අවසන් සටනට ඔබෙන් ලඳ කැඳවීම පිලිගන්නවා.. මා මරා දැමුවත් මවුබිමේ සටන අතහරින්න එපා… – මහින්ද සුභ පණිවිඩයක් එවයි…
Posted on June 13th, 2015

lanka C news

අවසන් සටනට ඔබෙන් ලඳ කැඳවීම පිලිගන්නවා.. මා මරා දැමුවත් මවුබිමේ සටන අතහරින්න එපා… – මහින්ද සුභ පණිවිඩයක් එවයි…රට පුරා වීර ජනතාව තමන්ට අවසන් සටනට කල ආරාධනය බාරගන්නා බවත් ඊළග සටන් බිමෙදී අප සහතික වශයෙන්ම මුණ ගැසෙන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

පෙරේදා මාතරදී පැවති ජනරැළිය වෙත සුභ පැතුම් පණිවිඩයක් එක්කරමින් ඒ මහතා පවසන්නේ සතුරු උණ්ඩයකට තමන් ගොදුරු වුවද සටන්කාමි ධජය මවුබිමේ නාමයෙන් අත්නොහරින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

මෙහි දැක්වෙන්නේ ඒ මහතා විසින් එසේ යොමු කරන ලද ලිපියයි.

Letter-MR

2,691 Viewers

One Response to “අවසන් සටනට ඔබෙන් ලඳ කැඳවීම පිලිගන්නවා.. මා මරා දැමුවත් මවුබිමේ සටන අතහරින්න එපා… – මහින්ද සුභ පණිවිඩයක් එවයි…”

  1. ranjit Says:

    Well said my dear President. For millions you are the President still in our hearts. Sira is just a puppet on a string and Ranil will be defeated for the 30th time in the near future. Fear no one just lead us to the end to save our land from Imperialists and Indian Parasites.

    Russia,China,Japan,Australia,Pakistan,Thailand and many of our friendly countries are waiting to see your come back same like millions in this country. 75% in this country have realized the blunder they made by voting this Grama Sevaka as the President of this country. He ignored the rules and laws and appointed an illegal Govt with Ranil as the Prime Minister when there was already a legal Prime Minister available. He helped the illegal UNP Govt to sack the elected Chief Justice without any reason acting like gangsters.He helped to appoint a Singaporean as head of the Central Bank of Sri Lanka. He should first take lessons “How to be a President” if not very sorry for my country with this inexperience Grama Sevaka.

    MR our hero is the right man to lead to win the election and the country back from all evil coup plotters. All the Opportunists and coup plotters are afraid now and trying to scare the citizens with tons of lies which are not true at all. Citizens will give them the right answer in the next General election for sure. Pray for our President’s safety.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress