FCID නීති විරෝධීයි.. මං අගවිනිසුරු නම් මුලින්ම හිරේ දාන්නේ පොලිස්පති..
Posted on May 28th, 2015

lanka C news

FCID නීති විරෝධීයි.. මං අගවිනිසුරු නම් මුලින්ම හිරේ දාන්නේ පොලිස්පති..පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය මුළුමනින්ම නීතී විරෝධී බවත් තමන් අගවිනිසුරු නම් මුලින්ම හිරේ දමන්නේ පොලිස්පති බවත් හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා පවසයි.කොලඹ පැවති විද්වත් සාකච්චාවකදී ඔහු කියා සිටියේ පොලිස්පතිවරයාගේ අපරාධ විමර්ශණ පිළිබඳ නීතිය හා දණ්ඩ නීති සංග‍්‍රහයට විරුද්දව මෙම ඒකකය ස්ථාපිත කර ඇති බවත් මෙය සිදු කල පොලිස්පතිවරයාගේ නිල ඇඳුම ඉවත් කල යුතු බවත්ය.

‘පොලිස්පතිවරයා මොනවද මේ කරල තියෙන්නෙ. ඔහුට අලූත් අපරාධ නීති හදන්න බෑ. මම හිටියා නම් මුලින්ම පොලිස්පතිතුමා ගෙනැවිත් හිරේ දානවා. FCID එක නීතියට අනුව නෙමෙයි හදල තියෙන්නෙ. අපරාධ විමර්ශණ පිළිබඳ නීතිවලට හා දණ්ඩ නීති සංග‍්‍රහයට පටහැනිවයි මේක හදලා තියෙන්නෙ’යයිද හිටපු අගවිනිසරුවරයා කියා සිටියේය.

4 Responses to “FCID නීති විරෝධීයි.. මං අගවිනිසුරු නම් මුලින්ම හිරේ දාන්නේ පොලිස්පති..”

  1. jay-ran Says:

    Aney,aney,aney!!! Where the hell were u all these time CHEAP JUSTICE??? SHAMELES YOU GUYS WORKED VERY HARD TO DEFEAT THE POWER OF THE GREAT FORMER PRESIDENT HON MAHINDA RAJAPAKSA WHO DEFEATED THE TAMIL TERRORIST MENACE WITH GR,TRIFORCES & WITH THE BLESSINGS OF THE GOOD MAHASANGA ON 19th MAY,2009, PAVING THE WAY FOR ALL SRI LANKANS TO LIVE WITHOUT FEAR!!!NOW MINEEMARU RANIL PONNAYA,PIMPIYA WITH UNGREATFUL MY3 THAKKADIYA,ARE HUNTING ALL RAJAPAKSAS AND UPFA MEMBERS ON UNFOUNDED,UNPROVED CHARGES TO HUMILIATE THEM AND MAKE THEM ENYMIES OF THE VOTERS.BUT THESE THAKKADI IDIOTS DO NOT KNOW THAT DAY BY DAY,THE POPULARITY OF MR IS INCREASING IN MANY FOLDS AS PEOPLE HAVE REALISED(BETTER LATE THAN NEVER) WHO R THE HORAS & WHO R THE REAL SRI LANKA LOVERS!!!
    How many RAJAPAKSAS AND THEIR LOYALISTS HAVE BEEN ACCUSED,REMANDED,THE LATEST Mrs SHIRANTHI RAJAPAKSA!!!
    RECENTLY PRESIDENT MY3 BOORUWA PROHIBITTED IMPORT OF GYPHOSATE AND AT THE SAME TIME WITH HELD THE RELEASE OF 15 CONTAINERS OF GYPHOSATE WHICH WERE CONFISCATED BY CUSTOMS,BUT SOME THUG HAS RELEASED THEM WITHOUT THE KNOWLEDGE OF CUSTOMS CHIEF WHICH HAS LEAD TO RESIGNATION OF professional Jagath P. Wijeweera as Customs Chief on Monday.
    THIS IS JADAYINGE JADA PALANAYA!!!
    MAY THE GODS ABOVE WHO PROTECT THE WORLD,PL TAKE SUITABLE ACTION AGAINST MY3 HORAGUDDA & BATALANDA MINEEMARUWA PONNA RANIL!!! FOR HARASSING RAJAPAKSAS & HIS LOYALISTS!!!ALSO MAY THE BLESSINGS OF THE TRIPPE GEM PROTECT RAJAPAKSAS & THEIR LOYALISTS!!!

  2. Christie Says:

    I think Gota has challenged it, wait and see what Yahapachana (Delhi Belly) government say.

  3. ranjit Says:

    Not only IGP all UNP thugs and thieves must be put in jail for cheating the people and using Gestapo tactics to put fear in to the opponents minds.

    The Opposition must expose their evil plans to the public in detail. They should question the legality of this Jarapalana Govt. They should expose the LTTE involvement with the current Govt. and the foreign NGO’s. Before the country goes down to hell we should kick their asses and bring a strong Govt who can take our Motherland forward.

  4. Independent Says:

    Many people who should be inn jail are being worshipped by non-Buddhists.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress