උපන් රටෙනුත් බුදු දහම අතුගා දැමු රට ට  වන්දනාවේ යන ”’බැ තිමතුනි’
Posted on May 25th, 2015

ධර්මසිරි සෙනෙවිරත්න

 දඹ දිව  දැන් නැත. එදා දඹදිව  තිබු අසිරියද  වත්මන්  හින්දු ඉන්දියාවේ නැත   . එහි  බමුණෝ තම  පිළිවෙතට  එරෙහි බුදුදහම ඒ රටෙන් අතුගා දැමුවේ  බමුණු  දහම රජකරවන්නටය . ‘  මහා කරුණාව  අතුරුදහන් කර  සත්ව හා මිනිස් බලි පූජා  මුලික කරගත්  දහමක් මගින් බමුණු පුජකයෝ  රටේ බලය අල්ලාගත්හ විවිධ රජවරු පන්සීය ගණනක් විවිධ ක්‍රමවලට පාලනය කල ඒ රට අන්තිමේ ඉංග්‍රීසින් විසින් ඉන්දියාවයය් එකරටක් බවට පරිවර්තනයකර   නැවත  දෙකට බෙදා ආපසුගියහ  එය පසුව නැවතත් බෙදුනේය . තවත් බෙදෙන්නට ආසන්නය . බුදු හිමියෝ  සිදුවෙන දේ දන ගෙන  හෙළයන්ගේ දේශයට තුන් වරක් වැඩම කර  හෙළයන්ට තම ධර්මය දේශනා කර හෙලයන්ගෙන් බොහෝදෙනෙක්  බොදුනුවන් බවට පත් කලේ  අනාගතයේ  වැඩිකාලයක් තම ධර්මය හෙලදේශයේ පවතින බව දැනගෙනය . ආචාර්ය  සොමදෙවගේ පුරාවිද්‍යා ගවේෂණ මගින් එදා හෙළ දේශයේ  අසිරිය හෙලිවෙගන යන අතර  වරිග පුරනිකාව  නම් ග්‍රන්ථයෙන් එදා බුදු දහම ගැනත් වැඩවිසූ රහතන් වහන්සේලා ගැනත් හෙළිවී ඇත .හෙළයන් වූ එදා යක්ෂ ගෝත්‍රිකයෝ   තමන්ගේ ”’සේප්පඩ  විජ්ජා ” මෙන්ම බෞද්ධ දර්ශනයත් මැනවින් ඉගෙන ගත්හ . එදා සිටි පළමු රහත් මෙහෙණිය  නමින් රුවන් වැලි සෑ යද ඉදිවුනේය.හෙළයෝ පසුව ආර්යන්ට මුසුවී  සිංහලයන් වුවද  බුදුහිමියන්ගෙන් උගත්  දහම එසේම ඉදිරියටත් ගෙන ගියහ ඉන්දියානුවන් බමුණන්ට යටත්වී බුදු දහම  ඉවත් කළා මෙන් හෙළයෝ ඒ දහම ඉවත් කලේ නැත  සමහරවිට  බුදු හිමි එබව දැනගෙන  හෙළයෝ බෞද්ධ කලා
වියහැ ක  සියල්ල වෙනස් වෙන සුළුය එබව දැනසිටි    හෙළයෝ වෙනස් වුනේ සීරුවෙනි.
                       ඉතින් වසර දහස් ගණනක සිට උතුරේ පේදුරු තුඩුවේ සිට දකුණේ  දෙවුන්දර  තුඩුව දක්වා  බෞද්ධ සිංහලයන්ගේ  තොරතුරු  දසදහස් ගණනින්   සනිටුහන්ව තිබියදී  බුදුදහම මෙරට මුල් බැසගෙන තිබියදී අඩුවශයෙන් වසර 2500ක් වත් බුදුදහම  රාජ්‍ය දර්ශනය වී තිබියදී  බැ  ලු බැ ලු තැන කසාවත් දර්ශනය වී තිබියදී විනය හා අධ්‍යාපන මධ්‍යස්ථාන දහදාහක් තිබියදීත්  බුදු හිමියන්ට අපහාසකර එතුමන්ගේ දර්ශනය රටෙන්ද අතුගා දමා විෂ්ණුගේ ගෝලයකු බවට බුදුහිමි පත් කර  සින්හලදෙශයෙන්ද බුදුදහම අතුගා දැමීමටත් මෙරට උන්ගේ ප්‍රාන්තයක් කර ගැනීමටත් වලිකන   ඉන්දියානුවන්ගේ දේශය වඳින්න යන  බෞද්ධ ”’බැතිමතුන් ” ඉක්මනින්ම ”සැදැහැවතුන් ” විය යුතුය .
                                            බුදු හිමියන් වැඩවිසූ දේශය නැරඹීම පාපයකිය්  මම කියනවායය් ” බැතිමත්හු ”’  නොසිතිය යුතය මාහා උරණ නොවිය යුතය  . ධර්මයට වඩා බුදු සිරුරට පැහැදෙන  අ  ය ඇත්නම් ඒ අයටද මේ රටේ වඳින්න ඕනා තරම් දේ ඇත . දෙමලුත් මුස්ලිම් කාරයොත් ව්‍යාජ ඉතිහාසපොත් ලියමින්  අපේ ඉතිහාසය මකාදම න්නට තත් කරන විට උන්ට උඩ ගෙඩි දෙන  ඉන්දියානුවන්ගේ  රටටවන්දනාවේ යාමට පෙර අපි දෙවරක් සිතුය යුතය .සිංහලයන්ට සියල්ල ලැබුනේ ඉන්දියාවෙනිය්  යන මතය පතුරවමින්  අපේ උන්  ලවා ඒ රටට වන්දවා ගැනීමට උන් කටයුතු කරති  සිංහලයන් විනාශ කල ප්‍රභාකරන් අනභිභවනීය යය මතයක් පතුරවා අපි බියගුල්ලන් කර තබා ගත්තේද උන්ය .ප්‍රභා නොමරුයේනම් අද තත්වය මොකක්ද . සඳකඩපහන් දෙමල  වසිකිලිකටවල් සරසනවිට මුස්ලිම්කාරයෝ හොර ශිලාලිපි කොටවා  උන්ගේ ඉතිහාසය යලි  ලියන විට  අපි හැමදාම අපේ හතුරන්ගේ දෙපාවඳිමුද   ධර්මය දකින්න නම් ඉතාම සුදුසු රට සිංහල රටය්
                                         පරිප්පු හොඳ කෑමකි . එහෙත් පරිප්පු වල ගුණ කියමින් අපේ සියලු දේ  පරිප්පු වලට යට කරන විට  අපි ඒ පරිප්පු වෙනුවට  වෙනත් කෑමක් සොයා ගත යුතුය  අපි ඉල්ලා ඉල්ලා පරිප්පු කන්නේ  ඇ ය් දැන් සිංහල බෞද්ධ විරෝධී ඉන්දියානුවෝ රටේ උතුරේ ඉඩම් ටිකත්   නවරජයෙන් ලබා ගැනීමට උත්සාහ කරති නායකයෝ හින්දු දෙවියන් පසු පස යති බතිමතුනි පරෙස්සම්වනු                 උපන් රටෙනුත් බුදු දහම අතුගා දැමු රට ට  වන්දනාවේ යන ”’බැ තිමතුනි’
ධර්මසිරි සෙනෙවිරත්න
      දඹ දිව  දැන් නැත. එදා දඹදිව  තිබු අසිරියද  වත්මන්  හින්දු ඉන්දියාවේ නැත   . එහි  බමුණෝ තම  පිළිවෙතට  එරෙහි බුදුදහම ඒ රටෙන් අතුගා දැමුවේ  බමුණු  දහම රජකරවන්නටය . ‘  මහා කරුණාව  අතුරුදහන් කර  සත්ව හා මිනිස් බලි පූජා  මුලික කරගත්  දහමක් මගින් බමුණු පුජකයෝ  රටේ බලය අල්ලාගත්හ විවිධ රජවරු පන්සීය ගණනක් විවිධ ක්‍රමවලට පාලනය කල ඒ රට අන්තිමේ ඉංග්‍රීසින් විසින් ඉන්දියාවයය් එකරටක් බවට පරිවර්තනයකර   නැවත  දෙකට බෙදා ආපසුගියහ  එය පසුව නැවතත් බෙදුනේය . තවත් බෙදෙන්නට ආසන්නය . බුදු හිමියෝ  සිදුවෙන දේ දන ගෙන  හෙළයන්ගේ දේශයට තුන් වරක් වැඩම කර  හෙළයන්ට තම ධර්මය දේශනා කර හෙලයන්ගෙන් බොහෝදෙනෙක්  බොදුනුවන් බවට පත් කලේ  අනාගතයේ  වැඩිකාලයක් තම ධර්මය හෙලදේශයේ පවතින බව දැනගෙනය . ආචාර්ය  සොමදෙවගේ පුරාවිද්‍යා ගවේෂණ මගින් එදා හෙළ දේශයේ  අසිරිය හෙලිවෙගන යන අතර  වරිග පුරනිකාව  නම් ග්‍රන්ථයෙන් එදා බුදු දහම ගැනත් වැඩවිසූ රහතන් වහන්සේලා ගැනත් හෙළිවී ඇත .හෙළයන් වූ එදා යක්ෂ ගෝත්‍රිකයෝ   තමන්ගේ ”’සේප්පඩ  විජ්ජා ” මෙන්ම බෞද්ධ දර්ශනයත් මැනවින් ඉගෙන ගත්හ . එදා සිටි පළමු රහත් මෙහෙණිය  නමින් රුවන් වැලි සෑ යද ඉදිවුනේය.හෙළයෝ පසුව ආර්යන්ට මුසුවී  සිංහලයන් වුවද  බුදුහිමියන්ගෙන් උගත්  දහම එසේම ඉදිරියටත් ගෙන ගියහ ඉන්දියානුවන් බමුණන්ට යටත්වී බුදු දහම  ඉවත් කළා මෙන් හෙළයෝ ඒ දහම ඉවත් කලේ නැත  සමහරවිට  බුදු හිමි එබව දැනගෙන  හෙළයෝ බෞද්ධ කලා
වියහැ ක  සියල්ල වෙනස් වෙන සුළුය එබව දැනසිටි    හෙළයෝ වෙනස් වුනේ සීරුවෙනි.
                       ඉතින් වසර දහස් ගණනක සිට උතුරේ පේදුරු තුඩුවේ සිට දකුණේ  දෙවුන්දර  තුඩුව දක්වා  බෞද්ධ සිංහලයන්ගේ  තොරතුරු  දසදහස් ගණනින්   සනිටුහන්ව තිබියදී  බුදුදහම මෙරට මුල් බැසගෙන තිබියදී අඩුවශයෙන් වසර 2500ක් වත් බුදුදහම  රාජ්‍ය දර්ශනය වී තිබියදී  බැ  ලු බැ ලු තැන කසාවත් දර්ශනය වී තිබියදී විනය හා අධ්‍යාපන මධ්‍යස්ථාන දහදාහක් තිබියදීත්  බුදු හිමියන්ට අපහාසකර එතුමන්ගේ දර්ශනය රටෙන්ද අතුගා දමා විෂ්ණුගේ ගෝලයකු බවට බුදුහිමි පත් කර  සින්හලදෙශයෙන්ද බුදුදහම අතුගා දැමීමටත් මෙරට උන්ගේ ප්‍රාන්තයක් කර ගැනීමටත් වලිකන   ඉන්දියානුවන්ගේ දේශය වඳින්න යන  බෞද්ධ ”’බැතිමතුන් ” ඉක්මනින්ම ”සැදැහැවතුන් ” විය යුතුය .
                                            බුදු හිමියන් වැඩවිසූ දේශය නැරඹීම පාපයකිය්  මම කියනවායය් ” බැතිමත්හු ”’  නොසිතිය යුතය මාහා උරණ නොවිය යුතය  . ධර්මයට වඩා බුදු සිරුරට පැහැදෙන  අ  ය ඇත්නම් ඒ අයටද මේ රටේ වඳින්න ඕනා තරම් දේ ඇත . දෙමලුත් මුස්ලිම් කාරයොත් ව්‍යාජ ඉතිහාසපොත් ලියමින්  අපේ ඉතිහාසය මකාදම න්නට තත් කරන විට උන්ට උඩ ගෙඩි දෙන  ඉන්දියානුවන්ගේ  රටටවන්දනාවේ යාමට පෙර අපි දෙවරක් සිතුය යුතය .සිංහලයන්ට සියල්ල ලැබුනේ ඉන්දියාවෙනිය්  යන මතය පතුරවමින්  අපේ උන්  ලවා ඒ රටට වන්දවා ගැනීමට උන් කටයුතු කරති  සිංහලයන් විනාශ කල ප්‍රභාකරන් අනභිභවනීය යය මතයක් පතුරවා අපි බියගුල්ලන් කර තබා ගත්තේද උන්ය .ප්‍රභා නොමරුයේනම් අද තත්වය මොකක්ද . සඳකඩපහන් දෙමල  වසිකිලිකටවල් සරසනවිට මුස්ලිම්කාරයෝ හොර ශිලාලිපි කොටවා  උන්ගේ ඉතිහාසය යලි  ලියන විට  අපි හැමදාම අපේ හතුරන්ගේ දෙපාවඳිමුද   ධර්මය දකින්න නම් ඉතාම සුදුසු රට සිංහල රටය්
                                         පරිප්පු හොඳ කෑමකි . එහෙත් පරිප්පු වල ගුණ කියමින් අපේ සියලු දේ  පරිප්පු වලට යට කරන විට  අපි ඒ පරිප්පු වෙනුවට  වෙනත් කෑමක් සොයා ගත යුතුය  අපි ඉල්ලා ඉල්ලා පරිප්පු කන්නේ  ඇ ය් දැන් සිංහල බෞද්ධ විරෝධී ඉන්දියානුවෝ රටේ උතුරේ ඉඩම් ටිකත්   නවරජයෙන් ලබා ගැනීමට උත්සාහ කරති නායකයෝ හින්දු දෙවියන් පසු පස යති බතිමතුනි පරෙස්සම්වනු              

3 Responses to “උපන් රටෙනුත් බුදු දහම අතුගා දැමු රට ට  වන්දනාවේ යන ”’බැ තිමතුනි’”

  1. Kumari Says:

    I like to believe that the eyes of the majority Sinhalese Buddhists are wide open now. When all other communities practice racism through the block vote, we practice democracy by dividing our vote into various colours.

  2. Christie Says:

    සෙනෙවි ඔබට පින්. අපි අපේ නියම සතුරා පලමුව හඳුනා ගතයුතුය. ඉන්දියානු ජඩවාදයට විරුද්දව එකාමෙන් නැගී සිටුමු. සින්හලයිනි ඉන්ද්දියානු අදිරදය පරදවමු.

  3. Ancient Sinhalaya Says:

    Sad thing about Buddhism in India is, all the sacred places being occupied by ever multiplying
    mussies. Even where Lord Buddha was born is overwhelmed by mussies. They breed at alarming
    rate wherever they go. It is no different in those sacred places.

    Nobody utter a word about this multiplication.
    So it carries on without any hindrance. We have seen pathetic reports in the newspapers, there are
    mussies donning the yellow robe to sit with the monks to get free lunch and soon after changing
    to their normal gear.

    It is a sad situation world over. Buddhist don’t care about their religion. They never
    complain. So the mussies taking over slowly by their dirty trick of multiply and outnumber.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress