Kbeer’s message in the middle of the Wimal Weerawanse’s and Harin Fernando’s television debate
Posted on May 21st, 2015

Yahapalana News

දොදොල් සමඟ කට්ට සම්බෝල, හරීන් සමඟ වාදපිටිය.. ප්ලැටිනම් අධිවේගයේ වියදම වාදපිටියේදී බිලියන 20කින් අඩු කර මැජික් ශූරයෙක් වෙයි..කඩවත කෙරවලපිටිය යා කරන අධිවේගී මාර්ගයේ කිලෝමීටරයක් සඳහා රුපියල් බිලියන 7.15ක් වියදම් කිරීමට යහපාලන ආණ්ඩුව අනුමැතිය දීම ගැන පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා විසින් කරනු ලැබූ ප‍්‍රකාශක් ඌව මහ ඇමති හරීන් ප‍්‍රනාන්දු විසින් අභියෝගයකට ලක් කරනු ලැබීය. එම අභියෝගය පිලිගත් වීරවංශ මහතා ඊයේ දිනයේ පැවති දෙරණ විශේෂ වාදපිටිය වැඩසටහනට එක් විය.

කැබිනට් තීන්දුව ඇතැතිව මාර්ගයේ 9.32 ක් වූ දුරක් සඳහා එක් කිලෝමීටරයකට රුපියල් බිලියන 7.15ක්  බිලියන 66.6ක් වැය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා තර්කය ගොඩනැගූ අතර මහ ඇමතිවරයා කැබිනට් තීන්දුව බවා නොපිලිගනිමින් බිලියන 20ක් එතැනදීම අඩුකර පෙන්වීය.

සාකච්චාව පුරාම මහ ඇමතිවරයා ප‍්‍රධාන තර්කයෙන් බැහැරව කරුණු ගෙන හැර දැක්වූ අතර කැබිනට් තීන්දුව ප‍්‍රතික්‍ෂෙප වන කිසිදු තහවුරු කිරීමක් ඉදිරිපත් කිරීමට සමත් නොවීය.

සාකච්චාවේ එක් අවස්ථාවක බිලියන 66.6ක් වූ මාර්ගයේ වියදම ගැන තදින් ප‍්‍රශ්න කරද්දී හරීන් ප‍්‍රනාන්දු මහ ඇමතිවරයා එතැන සිටම බිලියන 20ක් අඩු කරන්නට තරම්ද ශූර විය.

මුළු සාකච්චාව මෙතනින්

kabers message

101,200 Viewers

3 Responses to “Kbeer’s message in the middle of the Wimal Weerawanse’s and Harin Fernando’s television debate”

  1. jay-ran Says:

    Harin Fernando is a MAN WITH A FLOWED MOUTH WHO CAN SHOUT ON TOP OF VOICE WITH TOTAL LIES. This is the reason why he never replied to the questions raised by a more knowledgeable MP THAN HARIN THE BIGGEST LIER.He thinks that when he come out with lies IN A VERY HIGH TONE,GENERAL PUBLIC WILL BELIEVE HIM.BUT HE HAS PROVED BEYOND DOUBT THAT HE EVADES THE TRUTH BY CHANGING THE TOPICS IN A HIGH TONE!!!
    Many in this Govt are BIGGEST LIERS.Sirisena the GONG HARAKA MENTIONED RECENTKY AT A CERTAIN MEETING THAT ALL WHO WERE BENEFITTED BY HIM AND ENJOYING THE PERKS,THEY WORK AGAINST HIM??? WHAT A JOKE???
    This fool cannot remember that HE IS THE BIGGEST TRAITOR AS WHILE WORKING UNDER MR FOR 10 yrs,,SECRETLY HE HAD DEALINGS WITH RW THE BATALANDA MINEEMARUWA AND MODI CHAURA REJINA(AS PER XXXX) AND ORGANISED AGAINST MR AND APPOINTED RANIL WHO HAD NO MANDATE IN THE PARLIAMENT ACCORDING TO THE INFLUENCE OF THE WEST-THE COUP MASTERS.So WHO IS THE BIGGEST TRAITOR???

  2. Sarath W Says:

    Parliament should start maths classes for these Horapalanaya idiotic ministers. First that poofter Avamangala came up with that absurd allegation of 18billion slash. Oh I forgot MY#’s 16 million luxury jet. Now this idiot is trying to argue that they cut cost to this highway not by allegedly removing the bribes taken, but by cutting the quality of the projects. We all remember the poor quality of the many roundabouts Premadasa made. They did not last too long.

  3. ranjit Says:

    This foul mouthed guy is dreamer,liar and a power hungry cheater. He is nothing when you compare to Wimal. This guy is a amateur still in politics. He is a man for himself. What he and his party have done to our Motherland cannot be describe in few lines. They were murderers,traitors and looters. Their past history tells all that. UNP the party of rich people and stooges of the west should be eliminated this time if the people of this country needs to live as free birds in harmony with all citizens.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress