මහින්ද  ඝාතනය කිරීමේ යහපාලන විධික්ක්‍රමය
Posted on June 11th, 2015

ධර්මසිරි සෙනෙවිරත්න

 රනිල් චන්ද්රිකා සහ මයිත්ත්රී   තුන් කට්ටුව  මහින්දට තරම් වෙනයකෙකුටවත් බය නැත . තමන්ගේ යහපැවැත්ම සඳහා  මහින්ද බාධාවක් නිසා  ඔහු  තුරන්  කරන්නට ඔවුන්ට    අවශ්ශ්යය එහෙත්  මහින්ද වටා ඇති ජන රැල්ල නිසා  කෙලින්ම මහින්ද ඝාතනය කිරීමට  ඔවුහු බිය වෙති  බටලන්දේ ඝාතන පළපුරුදු කම් ඇති වුනත්  මෙය එසේමෙසේ වැඩක් නොවන බව ඝාතකයෝ දනිති . ඉන්දියාවේත් බටහිරත් අවවාද අනුශාසනා  අනුව යහපාලකයෝ මේ සඳහා තරමක්  දිගුකාලීන  හා ”’බළලුන් ලවා කොස් ඇට  බෑවීමේක්රමයක්   යොදා ගැනීමට දැන් සැලසුම් කර ඇත
බටහිරයොත් ඉන්දියාවත්  එජාපයේ  නායකයොත් කොටි ත්රස්තවාදීන් තරමටම  මහින්දට අකමැතිය  එහෙත් නොබියව  සාහසිකව  හා අතිශයින් දරුණු ලෙස  මහින්ද මරා දැමීමට නොපැකිලව ඉදිරිපත්වන්නේ  කොටි ත්රස්ත වාදීන්ය  සිංහලයන් සමුල ඝාතනය කර   සිංහල රට දෙමල රටක් කිරීමට අපේක්ෂා කල දෙමල වාර්ගිකයන්ට  වැඩ වැරදුනේ මහින්ද ප්රභාකරන් මරා දැමීම නිසාය  පලිය අහුවුනා වෙලාවක ගැනීමට දෙමල ත්රස්තයෝ ඉදිරි පත්වෙන බව   පරගැති රනිල් හොඳටම දනී . යහපාලනයේ මහා බලකනුව මයිත්ත්රී නොව රනිල්ය  ශ්රීලනිපය දෙකට කැඩී සඳහා පමණක් රනිල් මයිත්ත්රී යොදවා ගනී .කවදාවත් ජනතාව රනිල් බලය නොදෙන නිසා කුපාඩි තුච්ච  ක්රමයකින් බලය සියතට ගෙන  සිංහල බෞද්ධයින්  විනාශ කිරීම සඳහා රනිල් දැන් හීන් නුලෙන් වැඩකරගෙන යය් .උතුරේ ප්රධානම හමුදා කඳවුරක් ඉවත් කර  හිරේ සිටින කොටි ත්රස්තයන් නිදහස් කර   සංහිඳියාව  නමින්  රනිල් කරන්නේ නැවත කොටි ත්රස්තයන්  බලවත් කිරීමය . දෙමල විසිරුණු ජනයා සමගද දැන් රනිල් සාකච්චා පවත් වාගෙන යය  හමුදාව දැන් කඳවුරුවල ගාල් වී ඇත  සිංහලයින්ට නොදැනෙන සේ ටිකෙන් ටික බෙදුම්වාදීන් වාසිදාය   වන දේවල්  කරගෙන යන්නේ   මේ සඳහායනිදැල්ලේ යන්නට කොටි ත්රස්තයන්ට ඉඩදී  මහින්ද මරා දැමීමට ඔවුන්ට  හැම පහසුකමක් ලැබෙනසේ රනිල් හීන් සීරුවේ කටයුතු කරනු ඇත    . ආයෙත් තමන්ගේ අතේ ලේ ගා  නොගෙන  මහින්ද  කොටි  ලවා මරා දැමීමට   රනිල් අවශ්    එවිට   අනේ අපොය් කියා මින්  ‘ මන් සුදනා වීමට  ‘ රනිල්ට  හැකියාව ලැබේ                                                                                                                                                                                                                                    කොටි මහින්ද  මරා දැමු  පසු  ලෝකයටම අඬබෙර ගසා  රාජ් අනුග්රහය ඇති  මහා අවමන්ග්ල්ල්ය  උත්සවයක් සංවිධානය කර  තමන්ගේ ”’මහත්මා ගතිය ”” ලෝකයට පෙන්වීමට රනිල් කටයුතු කරනු ඇතපාක්ෂිකයෝ එවිට මෙසේ රනිල් අගයනු ඇත . ”’ බලන්නකෝ තමන්ගේ ප්රධාන තුර වුනත් රනිල්  ගේ තියන මහත්මා ගතියමහින්දගේ මිනියට රාජ් ගවුරව දුන්නනේ  හරියට දුටුගැමුණු රජ්ජුරුවෝ වාගේ උත්තමයෙක් නේ .””
සිංහලයිනි  පරයෝ සියලු දෙ නාම අපට එරෙහිව එකතුවී ඇත  මහා අනතුරක් ළඟය අවදියෙන් සිටිවූ
          .

3 Responses to “මහින්ද  ඝාතනය කිරීමේ යහපාලන විධික්ක්‍රමය”

  1. Christie Says:

    Namaste: Indian Imperialists are no different to other imperialists. They want to wipe anyone who rise against them and they will do what ever they can do to achieve this. With Indian Governor Chandrika, Kankaani Ranil and Coolie Sirisena it will be not difficult for India to do that. Jai Hind

  2. Kumari Says:

    Mr Senevirathne, Thanks for the warning. When SWRD was gunned down, we had Sirimawo. Whom do we have now? It is time to think of the second tier of Sinhalese Buddhist leadership. I am sure majority of the majority community now realise the mistake they made and the lies they listened and relied upon.

    I don’t want this realisation to be in vain. I also like to see Mahinda enjoy a few years’ of retirement in his old age and see a prosperous, peaceful country (the one that he and Gota tried so hard to give us).

  3. ranjit Says:

    I hope and pray no harm will come to my great President Mahinda Rajapksa at any time or ever. We all have a duty to protect this great man for one reason only and that is for ending a thirty years of war and blood bath in this country.No leader has given so much to Tamils and Muslims like MR. He make us live like free birds with astonishing development programs and beautifying the country from Point Pedro to Kankesanturai. He treated everyone the same. He visited Buddhist Temples as well as other religious places and met important dignitaries and well wishers and discussed important issues of the day in peace and harmony. He is the man to solve all our problems not these Golubellas in the Jrapalanaya. He is a true Sinhala Buddhist and he is not shy to tell the whole world that he is a true Sinhala Buddhist unlike Choura who is ashamed to tell that she is a Sinhala Buddhist. These traitors must be stoned to death like in Muslim countries. No one should pity them. Let’s watch their behavior and decide in the next ballot.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress