”ඇඟේ  පතේ මඩ  නාගෙන  ගඟේ දියේ බැ ස කෙලින්න””—මුහුණු පොත් බූවා ගෙන්  ආයාචනයක්
Posted on June 5th, 2015

ධර්මසිරි සෙනෙවිරත්න

  බෞද්ධ දර්ශනය මත පදනම් වූ ජීවන ක්‍රමයක් චාම් වැඩිය.  එහි ගතියක් නැත. දේදුනු වර්ණ ලෝකයක් අප අවට ඇත  නිවී නිවී දිදුලන වය්  වර්ණ   විදුලි පහන් ආලෝකය තිබියදී  කුමට පොල්තෙල් පහනේ  මන්දාලෝකයෙන් ලෝකය බලමුද ?පොල්තෙල් පහන් ආලෝකයෙන්  සිත් නිවී යන විට මඩ නාගන්න හිතෙන්  නේ  නැත   අපට අවෂ්‍ය ”වයග්‍රා ”'(ව්යාග්‍රා )  වර්ගයේ  අපව  කුල්මත් කර  කෙලින් කරවන බෙහෙතකි  යන්තම් හෝ නාඩි වැටෙන්නේ නම්  ආච්චි වුනත් අපට කාරී නැත රනිල් ඇරඹු යො වුන්පුර  නියමය්  බණ්ඩාරවෙල  තිබු එක යොවුන් පුරයකින් පසු පිට්ටනිය පුරා පසුදා තිබු දහස් ගන නක්‍  ”කොන්ඩම් ”’  අහිදින්නට නගර සභාවට සිදුවීමෙන් ම  අපේ අපේක්ෂාවන්  සනාත වේ.

ඉඳුරන් නො  පිනවා    ඉඳුරන් තවන්නට  අවශ්‍ය  ළිංමැ ඩි   යන්ටය ආර්ථිකය පමණක් නොව  සකල සර්වාන්ගයද  විවුර්ත කිරීම  නියම නිදහසය් .  ඩි  මොක්රසියයය් .    මයිත්‍රී සිතින් යුතුව යහපාලනයෙන්  එය අපට ලබාදීම රනිල් ගේ යුතුකමය්  රවී කරුන් ක නායකම් හා රෝසි සේනානායක ඇතුළු පිරිස  මේ කාරියට උරදී සිටීම ඔබෙත් අපෙත් භාග්යයකි. ප්‍රජනනයට දායක වී කරදර ගොන්නක් පොදිබැඳ නොගෙන නියම සැ පවිදින  ක්‍රමයක් දැන් දීප ව්‍යාප්ත ව්‍යාපෘතියක් ලෙස    මංගල  හා ඩිලාන්  විසින්  දියත් කර ඇත . ඔබ හැමට  මෙන්ම අපටද දැන් ස්වර්ගය  මිහි පිටදී බැලිය හැක
                                                 නිමල බුදු දහම තුරන් කරන තුරු සිංහලයන්ට කාම සුඛල්ලිකානුයෝගයේ  ජොලිය තේරුම් කරදිය නොහැක  එනිසා හැකිතරම් බෞද්ධයන්  හින්දුන් කල යුතුය  පළමුව හින්දුන් කර දෙවනුව  රෝසි ලා ගේ ආගමට හැරවිය යුතුය  රෝසි මේ ත රම් දුරක්  රටේ ඉදිරියට ආවේ   ඒ ආගමේ පිහිටෙනි දිනකට ලක්ෂ දහයක් හොයන ක්‍රමයක් හුඟක් ඉස්සර ඇ  යට දෙවියන් විසින් පෙන්වාදී එයඇ  ය විසින් අ ත්  හදා බලා  ඇත අපටත් ඒවා ඇගෙන් ඉගෙන ගැනීමට අවශ්ශ්‍යය .

හරෝ හරා නාදයෙන්  ත ප්පු  හඬින්  පිරිත්  හඬ හා සාදු  නාදය   වියැකී ශාන්ත බුදු පිළිමය  ට ඉහලින් හින්දු විෂ්ණු ගේ පිළිරුව තබා  කාලි යකින්න ගේ දත් විලිස්සුන රූපයත්  කකුලක් පිට කකුලක් දමාගෙන ඉන්නා අ ත්  කකුල් බොහෝ ඇති බහුපා ගනයේ දෙවියන්ද  මිනිස්රුපයක් හා අලිහොඬ වල් ඇති දෙවියන්ගේද රුප තබා  වඳිමින් පුද පූජා පවත් වමින් තවත් මදිනම් තිරුපති හා ගුරුවායුර්  වඳින්නට ඉන්දියාවේ ගොස්  ජාතිය ට ජාතිය දාන  ය සිටින තරමට  අපට ජීවිතයේ රසය විඳිය හැක  අපි නටමු ගීගයමු    අපි ” අල්ලා ”  ගෙන තුඩ  කැ පු පසු මීටත් වඩා සැප විඳිය හැක   .මැ රුන වහාම දෙව්ලොවගොස් සුරඟනන් 70ක් ලබාගෙන  නියම සැප ලබාගන්නා හැටි උන් දන්නාහුය    අය්යෝ රනිල්   මේ ඔබට ලැබුන අවස්තාව ප්‍රයෝජනයට ගෙන  මේ අවස්තාව අපට ලබා නොදී  නම් පැනයන්න එපා

              වසර තිස් ගණනක් තිස්සේ ජාතිය අමතමින් පත්තරවලට ලියමින් අපවැනි ටෝය්යන්ට පහර දුන්  නලින්ද සිල්වා වැනි අ  යට සමාජයේ තැනක් නොදී පිටමන් කල යුතුය මේ මිනිහා  නිසා සිංහලයෝ   බොහෝ දෙනෙක්  අපට විරුධ්ධවී ඇත උන් ජාතිකත්වය පසු පස යන්නේ මේ නලින් නිසාය  මිෂනාරී අධ්ධ්යාපන  උගතුන්  නලින්ට විරුද්ධව  බට හිර නවීන විද්‍යාව  අගයමින්   දැන් බුදුදහම අනුගත  ජීවන ක්‍රමයට විරුද්ධව ගෙන යන අරගලය තීව්ර කර  නලින් අනාත කල යුතුය . යකෙ කුට වත් බය නැතුව අප වැනි උන් පතුරු ගසන   මේ මිනිහා  ට විරුද්ධව මුල්ල්ය වංචා  චෝදනාවක්  වත් ගෙන එන්න කරුන් ක නායකම් ට බැරිද බස් එකේ දුම්රියේ යන සෙරෙප්පු දෙකක් පමණක් ඇති නලින් ට  බොරුවට හෝ නඩුවක් දැමිය යුතුය  ඔහුගේ ””’මගේ ලෝකය ””’ දෙදරවිය යුතුය  හැබය් එය අමාරු වන්නේ ‘ ඔහු ”තමන්ගේ ලෝකයත් ”බොරුවක් බවත්  අනිත්‍ය බවත් දන්නා නිසාය .
                                             

රනිල්  වහාම ක්‍රියාත්මක වන්න    මයිත්‍රී ලා දෙන්නෙක්ම ඔබට ඇත . එකෙක් යහ  පාලනයත්   ගවපාලනයත් ඔබට උගන්වන විට   අනිත් මයිත්‍රී  පරි- පාලනය  කරනු ඇත . රට ගවයොත් මෙරට ගවයොත් දෙමුහුන් කර  උන්ගේ ”’කර  අඹා ”” ඉවර වෙන තුරු    කවුරු අකමැති වුනත්    පික් පොකට් අගමැති කම අ  ත නොහරින්න   ඔබට පල්ලියේ පිහිටය්         

4 Responses to “”ඇඟේ  පතේ මඩ  නාගෙන  ගඟේ දියේ බැ ස කෙලින්න””—මුහුණු පොත් බූවා ගෙන්  ආයාචනයක්”

  1. Independent Says:

    “නිමල බුදු දහම තුරන් කරන තුරු සිංහලයන්ට කාම සුඛල්ලිකානුයෝගයේ ජොලිය තේරුම් කරදිය නොහැක ”

    සෙනෙවි. මෙය සම්පූර්ණයෙන්ම වැරදි කතාවකි.
    පසුගිය අවුරුදු 6 තුල සිදුවුනේ කාමසුකල්ලිකානු යෝගය හොඳ බව කතෝලිකයන් එක්ව ගෙන ගිය වැඩ පිලිවෙලකි. මට ඇති එකම ප්‍රශ්නය අවංකවම එයයි. මෙය බුදුදහම තුරන් කිරීමට සංවිධානත්මක ක්‍රියාවලියකි. එය සාර්ථක වී ඇතිබව කණගාටුවෙන් හා සංවේගයෙන් ප්‍රකාශ කරමි.
    බුදු දහම නැතිනම් අපේ වටිනාකම මොකක් ද ?යුද්ධ මොකටද ?

  2. Christie Says:

    Namaste: සින්හල අපි එකතුවියයුතුය. ඉන්දියානු අදිරදයට එරෙහිව නැගී සිටිය යුතුය.Jai Hind

  3. Independent Says:

    Christ ie,
    If you want your statements to be seriously considered why not delete stupid repetition of Namaste and Jai Hind.

  4. Independent Says:

    සෙනෙවි,
    කරුණා කර “බූවා” යන අලුත් වචනය තේරුම් කර දෙනවාද ? ඕක ආවේ කොහෙන් ද ?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress