රනිල් අගමැති කරනවා නම් උඹ ශ‍්‍රීලංකා සභාපතිකමේ බම්බු ගහනවාද.. සභාපතිකම අත්ඇරපං.. – වාසු ජනපතිට කියයි.. [Video]
Posted on June 1st, 2015

lanka C news

රනිල් අගමැති කරනවා නම් උඹ ශ‍්‍රීලංකා සභාපතිකමේ බම්බු ගහනවාද.. සභාපතිකම අත්ඇරපං.. – වාසු ජනපතිට කියයි.. [Video]රනිල් අගමැති කරන්නේ නම් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ සභාපති කමේ උඹ බම්බු ගහනවාදැයි ජනාධිපති මෛත‍්‍රීපාලි සිරිසේනගෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර ප‍්‍රශ්ණ කරයි.රත්නපුරේ පැවති ජනරැළියක් අමතමින් ඔහු කියා සිටියේ ‘රනිල් අගමැති කරන්න නම් උඔ ශ‍්‍රීලංකා එකේ සභාපතිකම අත්ඇරපං’ යනුවෙනි.

59,356 Viewers

2 Responses to “රනිල් අගමැති කරනවා නම් උඹ ශ‍්‍රීලංකා සභාපතිකමේ බම්බු ගහනවාද.. සභාපතිකම අත්ඇරපං.. – වාසු ජනපතිට කියයි.. [Video]”

  1. Christie Says:

    Namaste: Wasu; you know better than anyone else what Indian Empire is up to even before you got in to politics. So why don’t you expose what Indian Empire is? Jai Hind

  2. mahesh fernando Says:

    M3 is enjoying a marriage with multiple women. Wasu’s logic is absolutely right. Soon Wasu will rename M3 with a suitable
    one.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress