මහින්ද – මයිත්ත්රී සාකච්චාව
Posted on May 4th, 2015

ධර්මසිරි සෙනෙවිරත්න 

ලබන 6  බදාදා  මෙම හමුව පැවැත්වෙන බව  ආරංචිය .මහින්දටත් මහින්දගේ ඒකීය රාජ්‍ය චින්තනයටත් සිංහල බෞධ්ධය  න්ටත් හැමදාම විරුද්ධ ෆෙඩරල් වාදී ඩි ලාන් පෙරේරා දැන් මේ ගැන වෙන  අ  යටත් වැඩියෙන් කතාකරන්නේ කපන්න බැරි අ ත සිඹින්නටය .  මේ දෙන්නා එකතුවුනොත් ශ්‍රී ල නිපය එජාපය පරදවා ඉහලින්ම දිනන බව ඩි ලාන්  දනී .එවිට ආසනයෙනුත් පරාද ඔහුට ඇමතිකමක් ගැනීමට නම් මහින්දට නැවතත් ලං විය යුතුය   මහින්ද වෙනුවෙන්  හා ජාතිකත්වය වෙනුවෙන් අභීතව පෙනී සි ටි සරත් වීරසේකරට  බලු බැනුම් බන්නේ   මේ     ගේ- ඩි ලා    ය . ජාතික ගීය  දෙමලෙන් ගැයීමට විරුද්ධවූ සරත් වීරසේකර     මන්ධ බුධ්ධිකයෙකි ය් පැවසූ මේ මිනිහා 19 ට  සරත් විරුද්ධ වීම නිසා දැන් හතර අතේ  සරත් ට බැ න බැ න යය් .
                                                        නිමල් සිරිපාල,  ඩි ලාන්හා  රාජිත යන අයගෙන් ප්‍රවේසම් විය යුතුය රාජිත හරකෙක් මෙන් දුටු තැන අනිය් .  මොකා ළඟ හෝ වැජඹෙන්නට පුළුවන් නම්  ඩි ලාන් එයා ළඟ  සිට  නැවත වාසි පැත්තට කතා කරය් . ෆෙඩරල් අදහස් පවා හංගා ගෙන  වාසි පැත්තේ සිට වරප්‍රසාද භුක්තිවින්දිය්  . දැන් බලන කොට  දයාන් ජය තිලක  මුන්ට වඩා හුඟක් හොඳය  ඔහු ට යම් දර්ශනයක් ඇත  අඩු වශයෙන් පවතින දෙයින් වඩා හොඳ දේ තේරුම් ගෙන එය  පිටිපස්සේ සිටීමට  ඔහුට හැකියාවක් ඇත  . නිමල් සිරිපාල හෙමිජ්ජා වගේ ඉන්න කපටි බල ලොභියෙකි . මයිත්ත්රී තමන් වැටී  ට වූ හදිය දැන් තේරුම් ගෙන ඇත  ප්‍රමාදවී හෝ ඔහු මෙය තේරුම් ගෙන  තිබීම  හොඳය චන්ද්‍රිකා සහ රනිල් ගෙන්  අමාරුවේ වැටී පර ජාතීන්ගේ ග්‍රහණයට අසුවී සිටින මයිත්‍රී  හෙමින් හෙමින්  වෙච්ච දේ තේරුම් ගනිමින්  ඉන් ගැලවීමේ මාර්ගය සොයනවිට  ඒ ගැලවීමේ මාර්ගය  ජාතියේ ගැලවීමේ මාර්ගයද   විය යුතු බව මයිත්ත්රී තේරුම් ගෙන අතය් සිතමි .  හැමදාම    මෙරටේ  තරමක් හෝ  ජාතිකත්වයේ පක්ෂය වුයේ ශ්‍රී ලණි පයය්  ඒ ජා පය සදා දේශ ද්‍රෝහී පක්ෂයකි විශේෂයෙන්ම රනිල් තරම් ද්‍රෝහී නායකයෙක් එජා පයේ සිට නැත . . එනිසා මහින්ද -මයිත්‍රී නැවත එකතු වුනොත් රටට ඉතා හොඳය . එහෙත් දිලාන්   මේ ගැන මයිත්ත්රී හමුවී   සාකච්චාවට පෙරම මොන මොනවාදෝ කියා ඇත  මයිත්රීට  ඔහු කියන්න ඇත්තේ සිංහල ජාතිකත්වයට  ඉස්මතු වීමට ඉඩ නොදිය යුතුය  කියා  සක කිරීමට අපට හැකිවී ඇත්තේ ජාතික ගීය ගැනත්  19 ට එරෙහිවීම ගැනත් සරත් වීරසේකරට   මන්දබුධ්ධිකායය් බන වදින්නට තරම් සිංහල යාට ද්‍රෝහී වී ඇති නිසාය , මයිත්‍රී මේ ලනුව එක අතකින් අල්ලා ගෙන මහින්ද ද ඒ ලනුවෙන්ම ගැට ගසා ගන්නට තත් කරන්නේ නම් මහින්ද ලනු කම කඩා ගෙන ආපසු යායුතුය .      මයිත්‍රී වැනි ගමේ සිංහලයෙක්   මේවන විට කරුණු තේරුම් ගෙන අතය්   අපි සිතමු එනිසා අර ද්‍රෝහීන්ගේ  බස් නොඅසා  පරයන් එළවා රට ඒ පරයන් ගෙන් නිදහස් කර ගැනීමට  කටයුතුකළ යුතුය ‘ රාජිතයා ට කතාකරන්නවත් ඉඩ නොදී අනික්අ  ය ඔහුව නිහඬ කල සිද්ධිය මයිත්ත්රී ඇස දෙකෙන්ම දැක්කේය  මුන්ට පක්ෂයේ ඇති තැන  මෙයින් මයිත්‍රී  දන ගන්නට ඇත .
                                    අනේ මයිත්‍රී  ඔබට යම් යම් කරදර සිත් ත වුල් එදා  තිබුනත්  මේ තරම් ද්‍රෝහීන්ගේ ග්‍රහණයට අසුවී  මිරිකෙන්නට එදා සිදු වුයේ නැත ඔබට අගමැතිකම නොදුන්නේ දී මු අස්නොවූ නිසාය  ඔබ නුසුදුසු නිසා නොවේ දී මු එලෙව්වේ නම් වෙන්නේ ඔබෙන් වූ දෙයමය . කොහොම හෝ වැඩේ වර දුනේය. රටටත් ඉන් වැඩ වැරදුණේය 
 මයිත්‍රී ඔබට   බුදු බව අත්වෙය්  ද්‍රෝහීන් ගෙන් මිදී නැවත  නිසිතැනට එන්න  65 න්  ලක්ෂයක  ජයග්‍රාහකයෙක් වීරටේ  චිර ජීවනයට  දායක වෙන්න   , මහින්ද සමග එකතුවෙන්න  ඔබට තෙරුවන් සරනය්                  මහින්ද  – මයිත්ත්රී  සාකච්චාව

 මයිත්‍රී ඔබට   බුදු බව අත්වෙය්  ද්‍රෝහීන් ගෙන් මිදී නැවත  නිසිතැනට එන්න  65 න්  ලක්ෂයක  ජයග්‍රාහකයෙක් වීරටේ  චිර ජීවනයට  දායක වෙන්න   , මහින්ද සමග එකතුවෙන්න  ඔබට තෙරුවන් සරනය්   

3 Responses to “මහින්ද – මයිත්ත්රී සාකච්චාව”

  1. ranjit Says:

    Yes MY3 wake up from your sleep and think of your Motherland first rather than joining with cunning,power hungry,money hungry crooks in the UNP. Your place is with S.L.F.P.not with Ranil or Choura Regina.They are both Sinhala haters and supporters of Tamil Diaspora. They both did immense damage to our homeland during the war and people cannot forget so easily.

    Join Mahinda group and take our country forward not backward.Do not allow Americans & British to control our system of Governance. They should not interfere in our affairs. Sri Lanka is one and is Governed by a democratic Government where every issue is solved by us thru discussions not involving foreigners or foreign Govts. My 3 can stay as the President and allow Mahinda and the parliament to run the Govt in a democratic way helping all citizens alike. Mahinda is the answer for all our problems because he is the only straight forward politician we have who can answer straight to all white evil Govts. Join the NUGEGODA MAN ON 8TH AT kurunegala.

  2. Ratanapala Says:

    Dilan Perera, Rajitha Oora and Nimal Siripala de Silva should be made history. They should have no place in a future SLFP administration. If this is allowed Mahinda will become a traitor himself. No more politics with the fate of the motherland.

  3. Christie Says:

    Namaste: Indian Imperialists want to divide the Sinhalese to pieces and they are achieving it. Jai Hind

Leave a Reply

You must be logged in to post a comment.

Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress