Sri Lanka does not belong to majority Sinhala People – New definition by 100 day Minister Wijedasa Rajapakse
Posted on May 24th, 2015

මේකක ගේ රටක්ද කියා නොදන්නා අධිකරණ ඇමති…

ඇමැති විජයදාසගේ ප්‍රකාශය සිංහලයන්ට කළ අපහාසයක්‌

මැදගොඩ අභයතිස්‌ස හිමි

ඥනතිස්‌ස ජයවර්ධන – බොරලැස්‌ගමුව

පසුගිය දිනක විද්යුත් හා සමාජ නාලිකාවන්හි ප්‍රචාරය වූ මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් “මේ රට සිංහල රට කියලා කොහෙද තියෙන්නේ පෙන්වන්න” යනුවෙන් විජයදාස රාජපක්‍ෂ මහතා පවසා ඇති බවත් එම ප්‍රකාශය පිළිබඳව තම සංවේගය පළකරන බවත් පැපිළියාන සුනේත්‍රා දේවි පිරිවෙන් විහාරාධිපති ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමියෝ පැවසූහ.

මේ පිළිබඳව මාධ්‍යයට අදහස්‌ දක්‌වමින් උන්වහන්සේ මෙසේ සඳහන් කළහ. විජයදාස රාජපක්‍ෂ මහතා කර ඇති ඉහත ප්‍රකාශය ශ්‍රී ලාංකීය සිංහල ජන වර්ගයට කළ අපහාසයක්‌ ලෙසයි මා දකින්නේ. මේ මතය මා සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍ෂේප කරනවා. මෙවැනි අදහස්‌ සමාජගත කිරීමෙන් ශ්‍රී ලංකාවේ ඇති විය හැකි බෙදුම්වාදය ශක්‌තිමත් වීම සැලකිල්ලට ගෙන මෙය සිංහල දේශය බව අවබෝධකර දෙන්න කැමතියි. ඒ සඳහා ඕනෑම නාලිකාවක සිට විවෘත සංවාදයක යෙදීමට මා විජයදාස රාජපක්‍ෂ මහතාට ඉතා ඕනෑකමින් ආරාධනය කරනවා. එසේ නොමැති නම් ඉහත ප්‍රකාශය කිරීම සම්බන්ධයෙන් එතුමා සමස්‌ත සිංහල ජාතියෙන් සමාව ගතයුතු යෑයිද ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමියෝ පැවසූහ.

18 වැනිදා කියන්නේ විශේෂ දවසක්ද……

 

4 Responses to “Sri Lanka does not belong to majority Sinhala People – New definition by 100 day Minister Wijedasa Rajapakse”

  1. Dr.K Says:

    විජේදාස රාජපක්සේ මහතාණෙනි ඔබ මැදගොඩ අභයතිස්‌ස මාහිමියන්ගේ අබියෝගය හමුවේ සිංහල ජාතියෙන් සමාව ගතයුතුය.

    බල ලෝබයෙන් හා විදේශිය රාජ්‍ය නොවන සංවිධාන වලින් ලැබෙන සන්තෝසම් වෙනුවෙන් තම උපන් බිමත් ජාතියත් පාවා දෙන්න කටයුතු කරණ අයෙකු රටේ අධිකරණ ඇමති වශයෙන් කටයුතු කරන්නේනම් එය රටේ අනන්‍ය තාවයට විශාල තර්ජනයකි

  2. Christie Says:

    මොකක්ද මේ හාමුදුරුවො වමරන්නෙ. සින්හලයින්ගෙ රට සින්හලේය (Ceylon) . අපේ රට කෑවෙ බන්ඩරනයකල, ජේ ආර් ල දැන් විජේදාස ල. සින්හලයිනි එක්වන්න ඉන්දියානු ජඩවාදයට එරෙහිව නැගී සිටින්න.

  3. Ben Silva Says:

    We need an open and honest discussion on what caused the Sinhalese to lose the home land and also on measures to stop further decline. If we do not take measures to stop further decline, then the Sinhalese would be wiped out like native Americans.

  4. NAK Says:

    Christy, Hamuduruwo is not wamaranne,it is wadaranne.
    So, According to Wijedasa Sinhalese have no country of their own any more.
    Fantastic jahaplanaya.
    wonder what the Sinhalese will lose next!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress