Archive for May 25th, 2015

Some random thoughts….. heartfelt gratitude and a sad comparison….REMEMBERING ON MEMORIAL DAY – from the USA

Monday, May 25th, 2015

Anjalika Silva USA Tomorrow Monday May 25 is the Memorial Day Holiday in the US. Today there was a very moving memorial concert in the capital and it was so beautifully presented with well-known artists performing patriotic music with so much dignity and tributes paid to the fallen going back 70 years to World Wars. The […]

More >

Chinese contractor strongly denies Outer Circular Highway cost is inflated

Monday, May 25th, 2015

Adaderana A spokesman for the Metallurgical Corporation of China Ltd. (MCC), which is the main contractor which has undertaken to construct the Outer Circular Highway Phase III, firmly rejected certain media reports over the weekend alleging that the project’s costs have been inflated. The spokesman said that MCC which is the contractor for the Colombo-Katunayake […]

More >

නිදහස

Monday, May 25th, 2015

පරිකල්පනික අතික්‍රමණය​ වෛද්‍ය රුවන් එම් ජයතුංග  විද්‍යු්්ත් ධාරාව  නිසා  මස්තිෂ්කයේ හිපකැම්පස ප්‍රදේශය ආශ්‍රිත සෛල ඛණ්ඩක ප්‍රතික්‍රියාවකට ලක් විය​. රෝගියාගේ අපස්මාර ගැස්ම ක්‍රමක් ක්‍රමයෙන් අඩුවී ගියේය​. රෝගියා තදින් හුස්ම ගත්තේය​. වෛද්‍යවරයා ඔක්සිජන් ආවරණය වින්සන්ට් ලංකාතිලකගේ මුහුණට තබා ඔහුගේ නිකට ප්‍රදේශය මඳක් ඉහලට එසවීය​.     නාඩි වැටීම හොඳයි. විනාඩියට වාර  හැත්තෑ  අටයි.  පල්ස් ඔක්සි මීටරය අනුව ඔක්සිජන් සැචයුරේෂන් එක අනූ […]

More >

‘External elements’ could be involved in Jaffna violence: TNA

Monday, May 25th, 2015

(The Hindu) Those wanting to portray the govt. in poor light could be behind the recent violence at Jaffna town, says TNA MP M.A. Sumanthiran. There is a lurking suspicion over the role of external elements” in the large-scale violence that Jaffna witnessed last week. The trigger was a recent incident of rape and murder […]

More >

Reconciliation  with whom………

Monday, May 25th, 2015

By Charles.S.Perera Reconciliation ?  With whom ?   With the Tamils  But the Tamils do not want reconciliation…they want separation !!!  There was a time  when terrorism was at its heights  that the hated Eric Solheim was here, and  USA and the International Community was highly interested in bringing about a political solution between the Tamil […]

More >

සිංහලයින්ට නැති සිංහල දේශය

Monday, May 25th, 2015

තිස්ස ගුණතිලක, සිඞ්නි නුවර සිට  වාමණිකාවුද කණේරැකාවූද කුරැ කෙටේටු අලි එකා දෙන්නා බැගින් වනාන්තරයෙන් එලියට ඇදෙමිනේ සිටී. දැවැන්ත සද්දන්ත හස්ති  රජයෙකු සමීපයෙහි කෙලින් සිටින්නට තබා එවැනි හස්තීන් ඉන්නා ප්‍රදේශද මගහැර සිටි මේ කුරැ කෙට්ටු අලි අද චංඞින්වී ඇති සැටියකි. චූලහත්ථිපදොපම සුත්‍ර දෙසුම වනපොත් කර ඇති සිංහල ජාතියට මේ නෝන්ජල් කුරැ කෙට්ටු වාමණික අලි හඳුනාගැනීමට අපහසුතාවයක් […]

More >

උපන් රටෙනුත් බුදු දහම අතුගා දැමු රට ට  වන්දනාවේ යන ”’බැ තිමතුනි’

Monday, May 25th, 2015

ධර්මසිරි සෙනෙවිරත්න  දඹ දිව  දැන් නැත. එදා දඹදිව  තිබු අසිරියද  වත්මන්  හින්දු ඉන්දියාවේ නැත   . එහි  බමුණෝ තම  පිළිවෙතට  එරෙහි බුදුදහම ඒ රටෙන් අතුගා දැමුවේ  බමුණු  දහම රජකරවන්නටය . ‘  මහා කරුණාව  අතුරුදහන් කර  සත්ව හා මිනිස් බලි පූජා  මුලික කරගත්  දහමක් මගින් බමුණු පුජකයෝ  රටේ බලය අල්ලාගත්හ විවිධ රජවරු පන්සීය ගණනක් විවිධ ක්‍රමවලට පාලනය […]

More >

Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress