දැන් නම් බලා සිටීමට  තවත් කාලයක් නැත – මහින්ද පෙරට එන්න
Posted on May 29th, 2015

ධර්මසිරි සෙනෙවිරත්න

 ජාති හිතය්ශී ශ්රී නි   මන්ත්රී වරුනි සිරිසේන කවදාවත්ම මහින්දට  තැන දෙන්නේ නැති බව  දැන් තහවුරු වී ඇත .මහින්දට නායකත්වය දීම ඔහු ප්රතික්ෂේප කර ඇත්තේ  ආයෙත් නොවෙනස් වන ලෙස ඉතා ප්රබල වචන මාලාවකිනි  එයාට අවශ් රනිල් පිටරටුනට අවශ් දෙය  . අපි දැන් අපිට අවශ් දේ කල යුතුය 

සුසිල් ප්රේම්ජයන්ත් ඇතුළු  මන්ත්රීවරු  මහින්දට කැමතිනම් දැන් වහාම ප්රබල තීරණයක් ගෙන රනිල් එළවා  චන්දයට පෙර ශ්රී ලනිප රජයක්  පත් කර නැවත මහින්ද පක්ෂයේ සභාපති කල යුතුයසරත් වීරසේකර වැනි රටේ ආරක්ෂාව ගැන දැනුම් තෙරු ඇති ලවා මහින්ද  නැවත විශේෂයෙන් දැනුවත් කලයුතුය  මහින්දගේ දැනුම යාවත් කාලීන කල යුතුය  ඔහුගේ දැක්ම  නලින් සිල්වා ලවා  පිරිසිදු කල යුතුය

  රාජිත නම් පාපිෂ්ටයා නැවත එජාපයටම එලිය යුත්තේ අවීචි මහා නරකාදියට එළවීමට  නොහැකිනම් පමණකි  කිසිදාක මේ  අවලමා ශ්රී ලනිපයේ තබා නොගත යුතුය . සමගම වාසුදේව වැනි දෙමළුන්ට කත අදින උන්ගෙන්ද ප්රවේසම් විය යුතුය ජාතික ගීය දෙමලෙන් ගැයීමට මුලින්ම ඉල්ලු  සිංහලයා වාසුය ලෙඩේ දැම්මේ වාසුය  . මහින්ද සිංහලයන් අමතක කර උතුරට  සියලුම සේසත් වියදම් කර අපිව අනාත කල බව ඔහුට තේරුම් කරදිය යුතුය  සියලු ජනාධිපති  පහසුකම් නැතිකර ගෙන වුවත්  මහින්ද නැවත එන බව මහින්දගේ කතාවෙන් ස්ථිර වී ඇත .

මේ ඉන්න ටිකට ඔය පහසු කම් හොඳටම ඇති මහින්ද රාජිතයා කියන්නේ මහින්දට මොලේ අමාරුවක්   තිබුනොත්  පමණක් නැවත එන බවය .රට බේරා දී පසුව දෙව්ලොව යාම  හිටපු ජනාධිපති පහසුකම් භුක්තිවිද  මිය ගොස් අපායේ යාමට වඩා හොඳ බව මහින්ද තෙරු ගොස් ඇතුවා විය හැක.

තවත් ඉතින් තෙපර බබා සිටීමට වෙලාවක් නැත  සියලු සිංහලයෝ එකාවන්ව නැගී සිටිය යුතුය  මහින්දත් ස්ථිර නැත  ධර්මයත් ස්ථිර නැත  කිසිවක් ස්ථිර නැත  එතෙර වීමට ධර්මය පහුරක් පමණකි මහින්දත් මේ වෙලාවේ පහුරක් පමණි මහින්ද පහුරක් වී අපව එතර කරවන්න  අපි කවුරුත් මැරෙනඅ  යය්  .   අපි කලපවූ   යටපත් වෙනසේ  මැරෙන්න පෙර තව තවත් පින්කරමු මහින්දබෝසත් වරුත් පවු කර ඇත එනිසය් තිරිසන් ආත්ම වලත් ඉපදුනේ   එහෙත්  වැඩියෙන්  පින්කර බෝසත් බුදුවුනේය         මහින්ද පෙරට එන්න 

9 Responses to “දැන් නම් බලා සිටීමට  තවත් කාලයක් නැත – මහින්ද පෙරට එන්න”

  1. Independent Says:

    සිරිසේන මහින් දගේ උපක්‍රම පටන් ගෙන ඇත​. ඔහුට නැතිවෙන්න දෙයක් නැත​. බියක් නැත​.

  2. Independent Says:

    අපායේ යාම වැලැක් වීමට නම් අපාය සහාය මිතුරන් ගෙන් ඈත්විය යුතුය​. දැනට නම් යම පල්ලෝ පිහි මුවහත් තබමින් ඉඳිති.

  3. Independent Says:

    කොටකෙතන ඝාතන වැල සොයන්න
    පුළුල් බලතල ඇති කමිටුවක්‌ යොදන්න
    – නියෝජ්‍ය ඇමැති දුනේෂ් ගන්කන්ද

    ජනපතිගෙන් හා අගමැතිගෙන් ඉල්ලයි

    පසුගිය වසර කීපය පුරා කහවත්ත, කොටකෙතන ප්‍රදේශයේ සිදු වූ අභිරහස්‌ කාන්තා මරණ වැල පිළිබඳ අපක්‍ෂපාති පරීක්‍ෂණයක්‌ සිදු කිරීම සඳහා නොපමාව පියවර ගන්නැයි රත්නපුර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී, නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවහන නියෝජ්‍ය ඇමැති දුනේෂ් ගන්කන්ද මහතා ජනාධිපතිවරයාගෙන්, අගමැතිව රයාගෙන් සහ අධිකරණ ඇමැතිවරයාගෙන් විවෘත ඉල්ලීමක්‌ කරයි.

    පසුගිය වසර කීපය පුරා සිදු වූ මෙම අභිරහස්‌ කාන්තා මරණ පිළිබඳ කහවත්ත ප්‍රදේශයේ පමණක්‌ නොව, මුළු රටේම අවධානය යොමුව ඇතැයි කී නියෝජ්‍ය ඇමැතිවරයා කොටකෙතන ප්‍රදේශවාසීන් වත්මන් යහපාලනය යටතේ අදාළ අපරාධකරුවන් නීතියේ රැහැනට හසු කර ගැනීමටත්, එකී අපරාධකරුවන්ට උපරිම දඬුවම් ලබා දෙනු ඇති බවටත් විශ්වාස කරන බවද සඳහන් කරයි.

    එම අභිරහස්‌ ඝාතනයන්ට අදාළව විවිධ දේශපාලනඥයින්ගේ සමීපතමයන්ටද මහජනතාවගේ සැකය යොමුව ඇතැයි කී ගන්කන්ද මහතා වරෙක මෙම ඝාතනවලට සැක පිට අත්අඩංගුවට පත් එවක රජයේ අමාත්‍යවරයෙකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු නීතිපතිවරයාගේ උපදෙස්‌ මත නිදහස්‌ කිරීමෙන් පසු මෙකී පරීක්‍ෂණ අපක්‍ෂපාතව සිදු නොවන බවට මහජනතාව තුළ බලවත් සැකයක්‌ පැවති බව ද කීය.

    මෙවන් පසුබිමක්‌ තුළ කොටකෙතන ප්‍රදේශවාසීන් මහත් තැතිගැන්මකට පත්ව දිවි ගෙවන බවද ඔහු සඳහන් කරයි. ප්‍රදේශයේ සාමය ආරක්‍ෂා කිරීමටත් කොටකෙතන සහ අවට ගම්මානවල ජනතාවගේ මරණ බිය සැක සංකා මුළුමනින්ම අවසන් කර ඔවුන්ට විශ්වාසයෙන් යුතුව ජීවිතය ගෙන යාම සඳහාත් මෙකී අපරාධවල සුලමුල සොයා බලමින් සැබෑ අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට දඬුවම් කිරීම අත්‍යවශ්‍ය බව ද ඔහු සඳහන් කරයි. එබැවින් මෙකී සමස්‌ත කාන්තා අභිරහස්‌ මරණ පිළිබඳ පුළුල් බලතල සහිත විධිමත් පරීක්‍ෂණ කමිටුවක්‌ හරහා පරීක්‍ෂණ ආරම්භ කිරීමටත්, තරාතිරම නොබලා වැරදිකරුවන්ට දඬුවම් පැමිණවීමටත් කොටකෙතන ජනතාවගේ ජීවිත හා දේපළ ආරක්‍ෂා කිරීමටත් වහා පියවර ගත යුතු යෑයි දුනේෂ් ගන්කන්ද මහතා ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ අධිකරණ ඇමතිවරයාගෙන් විවෘත ඉල්ලීමක්‌ කරමින් සඳහන් කරයි.

  4. Podda Says:

    මහින්ද යලිත් පක්ෂයට සභාපති වශයෙන් පත්කර මේ රනිල් වාදී මයිත්‍රී පන්නා දමන්න කටයුතු කල යුතුයි. මෙය අප හැමගේ අපගේ පැතුමයි . පක්ෂ මහා සභාවක් කැඳවා මෙය වහාම කල යුතුයි.

  5. Kumari Says:

    It is obvious that puppet My3 was backed by our enemies because this spineless president is willing to dance to their tune. My3 is not interested in SLFP or for that matter SL. He is holding the post of president so that RW (the local agent of foreign mafia) could run the show.

    When Pavithra left the illegal government, she said that she is working for a SLFP win at the parliamentary elections. Keeping My3 as it’s President is not helping towards this aim. He is planning to wipe out SLFP from SL politics with the help of Choura. Getting My3 out of SLFP is the best bet for Pavithra and other dedicated SLFPers. Or they need to leave the party and join hands with Mahinda to save the country.

    In any case, I worry for Mahinda’s life. These foreign agents will do anything to hold on to the power they grabbed through lies, killing world leaders is second nature to them. I am sure, Mahinda and Gota were aware of this. That is why Mahinda made such a quick exit from Temple Trees. Also, that could be a reason that he gave up SLFP leadership. It is time that the general public understood this and protect those who protect the country.

  6. ranjit Says:

    Every single citizen who loves their Motherland should take a decision now without any delay forcing Mahinda to take the lead and save our homeland from International Mafia including Indian Parasites.

    Mahinda our great President should not go behind MY3 the traitor to the party and to it’s boss. He will never support Mahinda’s candidacy for Premiership at all. His habit is to blame MR and the previous Govt for all ill wills in the country. He will work as per David Cameron and Obama because they were the ones who put him there as the puppet President to say “Yes Sir” for everything they say. Their main aim is to destroy Rajapksas and their agent in Sri Lanka is Ranil the pimp who will do that job for them. Any stupid can understand the motives behind all this drama going on in the country today. UNP er’s are very sure about Ranil getting the Premiership again whether win or lose because of the support they get from the traitor MY3. S.L.F.P.er’s shouldn’t believe or trust MY3 for a dime.He will sell S.L.F.P. and destroy it to give room to UNP to come to power. There are so many traitors behind him like Rajitha,Champaka,Sambandan,Hakim and the lot. ALL peace loving politicians who supports MR 100% should forget the party S.L.F.P. and form a new party with a new vision to take our Motherland forward. MR must take a decision now instead of going begging from this ungrateful puppet who back stab him while working for him. Grama Sevaka is a Grama Sevaka you cannot change his habits. Leave them alone and come back alone my dear President.

  7. charithsls Says:

    MR has to make a new front & win handsomely to be the PM;UNP combined with the MS fraction can make a national hotchpotch otherwise. Therefore forgetting & forgiving other elements who went against him, MR should make a coalition; what about with JVP or JHU? Specially I would say with JHU. Of course Ranawaka may have his own agenda but this is the time MR needs their support,just winning is not going to help his cause. In fact I would not blame JHU for its stand,if you can recall last summer they have had several meetings with MR when he was supreme, to bring about some changes including these independent commissions. They knew something was not right or something brewing which MR, Gota or Basil could not realise.In fact Sinhalese placed confidence in MS because JHU joined them,it is not their numbers but their impact. In fact the only force now in the government working for Sinhalese is Ranawaka,be honest,he went to the courts & got successfully 19 trimmed & now fighting with Rakeem for 20A.If I’m in MR camp,I’ll make overtures to JHU;if Chandrika,JHU,UNP can make pacts & bonds why not with MR?

  8. Christie Says:

    When Indian colonial parasites make real videos of rape to be sold or used as material for another Channel 4 show it is President material.

  9. Independent Says:

    UNP woman Maheshwarn of Jaffna (Deputy Minister for Prostitution) says during LTTE time, young girls could walk on streets at midnight without any trouble. LTTE looked after children very well , she said.

    No one there asked whether Sinhala children are not children, only Tamil children are children. Could
    have her why then LTTE killed 33 child monks at Aranthalawa.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress