අභීත  සිංහලයෙකුගේ අභීත කතාවක්  කලකට පසු ඇ සුන වගය්
Posted on May 3rd, 2015

ධර්මසිරි සෙනෙවිරත්න

19 සංශෝධනයට තමන් විරුධ්ධවුනේ ඇ ය්  දැ ය්  අද්මිරාල් ආචාර්ය පාල්ර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර  නම්  දේශ ප්‍රේමීයා විසි  න්  පැහැදිලි කරන ලිපියක්  දිවයින පුවත් පතේ පල වී ඇත එය නම් මේ ලංකාවේ  වෙනත්  දේශ පාලන -අ ඥයින්ගෙන් බලා පොරොත්තු විය නොහැකි  අභීත  ඍජු කතාවකි .                                                එහි කරුණු කෙටියෙන් පහත දැක්වේ

   1 විරුද්ධ  වීමට හේතු පැහැදිලිකිරීම මගේ යුතුකමකි ( තමන් ගත තීරණය තම ජනතාවට දැන්වා   එයින් ජනතාව දැනුවත් කිරීම දේශපාලකයෙකුගේ යුතුකමක් බව ඔහු දනී  )
 2,        වසර 39 ක් රණවිරුවෙකු ලෙස   දේශයේ අඛණ්ඩතාව රැකි මට මන්ත්‍රී වරයෙකුවී  එම අරමුණුවලට එරෙහි වන කිසිදු ක්‍රියා මාර්ගයකට අවතීර්ණ විය නොහැක     ( මට මතක් වෙන්නේ ගැමුණු රජ තුමාගේ ප්‍රකාශයන්ය )
 3       මුළු රටේම චන්දයෙන් පත් වෙන ජනාධිපති  වරයෙකු  මිස කොට්ඨාසයකින් පත්වෙන  අගමැති කෙනෙක් හෝ  ඔහු විසින් පත් කරන  සභාවකින්   රටේ  ජාතික  ආරක්ෂාවට  බලපාන  තීරණ නොගත යුතුය  19 හි  ව්‍යවස්ථා දායක සභාවේ 10 දෙනා ගෙන් අගමැති හා විපක්ෂ නායක විසි න්  5ක් පත් කරය්. මේ දෙන්නා රජය නොවේ .( දැන් නම් රනිල් හා නිමල් සිරිපාලය රනිල් 26 වතාවක් රටෙන් ප්‍රතික්ෂේපවිය නිමල් පසුගිය වතාවේ කොට්ට්හාසයෙනුත් පැරදුනේය   ප්‍රතික්ෂේප වුනේය  මේ දෙන්නාම ෆෙඩරල් කාරයෝය  ඉතින් සිංහලයා ට විශ් වාසයක් තබා ගත හැකිද )
4     ජනපතිගෙන් බලතල ඉවත් කර මේ දෙන්නාට ඒ බලතල දී ඇත .(ජනපති මුළු රටෙන්ම තේරුණ අයෙකි  මෙය රනිල් ට බලය ගැනීමේ උප්පර වට්ටියකි )
5 ව්‍යවස්ථාදායක සභාව  ”’ බහුත්ව ලක්ෂණ ” පෙන්නුම්කලයුතු බව සඳහන්ය  ඒ සඳහා සුළු පක්ෂ වල අනුමැතියෙන් සුළු ජාතිකයෙක් මේ සභාවට පත් කල යුතය එහෙත් ප්‍රධාන පක්ෂ දෙකේ මන්ත්‍රීවරුන්ට   මෙහි සංයුතිය තේරීමට අයිතියක් නැතිකර ඇත ..( මෙය බහුබූතයන්ට කදිම අවස්ථාවකි  උන්ට බහු ජනයා   වන සිංහලයන්  අමතකය  )
6  පොලිස් කොමිසමේ 7 දෙනා පත් කරන්නේ අර ව්‍යවස්ථා සභාවය්  බහුත්ව ලක්ෂණ කාරයන විසින් පත් කරන මොවුන් විසින්  පොලිස් නිලධාරීන් ස්ථාන ගත කිරීම් හා විනය වැනි කරුණු    තීරණය කරය්  13. 9 අනුව පළාතේ පොලිසිය පළාතේ  DIG  යටතේ ඇත DIG  මහා ඇමති යටතේය  බුද්ධි අංශ නිලධාරීන්  ස්ථානගත කල යුත්තේ රටේ ආරක්ෂාව සැලසෙන අයුරින් මිස පළාතේ එක එකාට අනුව නොවේ ( විග්නේශ්වරන් වර්ධරාජා සමග  පොලිසිය   සිංහලයන්ට විරුහ්ධව  යොදවන විට රට බෙදෙන හැටි බලා ගත හැක .) අනෙක මේ 7 දෙනා විදේශ බලවේග විසි න මිලට ගනු ඇත . ) ( උදාහරණ හෙළ උරුමයේ රතන  මාදුළුවාවේ හිමි  ගත්තා නම් මේ 7 ගත විට අපට 7 වැදෙනු ඇත
7      මා නියෝජනය කරන  මගේ ජනතාව ආරක්ෂා කිරීම මද්යම  රජයේ පරම වග කීමය  එවැනි වකීමක් විනාශ කරන  කිසිදු ක්‍රියා දාමයකට සහය දීමට මට නොහැක   මෙවැනි දේශ ද්‍රෝහී ව්‍යවස්ථා ව්‍යුහයකට  මට සම්බන්ධ විය නොහැක . මෙහි නිර්මාපකයෝ  විදේශ ගති  රාජ්‍ය නොවන සංවිධානවලින් යැපෙන  ජාතිද්‍රෝහී බලවේගයන්ය  එවන් ජාති ද්‍රෝහී බලවේගයන්ට මාගේ මාතෘ භුමි යේ ජනතාව  පාවා දීමට මට නොහැක .(ශ්‍රේෂ්ටය්  ශ්‍රේෂ්ටය්  විරුවානෙනි  ඔබට මාගේ ප්‍රණාමය . මන්ත්‍රී කම් බලතල පාවැ කි දුවිල්ලක් තරම්වත් නොසලකා  බෝසත් හස්තියා මෙන්  තනියෙන් තනි මග යන්න ඔබට  සානාරක්ෂක දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවා )
8  දීඝවාපියේ මුස්ලිම් පවුල් 500ක් පදිංචි කිරීමට  නිලධාරීන් උත්සාහ කිරීම වක්ලකුනේ උසාවි ගිය නිසාය  මේ ක්‍රමය යටතේ  පළාතේ උන්  උන්ට අවශ්‍ය   දේ කරනු ඇත ( සිංහලයන්ට යන එන මන් නැතිවෙනු ඇත )
 වරහන් ඇතුලේ ඇත්තේ  ලේඛකයාගේ අදහස්ය . මුළු රටේම ඇස ඇරවීමට මේ ලිපිය සමත් වේවා  
නු ඇත .) 

7 Responses to “අභීත  සිංහලයෙකුගේ අභීත කතාවක්  කලකට පසු ඇ සුන වගය්”

  1. Independent Says:

    මෙතුමාට කුඩම්මාගේ සැලකිලි දුන් රජතුමා නොව මෙතුමා ම රජ කරවමු !

  2. Christie Says:

    මම ඔබට ගරු කරමි

  3. Hiranthe Says:

    I do agree with you Sir.

    Please accept my honor!!

    Rear Admiral Sarath Weerasekara is waging a lone warrior role. His love to Mother Lanka is unshakable. His movie Gamanie portrays his love towards Mother Lanka further.

    Dear Patriots, we all should support him more!!

  4. ranjit Says:

    I salute Rear Admiral Weerasekera for his lone stand as a true patriot. I hope all other politicians hereafter will do the same on issues related to our sovereignty and freedom without supporting blindly thinking only for their posts and privileges.

    Now their bogus 100 days have been passed so no need to follow MS or Ranil anymore. The Opposition must work like a true Opposition without supporting this evil Govt anymore. They should work to oust this Govt before they do much damage to the country and to it’s people. Except the President all have come thru the back door illegally so no value in this Govt of crooked idiots. I hope all who loves our Motherland will work unitedly to topple this Govt and bring back a strong patriotic Govt of disciplined,Educated strong personalities to represent all communities in the island.

  5. Jag Says:

    All patriots hail Dr. Weerasekera as their hero at this difficult moment. He is one of those rare officer and a gentleman turned principled politician. You are not alone Sir. Good wishes of millions of people will always be with you. May the Triple Gem Bless you with all the strength to continue with saving mother Lanka.!

  6. Indrajith Says:

    As I remember, Rear Admiral Sarath Weerasekera prematurely retired from the service in SL Navy to represent Dhigamadulla in the parliament on the request of the then president Mahinda Rajapakse. I think it was a very wise decision by MR to bring him to politics. GR too fully endorsed MR’s decision at that time knowing well that a strong personality is needed to represent this multi-ethnic electorate in the district of Amapara. Later, MR made Dr. Weerasekera the deputy minister of Labour in his UPFA government. We must be thankful to Rajapakse brothers for introducing a great patriot to our national assembly. Long live Dr. Weerasekera! You’re a real hero of our times!!!

  7. Fran Diaz Says:

    Our sincere thanks to Rear Admiral Sarath Weerasekera for standing true and tall in the Parliament. We wish there were more heroic people like him.
    Our best wishes to the Rear Admiral.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress