විද්‍යා නම් දැරිය
Posted on May 21st, 2015

නලින් ද සිල්වා

යාපනයේ කයිට්ස් දූපතෙහි විද්‍යා නම් පාසල් දැරිය පිළිබඳ සිද්ධිය ගැන යාපනය පමණක් නොව රට ම කම්පාවට පත්විය. සිද්ධියට හේතුව පැහැදිලි නැති නමුත් ඒ පවුල් පිලිබඳ ප්‍රශ්නයක් යැයි කියැවෙයි. පොලීසිය මැදිහත් වී සැකකරුවන් කිහිප දෙනකු ම අත් අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කර ඇත. එක් සැක කරුවකු අත් අඩංගුවට ගැනුණේ වැල්ලවත්තේ දී යැයි කියැවෙයි. එයින් රටේ එකම පොලීසියක් පමණක් තිබීමේ වැදගත්කම ද කියැවෙයි. පළාත් පොලිස් කොමිසම් ක්‍රියාත්මක විණි නම් සැක කරුවන් අත් අඩංගුවට ගැනීමේ දී විවිධ ප්‍රශ්න පැන නගින්නට තිබිණි. 

එහෙත් අවාසනාවකට සිද්ධිය දේශපාලන ප්‍රශ්නයක් බවට පත්විය. සාමාන්‍ය ජනතාව යැයි හැඳින්වෙන පුද්ගලයෝ සංවිධානාත්මක ව පොලීසියට විරුද්ධව ක්‍රියා කළහ. ඔවුහු පොලීසියට පමණක් නොව උසාවියට ද පහර දුන්හ. රටේ නීතියට කිසිදු ගරු සැලකිල්ලක් නොවන ආකාරයකට ඔවුහු ක්‍රියා කළහ. තමන්ට එසේ කිරීමට කිසිදු අයිතියක් නොමැති වූ විටක ඔවුන් එසේ ක්‍රියා කෙළේ ඇයි? 

මෙය ජනතාවගේ ස්වාධීන උද්ඝෝෂණයක් ද නොවන බව පැහැදිලි ය. ඒ පිටුපස දෙමළ ජාතිවාදී නායකයෝ සිටියහ. ඔවුහු යාපනයෙහි හා තවත් නගරවල හර්තාල් සංවිධානය  කළහ. මේ හර්තාල් රැල්ල තවමත් අවසන් වී නැත. නායකයෝ ජනතාවට දුර්වල ගණයේ නායකත්වයක් දෙන අතර ජනතාවට රිස්සක් කර ගැනීමට ද අවසර දුන්හ. ඔවුන්ට අවශ්‍ය ජනතාව පාරට  බැස්සවීමට ය. 

ජනතාව විශේෂයෙන් ම පාසල් දරුවන් පාරට බැස්සවීමෙන් ආණ්ඩුට විරුද්ධව දැක්කවීමට දේශපාලන විරුද්ධවාදීන්ට අවශ්‍ය විය. එදින කොටි කොඩි ලෙලවීමට ඉඩ දීමෙන්් ද බලලෝභී දේශපාලනඥයෝ තම අභිලාෂය ලොවට හෙළි දරවු කළහ. දෙමළ ජාතිවාදීන් මේ එන්නේ මොකාට දැයි තේරුම් ගැනීම අපහසු නො වෙයි. 

ඔවුන්ට අවශ්‍ය දැරියගේ සිද්ධියට මුවා වී සංවිධානාත්මක ව ආණ්ඩුවට හා රජයට විරුද්ධව කැරළි ගැසීමට ජනතාවට අනුබල දීමට ය. පොලීසිය සැකරුවන් අත් අඩංගුවට ගැනීමෙන් පසුවවත් දෙමළ ජනතාවට පොලීසිය කෙරෙහි විශ්වාසයක් ඇති නොවන ආකාරයට  ක්‍රියා කිරීම දෙමළ ජාතිවාදීන්ගේ අරමුණ විය. හර්තාල් ව්‍යාපාරය අද වෙනත් නගරවලට ද පැතිරී ගොස් ය. ආණ්ඩුව වහාම මේ තත්ත්වයට පිළියම් යෙදිය යුතු ය. 

එසේ නොකළහොත් තව අවුරුදු කිහිපයකින් සංහිඳියා ප්‍රභාකරන්ලා විහි වීම වැළැක්විය නො හැකි ය. මේ ආණ්ඩුවේ ඊනියා සංහිඳියාව යනු අන්කිසිවක් නොව සිංහල බෞද්ධ උරුමය දෙමළ ජාතිවාදයට පාවාදීම ය.  අද රටේත් විශේෂයෙන් ම යාපනයේත් අවශ්‍යතාව නැවතත් ප්‍රභාකරන්ලා බිහිවීම වැළැක්වීම ය. එය ඊනියා සංහිඳියාවකින්වත් දෙමළ ජනයා පොලීසියට විරුද්ධව පෙළ ගැස්සවීමෙන්වත් කළ හැකි වූවක් නො වේ. 

විද්‍යා දැරියගේ දූෂකයන්ට හා ඝාතකයන්ට දැඩි දඬුවම් දිය යුතු ය. ඒ අතර ජනතාව ආණ්ඩුවට හා රාජ්‍යයට එරෙහිව සංවිධානය කළ අයට ද දැඩි දඬුවම් පැණවිය යුතු ය.

නලින් ද සිල්වා

2015 මැයි 21

8 Responses to “විද්‍යා නම් දැරිය”

  1. Independent Says:

    මේක පොඩි ටෙස්ට් එකක් පමණයි. CHOGM මගුල සඳහා මුන්ට ELAAM කවුන්සිලයක් දාගන්නට ඉඩදී දැන් මුන් රාජපක්‍ෂත් ගෙදරයවා ලොක්කෝ ලෙස සිතති.
    මුන් 129 බූස්සට යවා උපරිම දඞුවම් දිය යුතුය​.

  2. Ratanapala Says:

    Signs of things to come in the coming days and months. This is only a rehearsal to test the waters. This also shows what would happen if police and land powers are handed over to the Racist Tamils.

  3. jay-ran Says:

    MY3 kiyana avurudu 10k emathi kenekvidihata hitiya KELEHI GUNA NODATH KAALAKANNI BOORUWA HORENG RW KIYANAA MINEEMARUWAATA HORA AGAMETHI KAMA PUDALAA,RATAK BERAAGATHTHU UTHUMANLAATA KENEHILIKAMKARAMING,SINHALA BAUDDHAYANTADA HIRIHERA KIREEMATA PATANG GENA GONG THEENDU GATHTHENG RATATA UDAAVEE ETHI THATHWAYA ITHAMA SHOKA JANAKAYA.UTHURE SINHALA PAWUL JEEWATH VENAGAMAKATA DEMALA ANTHWAADEEN GIHING THARJANAYA KALA BAWA PATHTHARAWALA THIBUNA.MAY GONG HARAK TIKA APEY SIRI LANKAAWATAI,SINHALABAUDDHAYANTAI KARANA MEMA ASADHAARANAYATA<VEHI NETHI HENAGAHANTA ONEY!!!

  4. Christie Says:

    Namaste: BBC report is more concerned about the politics, not about sexual violence among Tamils in the Island. Jai Hind

  5. Charles Says:

    BBC, New York Times, Ceylon Today, Ceylon Telegraph, Daily Mirror will not carry any news adverse to the Tamil politicians of the TNA and LTTE rabble rousers.

    Bothe Maitghripala Sirisena and Ranil Wickramasinghe should be held responisble for what is ahppening there. They are acting like David Cameron and Milliband and the rest of the pro LTTE British and Canadian government leaders, working for votes of the Tamil Diaspora. Ranil and Maithripala are also working for Tamiland Muslim votes in the North and East, caring less for the damage being done to Sri Lanka.

    They should never have released land to the Tamils from those allocated to the Armed Forces in the High Security Zones and the land from Sampur. The army camps should be strengthened at least now , as a precautions against a possible reimmergence of terrorism and a possible mass uprising sponsere by the CIA, MI6 and RAW- which cannot be ruled out.

    For that Maithripala Sirisena should take his executive power into his own hand and stop Ranil Interfere in to his decisions on the matter as the President. Protecting Sri Lanka is more important than the Tamil votes.

    The rapist of the innocent Vidya should be condemned to death and child molesters should also be given equally hard sentences.

    About Sampur land the SC has changed its decision allowing the allocation of land to the Tamils. SC seems to be under Ranil Wickramasinghe’s political hold.

  6. ranjit Says:

    Why majority of the MP’s and Minister’s in the previous Govt still loves the man who got us freedom and why only few like Sira,Rajitha,Rathanaya etc hate him because these few didn’t do their job up to standard and MR knew it. Sira was not capable to run the Health Ministry like wise Rajitha was not doing a good job as the Fisheries Minister as well. So these traitors were bad boys in the MR team which we know well. All S.L.F.Per’s must look at Sira as a Opposition candidate not as their party boss. If he was genuine he shouldn’t have left the party and it’s boss earlier. How can you trust a man who is with Gestapo Ranil and working as per the UNP agenda? This guy and Choura Regina both works for foreign agencies led by America and Indians two arch enemies of the Sinhalese. We have to bring back MR as the head of the party and organize from scratch to win this time one way or the other. S.L.F.P members must decide before it’s too late. For me No Mahinda NO Vote.

    We regret the death of that innocent child who ever it is but we overwhelmingly condemns the actions of Tamils in the North and East for the destruction of public properties and disturbing the peace. They shouldn’t have done what they did after all the police have arrested nine people regarding the murder. They should have allowed police to do their job without attacking buildings and the security personnel taking the law in to their own hands. This pathetic Govt should take severe action against those who responsible without giving pardon to those Tamil thugs because of the pressure from outside. We are watching whether this weak Govt of evil rulers punish those responsible or not. People should not believe what this Govt say because every word they utter is a lie. We saw those ugly scenes during the war and we hope it won’t repeat. We think of MR and his Govt in these circumstances because during his tenure we never faced any of this kind at all.

  7. Charles Says:

    Ranjith There is an underhand movement led by perhaps the CIA,MI6 and RAW making use of the Rape Incident to create an uprising of the people of the north to see the reaction of the Armed Forces and intervene as they did in Egypt, Tunisia, Ukraine, or even Libya etc. These riots are not the innocent manifestation of people to show their anger towards rapists, who have infct been arrested.

  8. ranjit Says:

    Very true Charles my friend.You know better than me of these things because you are more knowledgeable in today’s politics than most of us. There’s a bigger picture than what we saw in the T.V. I hope the truth will come out as soon as possible if not we the Sinhala majority must come out in millions and protest against this evil Govt for not telling us the truth or for not taking action to put the Tamil leaders who instigate these scary protests behind bars.

    This Sira/Ranil/Choura Govt took highly respectable Buddhist priests to courts for giving a pirith sermon to the public without any shame or respect to the religion of the majority Buddhists but afraid to take any action against the Tamils who were sympathetic to terrorists because of the foreign pressure. If they don’t take any action or stop these Tamil and Muslims who were acting as if they have already got their dreamland, forget about the country’s unitary or the sovereignty anymore. LAW SHOULD BE EQUAL TO EVERYONE NOT ONLY TO SINHALESE. Be ready to go home you UNP devils before we chased you out.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress