සිංහල බෞධ්ධයින් ට අදාළ සියලු සැමරුම් නැවත්  වියයුතුය්  යන මයිත්‍රී සිතුවිල්ලක්
Posted on May 17th, 2015

ධර්මසිරි සෙනෙවිරත්න

සිංහල දේශයේ සිටින 75% ක් වන සිංහලයෝ  රටේ ඒකාධිකාරියක් පවය්හ් වා ගෙන යමින්   සුළු වාර්ගිකයන් තලා පෙලන හෙයින්   ඉන්දියානු හා බටහිර උපදෙස් පරිදි  උන්ගේ ප්‍රධාන සේවිකාව වන රටේ චව්ර රැජිණිය විසින් ජනතාව  අකමැති රනිල්  මගින් මාවෙත දෙනලද උපදෙස්   පිළිගැනීමට  පරම සත්‍ය  බව මගේ ගොන් මොලයට වැටහේ  එනිසා වහාම බලපැවැත්වෙන පරිදි  පහත දැක්වෙන  සැමරුම් උත්සව තහනම් කෙරේ

1 හින්දු  ඉස්ලාම් හා කිතුනු ආගම් වල අයගේ හිත රිදෙන හෙයින්  වෙසක් උත්සවය  උත්සවාකාරයෙන් පැවැත්වීම හා  මස්කඩ කාරයින්ගේ හා කසිප්පු කාරයින්ගේ හිත්රිදෙන නිසා  සිල් ගෙන  චාම්  ඇවතුම් පැවතුම් ඇතිව සිටීම

2 සිංහල අලුත් අවුරුද්ද සැමරීම.-   මින් ඉදිරියේදී ජනතාව ජනේරුව පමණක් සැමරිය යුතුය  එමගින් විශ්ව ගම්මානයේ දොරටුවද ඇ ර ගත හැක

3 දුටු ගැමුණු පැරකුම් විජයබා කතා දරුවන්ට ඉගැන්වීම . මහාවංශයේ  අදාළ පිටු ඉරාදමනු ලැබේ 

4  1818 හා 1848 නිදහස් සටන් ගැන කතා කිරීම වහාම තහනම් කෙරේ ඉංග්‍රීසින් වැනි උත්තමයින්ට  විරුද්ධව කටක් හෙලවීම කටකපියයුතු වරදකි   අත්මේස් පවා ගලවා මගේ ඇත ස්පර්ශ කල  උතුම් මහරාජිනියය ට නමස්  කාරවෙවා  .චව්ර රැජිණිය  ටද එසේ වේවා 

5  මින්පසු සැමරිය යුත්තේ මියගිය දෙමල ත්‍රස්ත වාදීන්  පමණි  . රට දෙකට තුනට නොව  කීතු කීතු කිරීමට  සමත් උන් ඇත්තේ උන් අතර නිසා  ඔවුහු වීරයෝය . සියලු දේ විනාශ වන බවට බුදු හිමියන් දෙසු දහම  සනාත කිරීමෙන් උන් බෞධයන්ගේ ඇස්  අරවා ඇත .

6   ප්‍රභා මාරු මහින්ද ප්‍රමුඛ  සියලු රණවිරුවෝ   මින් ඉදිරියේදී  මැය්  19 දින  ප්‍රභා වෙනුවෙන් දවසම හඩ මින් වැලපෙමින්   සිටිය යුතුය.,,, දෙමල ත්‍රස්තයන්ගේ පවුල්වලටදන්සල් පැවැත්විය යුතුය

7 බුද්ධ පුජා තහනම්ය . සියලු බෞද්ධයෝ සියලු බුධ්ධපුජා නවත්වා   ඉන්දියානුවන් සතුටට පත්වෙන ලිංග පුජා පවත්වමින්  ගාථා වෙනුවට භජන්  ගී ගැ යි ය යුතුය  .

8     බුදු හිමි විෂ්ණුගේ 9 වන අවතාරය බවට  හින්දුන් පවසන නිසා  සියලු පන්සල්වල බුදු පිළිමයට උඩින් විෂ්ණුගේ  පිළිමයක් තබියුතුය එසේ නොකරන පන්සල් වලට ඉබියතුරු ලා වසා දමනු ලැබේ 
   මේ හදිසි  ගැසට් නිවේදනයකි  රනිල් ගේ උපදෙස් පරිදි තව තව  හොඳ හොඳ දේ ඉදිරියට  බලා ගනු . මේවා මහා පින්කම් බව මට සක් සුදක් සේ දැන් පැහැදිලිය .නැත්නම්  ඉන්දියාවත් බටහිරත්  රනිලුත් චන්ද්‍රිකාත් මට මෙහෙම සලකය් ද. මහින්දට යන්න වුනේ  මෙහෙම පින් නොකළ නිසය් .මේවා මගේ  ගොන්  මොලයට තේරුනාට  මහින්දට තේරුනේ නැත.  ඉතින් උගේ පවට මං  මක් කොරන්නද
                                                         මේසියල්ල මයිත්ත්රී සිතිනි   

2 Responses to “සිංහල බෞධ්ධයින් ට අදාළ සියලු සැමරුම් නැවත්  වියයුතුය්  යන මයිත්‍රී සිතුවිල්ලක්”

  1. Kumari Says:

    What a spineless man did we get as the Executive President? Having a Pol Pittha in the chair will do a better job.

  2. Independent Says:

    6 ප්‍රභා මාරු මහින්ද ප්‍රමුඛ සියලු රණවිරුවෝ මින් ඉදිරියේදී මැය් 19 දින ප්‍රභා වෙනුවෙන් දවසම හඩ මින් වැලපෙමින් සිටිය යුතුය.,,, දෙමල ත්‍රස්තයන්ගේ පවුල්වලට දන්සල් පැවැත්විය යුතුය

    7 බුද්ධ පුජා තහනම්ය . සියලු බෞද්ධයෝ සියලු බුධ්ධපුජා නවත්වා ඉන්දියානුවන් සතුටට පත්වෙන ලිංග පුජා පවත්වමින් ගාථා වෙනුවට භජන් ගී ගැ යි ය යුතුය .

    Let me combine the two.

    බුද්ධ පුජා තහනම්ය . සියලු බෞද්ධයෝ සියලු බුධ්ධපුජා නවත්වා මැය් 19 දින ප්‍රභා වෙනුවෙන් දෙමල ත්‍රස්තයන්ගේ පවුල් සතුටට පත්වෙන ලිංග පුජා දන්සල් පැවැත්විය යුතුය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress