ගල්යිපොසේට් වස කන්ටේනර් 15ක් ප‍්‍රබල යහපාලකයකුගේ අණින් රේගුවෙන් නිදහස් කරලා..
Posted on May 28th, 2015

lanka C news

ගල්යිපොසේට් වස කන්ටේනර් 15ක් ප‍්‍රබල යහපාලකයකුගේ අණින් රේගුවෙන් නිදහස් කරලා..ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ නියෝග මත රට තුලට මුදා හැරීම තහනම් කරමින් රේගුවේ රඳවා තිබූ ගල්යිපොසේට් වල් නාශක සහිත බහාලූම් 15ක්  හැර ඇති බව හිටපු ඇමති මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි.කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා සඳහන් කලේ මෙය ජනාධිපතිවරයාගේ බලතල පවා ඉක්වමා යමින් යහපාලන ආණ්ඩුවේ බලධාරීන් විසින් සිදු කරන ලද්දක් බවයි.

රේගු අධ්‍යක්‍ෂක ජනරාල්වරයාගේ ඉල්ලා අස්වීමට පවා මෙය ආසන්න හේතුවක් වී ඇති බවද මන්ත‍්‍රීවරයා කියා සිටියේය.

16,219 Viewers

One Response to “ගල්යිපොසේට් වස කන්ටේනර් 15ක් ප‍්‍රබල යහපාලකයකුගේ අණින් රේගුවෙන් නිදහස් කරලා..”

  1. Christie Says:

    Namaste: යහ පාචනය (Delhi belly) නියමෙට වැඩදෙනව වගේය. ලඟම තියෙන කානුවට අල්ලමු. Jai Hind

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress