‘සිරිසේනකතා’
Posted on May 21st, 2015

තිස්ස ගුණතිලක, සිඞ්නි නුවර සිට

 මේවා ඥානකතාවලට වඞා රසවත්ය. ඥානකතාවක් කාල කිඹුලා බනිසයක් එක්ක ප්ලේන්ටියක් බීපු අපිට තරමක් නුපුරැදුවුනත් මේවායේ මොකක්දෝ ජරා රසයක් ඇතිබව දැනේ. ඉස්සරවගේ ටවුමෙ බේකරියෙන් උදේට ඥානකතාවක් ගන්න නැතත් දැන් මේවා සමග උදේට breakfast ගතහැක. ඉස්කෝලෙ යන්න ඉස්සර වෙලා අහලම ගියහැක. ඒ තොරතෝන්වියක් නැතිව ගුවන්විදුලියෙන් මේවා ඇසෙන බැවිනි, පුවත්පත් පිටු පුරවා උදේට මේවා ගෙදරට එන බැවිනි.

 මේස් නැති අතක් අල්ලලා නින්ද නොගියට. ඒ අතේ තැවරැන සිංහල ලේ නොපෙනුනාට, දොර ඇරලම කාර් එකට නැග්ගුවාට, ඒ ගොල්ලදාන පිඞනය තරමක් වැඞිහින්ද ප්‍රෙ‍ෂර් හැදුනට, බටහිරට මෙච්චර කරලත් එයාල තවමත් රනිල්ට ආදරය කරන එක තමයි ඉවසන්න බැරි.

 රණවිරැවන්ට නැවත ලංකාවෙ උපදින්නලු.  ලබන මාසෙ පටන්ගන්න යුද්ධ අපරාධ විමර්ශනයට මේ අය ඉපදුන ගමනේම දලා රනිල්ටත් වැඞිය බටහිරට ආදරය කරන බව පෙන්නන්න වෙන්න ඕනෙ. රට වෙනුවෙන් දිවිපුදලවත් නිදහසේ ඉන්න දෙන්න නෙවේ මේ හදන්නෙ. අපේ මිය ගිය රණවිරැවො තවටිකක් කල් අන්තරාභවයට වෙලා ගිටියොත් හොදයි යහපාලන නාඞගම ඉවරවෙනකම්.  නැතිනම් ඔයාලව ‘made in the west’ යහපාලන නාඞගමේ Jokers  චරිතවලට ගනීවි. 

 පොඞිකාලෙවත් ඥානකතාවක් කාල කිඹුලා බනිසයක් එක්ක ප්ලේන්ටියක් බීපු කෙනෙක්නම් ටිකක් හරි සිංහල වෙන්න එපෑ. ටවුමට ඇවිල්ලා බටහිරින් එන අරෑමෝසම් දැකලා සිහියවිකල් වුන පලියටම බටහිරයො ආදරය කරන්නෙ නැහැ. ඒකට කොළඹ රෝයල් කොලීජියට යන්න ඕනෙ. ටයි කෝට් අඳින්න ඕනෙ.  වතුරවගේ ඉංග්‍රීසියෙන් කතාකරන්න ඕනෙ. හැබැයි දැන් ඉදන් ටයි කෝට් අදින්න පටන් අරන් රනිල් වගේ ජැන්ඞියට ඇවිදින්න බැරි වුනොත් කවුරැහරි වැරදිලා අරගෙන ගිහින් මැදිරිගිරිය පැත්තෙ කුඹුරක හිටවන්නත් පුඵවන්. හොදටම පරිස්සම් විය යුතුයි.

 සංහිදියාව ඇතිකරන්න ඕනෙලු. ඒ කියන්නෙ පරංගි මෙරටට පැමිණීම ජයටම සමරල, උස්වැටකෙයියාවෙ ඇලවල් ටික  ලංදේසින්ටම බාරදීලා, ඉංග්‍රීසින්ට කියලා අපිව ආයෙම වහල්ලු කරලාවත් බලන්න ඕනේ බටහිරයන්ගෙ ආදරය රනිල්ගෙන් මේ පැත්තට හරවාගන්න. ඒකට රනිල්වගේ සුදුවෙන්නත් වෙයිද දන්නෙ නැහැ. මයිකල් ජැක්සනුත් පාට වෙනස් කරගත්ත එකේ ඕකත් කජ්ජක්ද.

 බටහිරට මේ රට ගෙඞිපිටින් බාරදීල සිංහල ජාතිය වල පල්ලටම අරින ගියර් එකට දැන් දාලයි තියෙන්නෙ. දැන් ඉතින් ශක්‍රයටවත් බැහැ ඒක නවත්වන්න. එච්චර දෙයක් කරලවත් මේ බටහිරට තේරෙන්නෙ නැහැනෙ රනිල්ට වැඞිය අපි කොව්චර ප්‍රගතිශීලීද කියල.

 ඔබට සුභ පැතුම්

තිස්ස ගුණතිලක, සිඞ්නි නුවර සිට

2015 මැයි මස 22 වන දා

3 Responses to “‘සිරිසේනකතා’”

  1. ranjit Says:

    Sydney it is very difficult to make stupids understand the truth and the lies. Sira came to power by telling lies and he still continue to tell lies like his partners UNP. I hope people will realize soon and come to understand the real truth and help to change this crooked Govt of Ranil the Pimp as soon as possible.

    Sarong Johny and the Tie Coat pimp with Saree pota in the middle completes the group photo of this wicked,crooked Jarapalanaya Govt. We cannot call them leaders of this Motherland because all three were in these positions today because of their western and Indian allies. They orchestrated a coup to oust MR and they succeeded. They were traitors once and now too they are planning to sell our country to foreigners by ignoring the Majority Sinhalese demands and working to please the minority on the advise and pressure from Indian Parasites and the west. I hope Sinhalese will come to their senses and help to change this crooked Govt of Sira/MY3/Choura trio.

  2. NeelaMahaYoda Says:

    Today, the so called born again Christians are running the show in Sri Lanka. Rosi Senannayake is in charge of Children welfare and all members of Ranil inner cabinet are born again Christians. Beware of some of the commentators like, Lorenzo and Independent who were responsible for installing the present regime now trying to quote Buddhist and pretending to be Buddhists. I was in Sri Lanka for ten days and all Buddhists are well aware of this fact. Now you can not find Sirisena supporters among middleclass. Miss management of economy is very much visible. All the development project have been stopped and IMF is very angry with the free handout given by the government ruining the economy. Because of back dated tax structure, government is not receiving billions of corporate tax due for year 2014/15. What a show?

  3. jay-ran Says:

    Thanks Thissa for the nice exploration.
    Under the yahapaalanaya,
    1) Day by day,FCID-HEADED BY FAKE PM RANIL THE MASS KILLER OF SCHOOL CHILDREN, arrests Great Former President’s family members, put in remand for funny violations & accusations!
    2) Similerly, many MR party members and MPs are arrested and remanded the same way by FCID,HEADED BY ILLEGAL PM RANIL THE BATAANDA KILLER!!
    3) Ranil,THE BATALANDA MINEEMARUWA’s Singappoor Tamil Friend was MADE THE CENTRAL BANK LOKKA, and thishora immediately allowed his S-I-L to syphone BILLIONS OF Ruppes!!!.
    4) Illegal action of CB LOKKA was INQUIRED BY RANIL’S FRIEND LAWYERS AND THIEF AQUITTED!!!!
    5) Ravi the hora thukkadiya who brought down Billions of Dollars thru an American Tamil who is in jail for illegal money laundering,BUT RAVI HORA WAS ACQUITTED BY YAHAPAALANAYA CHEAP JUSTICE!!!!!
    6) BUT, WHEN GOTABHAYA R THE GREAT FORMER DEF SEC WHO HELPED MR TO DEFEAT BRUTAL TAMIL TERRORISTS FROM SRI LANKAN SOIL ENABLING SRI LANKANS TO LEAD A PEACEFUL LIFEWITHOUT FEAR SINCE 19th MAY 2009,
    APPEALED TO HIGH COURTS TO PREVENT HIS ARREST WAS GRANTED,MINEEMARU RANIL IS ANGRY AND SUGGESTS TO GO TO COMMONWEALTH FORUM OF JUDGES FOR A RULING ON THE FLIMSY EXCUSE OF THE CASE BEING HEARD BY TWO JUDGES AS ONE JUDGE ABSTAINED DUE TO PERSONNEL REASONS!!!!!!
    Above are only few JADAPALANAYE ACTIVITIES.
    MAY THE GOADS ABOVE, PL LOOK AFTER INNOCENT MR FAMILY AND SUPPORTERS FROM THIS ILLEGAL PM’S & MY3 PONNAYA’S JADA WEDA!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress