ඒ පාර මුන් මේ මොකාටද එන්නෙ??
Posted on May 21st, 2015

ධර්මසිරි සෙනෙවිරත්න

ඩිලාන්  පවිත්‍රා මහින්ද යාපා හා රත්නායක ඇමතිකම් වලින් අස්වී ඇත ජනතාවට වැඩ කරන්නට ඇති තරම් සල්ලි රජය විසින්   තමන්ට නොදෙන බව ට ඔවුහු මැසිවිලි කියති  ඒ  නිසා ඉදලා පලක් නැ තැ ය් කියති එකියන්නේ ඇති පාඩම් සල්ලි දුන්නානම් ඉන්නවා කියන එකය .  මයිත්‍රී ගේ හා රනිල්ගේ  පාලන ක්‍රමය ගැන එකග වීමට නොහැකි බවද ඒසමගම  කියති . දිලාන්  මහින්දව පතුරු ගසන විට නම් කිව්වේ මයිත්‍රී මතුබුදුවෙන   මයිත්‍රී බුදු හිමියන් වැනි කෙනෙක්  ලෙසය්  එහෙම පිරිසිදු ගුණයහපත්  බෝසත් කෙනෙක් මේ ලංකාවේ පහල නොවුන ගානට එදා කතාකල  ඩිලාන්   මේ දැන් එන්නේ මොකාටදය්   අපි හිතා බැලිය යුතුය    මහින්දගේ ආශිර්වාදයත් මයිත්රීගේ  නායකත්වයත්  ඇතිව ශ්‍රීලනිප  රජයක් පිහිටුවීම තම අරමුණ බවත් ඒ අතර   මේ  මිනිහා කියය්  .   මයිත්‍රී  නායකයාගේ ආශිර්වාදය මදිද  දිනන්න .  දිනන්නට මහින්දගේ ආශිර්වාදය අවශ්‍ය නම්  නායකයා විය යුත්තේ ත් ආශිර්වාද කල හැකි පුද්ගලයාය   මයිත්‍රී රටටම ද්‍රෝහිවූ පාපියෙකි  එයා මේවනවිට රනිලාමගින්  රට විනාශ කර ඇත .  ඒ මදිවට මේ ගේ කාරයා  චන්ද්‍රිකාත් මහින්දත්  මයිත්ත්රීත් එකතු කර රජයක් හදන්නට  කටයුතුකරන බවත් කියය් . ඩිලාන්  ෆෙඩරල් කාරයෙකි චන්ද්‍රිකා  අවශ්‍ය  ඒ මතය ඉදිරියට ගෙනයාමටය .චවුර රාජිනියට කිසිදු චන්ද පදනමක් නැත  ය විෂඝෝර සැ පින්නකි මහින්ද ව දෂ්ට කරන්නට බලාගෙන සිටින මේ සැ පින්න  ලංකරගෙන මහින්ද රජයක ඇමතිකමකුත් ලබාගෙන දියයටින් ගින්දරගේනයමින්  සිංහල බෞද්ධයන්ට එරෙහි ව්‍යාපාරයක් රජය තුලම   දියත් කරන්නට ගේ කාරයාට අවශ්ෂ්‍ය . ය .  රජය තුලම මහින්ද විරෝධී කල්ලියක නායකත්වය චන්ද්‍රිකාට දී ඇ ය පසුපසින් සිට   අගේ සාරි පොට්ට මුවා වෙන්නට ඔහු තත් කරය් .  මුලදී දිලාන් හිතුවේ   මහින්ද නොවෙයාර්  වෙය කියලාය  දින එකසිය ගණනක් යනකොට  තමන්ට යනෙනමන් නැතිවෙන බව  තේරුම් ගිය  උන්  දැන් හිමින්සීරුවේ  මහින්ද ට හෙත්තුවෙන්නට බලති . පමාවී හෝ එසේකිරීම හොඳය එහෙත් මුන් එන්නේ  මහින්දට ආදරේට නම් නොවන බව මහින්ද තේරුම් ගත යුතුය  අනාගතයේ පමණක් නොව ගිය වතාවෙත් ප්‍රදේශයෙන් දිලාන් ප්‍රතික්ෂේපවුවෙකි   නිමල් සිරිපාලත් පැරදුන ෆෙඩරල් කාරයෙකි මුන් දෙන්නාම  මහින්දගේ ආශිර්වාද ලැබුනත් පරදින දෙන්නෙකි  නිමල් සිරිපාල තවම අස්වුනේ නැතත් දැන් රනිල්ට බනින්නට පටන් ගෙන ඇත  ගොරවන්නේ වහින්නට විය  හැක
                      කඩාගෙන එන උන්  ප්‍රයෝජනයට ගෙන මේ වල්බුරු  රජය පෙරලාදමීමට මහින්ද කටයුතුකලයුතුවුවත් පැරදුන   මහින්ද  සමග මුලසිටම සිටි අය   හැර අනෙක් අය  අතේ දුරින් තබාගැනීමට  මහින්ද කටයුතුනොකලොත් සිංහලයා නැවතත් අමාරුවේය .   ඩලස් අලහප්පෙරුම මුලදී හිටියේ මයිත්ත්රී සමගය ඩලස් ද  ජී එල් වැනිම  ෆෙඩරල්  හිතය්ශියෙකි රාජිත ජාති ද්‍රෝහියා  ලංකරගෙන මහින්ද හොඳටම බට කෑවේය දැන් නැවතත්  මහින්දවටකරගෙන වීරයින් වෙන්නට හදන්නේ   ෆෙඩරල් මතවාදීන් ය . සරත් වීරසේකර   සාලින්ද  වැනි ජාතිකවාදීන්  නැවතත් හැලෙය් ද?
     කිසිසේත්ම චන්ද්රිකානම් නැවත මහින්ද  රජයට නොගත  යුතුය එසේ කළහොත් කොය් වෙලේ හෝ අගේ විෂ දල පහරින් මහින්ද  අවසන් හුස්ම හෙලනු ඇත . දිලාන් හදන්නේ  එය කරන්නටය   මුන් එන්නේ මොකාටදය් සියලු සිංහල බෞද්ධයෝ ඇස්කන්  අරගෙන  බලා සිටිය යුතුය . යහපාලානේ යමපාලනයක්වී තමන්ගේ උන් එක එකා  යමපල්ලන් විසින් නරකාදියට ඇදගෙන යනවිට බියවී  බොරු බේගල් දොඩවමින්  නැවත මහින්දගේ රැකවරණය ලබන්නට එන    හැම එකාම  මෙන්ම ෆෙඩරල් මතවාදයට පක්ෂවී එහෙත් මහින්දයටතේ පදවි අපේක්ෂාවෙන් එන උන් සියල්ලෝම රටේ ඒකීය බවත්   මෙරටේ  සංස්කෘතියේ ප්‍රධාන සංරචකය සිංහල බෞද්ධ බවත්   ප්‍රසිධියේ පිලිගතයුතුය  එහෙත් මොවුන් සමග  මහින්ද  කුමක් කරය්ද මහින්දට අනතුරු අගවමින්  අපි බලාසිටිමු              ඒ පාර මුන් මේ මොකාටද එන්නෙ

One Response to “ඒ පාර මුන් මේ මොකාටද එන්නෙ??”

  1. ranjit Says:

    I fully support you Senevi. I am watching with open eyes and thinking what will be the next move by MR? I hope and pray that he will not do the same mistakes he did in the past. He should not take back the people who left him,people who went against him,people who abused him,people who laughed at him,people who cried in front of the public and so on. He should take the lead with some good experienced educated,clean lot to take our Motherland forward like he did in the past. He is the only strong Sinhala leader we have today not like the puppet MY3 and the two evil double Ranil/Chandrika.

    When we look at the situation in the country today we feel insecure and afraid. Jaffna incidents were too scary to watch.We remember those dark days and how we get on with our lives on day to day basis. Our stupids who gave their vote to this Jarapalanaya should be ashamed for giving their vote to such a weak leader who is more sympathetic to the Minority than the majority hoping to get their votes in the next General elections. Today people get arrested for carrying stones or even a water bottle in their hands or in their bags. What kind of Yahaplanaya is this? Let’s get moving to oust these Gobells before something nasty happens to our beloved nation.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress