urgent action needed to protect Wilpattu wildlife sanctuary.
Posted on May 4th, 2015

කී හේවාගොඩ

විල්පත්තු, පෙරියමඩු සහ මඩූ ඡුාතික රක්ෂිත අභය භුමි තුල සිදු වෙමින් පවතින මහා පරිමාණ වන විනාශය සහ අනවසර පදිංචි කිරීම් පිළිබඳ සත්‍ය විස්තර මෙම මස 15 – ( 18) වැනිදාට ප‍්‍රථමව ලබා දෙන්න..
එහිදී;
1- මෙම වන විනාශයට පිටුපස සිටින දේශපාලකයන් සහ නිලධරයන්ගේ නම්- පසුගිය රඡුය සමයේ බැසිල් රාඡුපක්ෂ විසින් රිෂාඩි බද්යුදිත් නම් ඇමතිවරයාට මේ සඳහා අවසර දුන් බව ප‍්‍රචලිත විය..etc එහෙත් 2014 අවසානයේ ඡුනාධිපති සෘඡුු නියෝගප‍්‍රකාරව එම පදිංචි කිරීම් නතර කර තිබුණි. එහෙත් නව රඡුයත්, මෙම දේශපාලකයන්ට හිමිවූ අසීමිත බලතල අනුවත් වේගයෙන් මෙම අපරාධය නැවත සිදුවෙමින් පවති
2- වන විනාශයට ලක්ව ඇති ප‍්‍රදේශයේ සිතියම් ඡුායාරූප සහ පරිපාලන විස්තර
3- මේ සම්බන්ධ ඔබගේ අදහස් සහ මෙය වැලැක්වීමට ඔබ යෝඡුනා කරන පියවර සහ විකල්ප ක‍්‍රමවේද
මෙවන විට විදේශගතව සිටින මා හට එම ප‍්‍රදේශයේ සංචාරය කරමින් දත්ත රැුස් කිරිමට හැකියාවක් නැති බැවින් ඔබ විසින් ලබා දෙන මේ දත්ත පැමිණිලි වාර්තා සැකසීමේදී ඉතාමත් ප‍්‍රයෝඡුනවත් වනු ඇත..මෙම ක්ෂේත‍්‍ර සාක්ෂි (field evidence) රහිතව පැමිණිලි ඉදිරිපත් කිරීම ඵල විරහිතය..
ස්තුතියි
කී හේවාගොඩ
hewagoda.k@gmail.com

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress