එදා ‘කුඩු අගමැති’.. අද ‘ජනාධිපති උපදේශක’.. එහෙම හොඳද..- මාධ්‍ය හමුවේ චන්ද්‍රිකාට කට උත්තර නැතිවෙයි…
Posted on June 12th, 2015

lanka C news

එදා ‘කුඩු අගමැති’.. අද ‘ජනාධිපති උපදේශක’.. එහෙම හොඳද..- මාධ්‍ය හමුවේ චන්ද්‍රිකාට කට උත්තර නැතිවෙයි…පසුගිය රජය පවතිද්දී ‘කුඩු අගමැති’ යයි බරපතල ලෙස චෝදනා එල්ල වූ හිටපු අගමැති දි.මු. ජයරත්න මහතාට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති උපදේශක ධුරයක් ලබා දීම සම්බණ්දයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගෙන් මාධ්‍යවේදීන් ප‍්‍රශ්ණ කලහ.

මුදල් අමාත්‍යශයේ පැවති මාධ්‍ය හමුවකදී අසන ලද මේ ප‍්‍රශ්ණයට තමන් ළඟ උත්තර නැතැයි හිටපු ජනාධිපතිනිය කියා සිටියාය.

5,347 Viewers

2 Responses to “එදා ‘කුඩු අගමැති’.. අද ‘ජනාධිපති උපදේශක’.. එහෙම හොඳද..- මාධ්‍ය හමුවේ චන්ද්‍රිකාට කට උත්තර නැතිවෙයි…”

  1. Sarath W Says:

    Now that he has realised he is a total failure as the president MY3 must be thinking of starting a KUDU business and seeking advice from D M Jayaratne.

  2. Kumari Says:

    Why isn’t the minister or CBK not talking of the central bank robbery? In what capacity is she involved in the finance ministry’s affairs?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress