිසේන හා UNP ආණ්ඩුවද ළඟදීම දොට්ට දමන්නේ එම දෙමළ ආකල්පය විසින්මයි – අපේ දෙය අපේමය; ඔබේ දෙය අප සැම සමගියෙන් බෙදා ගත යුතුය.            

2 Responses to “දෙමළ ආකල්පය: අපේ දෙය අපේමය; ඔබේ දෙය අප සැම සමගියෙන් බෙදා ගත යුතුය”

  1. Christie Says:

    Namaste: අපේ දෙය අපේමය; ඔබේ දෙය අප සැම සමගියෙන් බෙදා ගත යුතුය” This is the motto of Indian Imperialists everywhere. Look at Indians all over the world and what they do. The Indian in Fiji are the same. Indians know how to divide people as we see in other Indian colonies.
    Indians managed to dived the majority Sinhalese in 1951 by funding SWRD. Indians have prospered more after 1956. Please do not blame our own leaders. We are all victims of Indian Imperialism. disfranchising of Tamils, Kotalawala Nehru agreement, expulsion of non resident Indians, settlement of landless Sinhalese all over the country and, Central Schools, Roads, New Hospitals, Industries etc were for the betterment of the majority of the Sinhalese. Jai Hind

  2. Kumari Says:

    If the Sinhalese don’t rally round their true leaders and give them a substantial majority, the Sinhalese leaders have to keep pleasing the Tamils to win elections. When they get elected with the help of the Tamil vote, the leaders tend to please them. I don’t see anything wrong in helping all communities, but I like if the Sinhalese leaders could count on the Sinhala vote, thereby once elected he/she can take independent decisions.

    I agree pleasing the Tamils is never ending.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress