මයිත්ත්රී සිරා    මාරු සිරා පාට්  දමය්
Posted on May 31st, 2015

ධර්මසිරි සෙනෙවිරත්න

තමන් කොහොමටවත්ම මහින්දට අගමැති අපේක්ෂකත්වය නොදෙන බව මයිත්ත්රී  අවධාරණය කර කියා    ඇත්තේ  අනික්අ  කියන දේවල්බබා පාට්‍ ” එකේ අහගන ඉඳලා අන්තිමටය  .අනික් තමන් කියන දේට පිටින් ගියොත් ”’ කරන දේත් මම දන්නවා ”’ යනුවෙන්   මරුසිරා පාට  එකකුත්  දමා ඇතමහින්ද  මරාදමා හරි ඔහු බලයට පත් වීම වැලක් වීමට  මයිත්ත්රී කටුයුතු  කරන බව ඔහු තුල කැකෑරෙන  ක්රෝධයෙන් හා ද්වේශයෙන් පෙනේ  මේ මරු සිරා  අලුතෙන් පහල වන්නේ දොන් ජුවන් රනිල් හා  චවුර රැජින   විසින් කරන ලද  මොළ සේදීමට මයිත්ත්රී භාජන වීමෙන් පසුව විය හැක  අංගුලිමාල  රහතන් වහන්සේ කෙනෙක් කිරීමට මෙන්ම අහිංසක අංගුලි මාලයෙක් කිරීමටත්  හැකියා ඇතිඅ  ලෝකයේ ඇත
මේ ළඟදී එජාපාක්ෂිකයෙක්  මා සමග දුරකතනයෙන් කතා කරමින් කිව්වේ ””’ උතුරේ බලය දෙමළුන්ට දීම වැරැද්දක් නැත ඉන්දියාවේ බලය බෙදුවාට එරට කැඩුනේ නැත  ;ඉතින් උතුර දුන්නාම මොකද ””’    කියාය .සියලු එජා පයෝ මෙහෙමය  උන්ට මොනවා තේරුම් කලත් පිළිගන්නේ නැත කනවා බොනවා  විනොදසවාරි යනවා හැර  වෙනත් දෙයක් උන්ට අවශ්ෂ් නැතමේ මී හරකා  වහාම කතාව වෙනත් පැත්තකට හැරෙව්වේ මගේ වේගවත් කතාව මිනිහාට ඔරොත්තු නොදුන් නිසාය  . ශ්රීලනිපයේ සිටින මන්ත්රී වරු  මොනවා කරාවිදය් තවමත් සීයට සීයක් විශ්වාස නැත  මයිත්ත්රියා තර්ජන කරන්නේ ඔවුන් බිය වද්දීමටය  වෙල්ගම නම් ඉතාම නිර්භීතව මහින්ද වෙනුවෙන් කතාකරනු ඇසිය හැක  මොන මන්ත්රියා නොආවත් ශ්රීලනිපයේ  චන්ද දායකයෝ  මහින්ද වටා සිටිනු ඇතඑනිසා මහින්ද නොපැකිල සටනට ඉදිරිපත් විය යුත්තේ  මියෙම්වා රැකෙම්වා කියාය .
මටත් වසර කීපයකට  බාල  මගේ මල්ලී දැන් පැ කීපය කට පෙර මිය ගියේය  නොමරෙන්නේ කවුද .මහින්ද  ඔබේ වැරදි  හදාගෙන  මහසෙන් රජු මෙන් නැවත රට බාරගෙන ඔබ කටයුතුකලයුතුය  ”’ ඔබ උගත් පාඩම් ”” වෙන කෙනෙ කුට ඉගෙන ගන්නට ලැබෙන්නේ නැත   හැම වැරැද්දක්ම   ”’ කමටහනක් ”’ කරගන්න   . ෆෙඩරල් වාදීන් ඩිලාන්     වාසු වැනි අයගෙන් පරිස්සම් වෙන්න  . ගෝඨාභය සින් ගප්පුරු රැකියාවකට යන්න හදන්නේ   ලංකාවේදී ජීවිතයත් විශ්වාස නැති නිසාද .. මෙහෙම ගියොත්  සිංහල බෞධයන් සේරටම  යන්න වෙන්නේ පරලොවටය . රනිල් කටමැත දොඩවන්නේ  මයිත්ත්රීට චන්දය දුන්අ    තමන් අගමැති කිරීමටත් එක්ක චන්දය දුන් බව කියමිනිමේ කාට ලැජ්ජාවක් නැත්ද  අනුන්ගේ පා නෙන් එලිය බලන්නේ.   මිනිස්සු 29 පාරක් මේ සේවලයා ප්රතික්ෂේප කලේ  අගමැති කරන්නද. පක්ෂයේ යම මේ මිනිහා එලවන්න  වැඩ කලේ කාටත් එපා නිසාය  අපිට එපා වුනාට රනිල් ඉන්දියාවටත් බටහිර ටත් අවශ්ශ්යය
මේ මහා විනාශයෙන් රට බේරා ගැනීමට නම්සියලු ජාති හිතය්ශී න්  විශාල කැපවීමකින් ”’ මියෙම්වා රැකෙම්වා ”’ කියා පෙළ ගැසිය යුතුය  1818 හා 1848 දී සිංහලයෝ සුද්දන්ට විරුද්ධව සටන් කලේ ජයග්රහණයම පතා නොවේඅයුක්තියට එරෙහිවය් —…. මේ වෙලාවේ අපට ඇති  මහාම කරුමය නම්  නමි හෙළ උරුමය වුනත්  ජාතියේ කරුමයට හැ දුන හෙල රුමපක්ෂයක් හා  සෝභීත  නම් ”’බුදුදහම පාවාදුන් ””’  චීවර ධාරියෙක් බෞද්ධ උරුමයට එරෙහිව  සිටීමය්       .  චම්පක     නිරන්තරයෙන් ප්රතිපත්ති වෙනස් කරන රට මෙන්ම අඹුදරුවන්ද පාවාදෙන්නෙකි  රතන  නම්  බොරු සෝබන  මුදලට කෑ දර  චීවර ධාරියෙකි .මේ චීවරධාරීන් මැදට දැන් තව  ගර දඟර අමිලයෙක්ද  එකතුවී ඇත
එනපොට හොඳ නැත . කෙල්ල ගෙට අරගෙන පමණක් බේරා ගත නොහැක . කෙල්ලගේ අතටත් අසිපතක් දිය යුතුය 

7 Responses to “මයිත්ත්රී සිරා    මාරු සිරා පාට්  දමය්”

  1. Independent Says:

    “කෙල්ල ගෙට අරගෙන පමණක් බේරා ගත නොහැක . කෙල්ලගේ අතටත් අසිපතක් දිය යුතුය ”

    කෙල්ල ගෙට ගත් දවස් දැන් නැත​. කෙල්ල ට තුවක්කුවත් ලැබී ඇත​.

  2. Christie Says:

    මේ අඩවියෙ ඉන්න අය ගොඩක් යම කමක් දන්න අය. නමුත් මේ අයටවත් ඉන්දියානු ජඩවාදය හඳුනාගන්න අමාරුයි. සින්හලයින් එකතුවී ඉන්දියානු අදිරදටය විරුද්දව නැගී සිටිය යුතුය.

    Sinhalese stood up to British-Indian Empire in 1818 and 1848. If not for the Indian Sepoys and Coolies who were part of the British Regiments we would have been able to expel the British-Indian imperialists. If it was not for the work of the Indian Peons, Sepoys and Coolies British-Indian Empire would have not extended from Fiji to Guyana. Jai Hind

  3. Indrajith Says:

    Senevi, my deepest sympathy about the loss of your younger brother.
    May he attain the supreme bliss of Nibbana!

  4. Independent Says:

    සෙනෙවි,
    ඔබේ සොහොයුරාට නිවන් සුව පතමි.
    මිනිසාගේ යුතුකම මැරෙන බව දැනගෙන පූර්ණ ජීවිතයක් ගතකිරීමය්.

  5. Jag Says:

    My deepest sympathies Mr.Seneviratne, on your brother’s demise.
    Yes, MR should enter the arena now without delay and I am sure he will make it. People who love the country very well know that there is no other alternative. GR should never leave the country. Country needs him.

  6. Kumari Says:

    Deepest Sympathies on your brother’s death.

    I am also of the opinion that MR should come without the SLFP (preferably through another party in the UPFA coalition). Voters (both SLFP & UNP) have realised that it was Sri Lanka that lost Rajapakse. We need both Mahinda and Gota. The electorate is wiser now and they don’t e believe what the Troika say. Also, the fact that the Troika could not prove any allegations against the previous regime has increased the faith in Rajapakses.

    BBM (Bring Back Mahinda)

  7. Jag Says:

    There wasn’t any reason for MS to be brain washed either by Satellite or Ranil. Siraa is a venomous snake who has been watching every slip of the previous government for nearly ten years without uttering a single word with the slightest opposition. If he was so righteous, wouldn’t he have left MR’s cabinet and stayed at home if he couldn’t do anything to correct the path of MR’s government?

    Instead, he raised his hand for everything (both right and not right decisions) and now criticising MR. He even couldn’t manage any of the ministries that were given to him. Only complaints. So Siraa has already proven that he is indeed a dubious character with a limitless ambition. He only wanted power disregarding ethics. So naturally he doesn’t deserve any respect from the people of Sri Lanka.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress