වකුගඩු රෝගයට හේතුව කියන්නට ගොස්   ඇය   අප්‍රමාන නින්දා අපහාස  ලැබුවාය
Posted on June 29th, 2015

ධර්මසිරි සෙනෙවිරත්න

     ආසනික්   සහිත  කෘෂි රසායනික   පොහොර  රජරට  වකුගඩු රෝගයට හේතුව බව  එක කාන්තාවක් දැනගත්තායඇය  නමින් ප්රියන්තා සේනානායකය  බටහිර විද්යා අංශයෙන් උපාධි ලබා ඇති      සරසවි කථිකාචාර්ය වරයෙකුගේ බිරියකි  දරුවන් ඇති මවකි . පුංචි කාලයේ සිටම  දෙමාපියන් සමග භාවනාව පුහුණු කල තැනැත්තියකි . මේ කරුණු මම යගෙනුත් වෙනත් අයගෙනුත්  දැනගත් දේවල්ය  කෘෂි රසායනික  කතාව නිසා  පොහොර සමාගම් කිපුනේය මැති ඇමති හා නිලධාරීන්  සමග මේ සමාගම් වහාම  පයුරු පාසානම් පවත්වා ආත්මාරක්ෂක ක්රියාමාර්ග ගැනීම ආරම්භ කළහ
මේ කාන්තාව අදාළ කරුණ දන ගත්තේ භාවනානුයෝගීව සිටින විට   දිව්  ස්වරුපයෙන් දෘශ්යමාන වූ  කිසියම් ප්රාණියෙකු . ගෙන්ය  ප්රාණියා නාථ  දෙවියන්  බවට යට දැනුමක් ඇත්තේ ඊට පෙරත් එම දෙවියන්    යට පෙනී ඇති නිසා බව පවසය්ඉතා සන්සුන් දිවියක් ගෙවන   දේවාල කෝවිල් පවත්වන කපුවෙක් නම් නොවේ  සාස්තර කියන්නියක් නොවේ  . ආසනික් කතාවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්  දිගට හරහට බැ ටදුන්නේය  උදේ පාන්දර හඩ්සන්  කසිකබල් බෙලෙක්   හඬින්  පැ ගණන්  ගුවන් විදුලියෙන් මේ කාන්තාවට බැ වැදුනේ . ප්රියන්තා මහත්මිය  තමන් දැනගත්දේ  රජරට බටහිර වයිද්යවරුන්ට දන්වා  එය හරිදය් සොයා බලන ලෙසත්  එහිදී  පරීක්ශාකලයුතු  විශේෂ ස්ථානත්  තමන් දැනගත් අයුරින් වය්ද්යවරුන්ට දන්වාසිටියා මිස එය  මුදල් ගැරීමේ මාර්ගයක් ලෙස වංචනික අයුරින් යොදවාගත්තේ නැත . සාස්තරකාරයන් මෙන්  ”’තුන්වෙනි  ඇසින් ”’ බලා සොයාගත්  දෙයක් ලෙස පෙන්නුවේද නැතපසුව විද්යාලංකාර සරසවියේ බටහිර විද්යා මහාචාර්ය වරු  සමග බටහිර වය්ද්යා වරු එකතුවී  පරීක්ෂණ කර අයකියු දේ සත් බව  ස්ථිර කළහ . විවිධ රටවලදී කල පර්යේෂණ වලින්ද එය සත්යබව සනාත කළේය . එහෙත් පොහොර සමාගම්ද වෙනත් අචාර්ය මහාචාර්ය වරු යොදවා මතය  අනාත කරන්නට  වෑයම් කළහ.

සේනානායක මහත්මිය  ආවෙසවූ කපුවෙක් ලෙසින්ද  බොරුවෙන් බඩවඩා ගන්නා  සාස්තර කාරයෙකු ලෙසින්ද  පරල වූ  හාවියරු වැටුන ”’ ගැහැණියෙකු ලෙසින්ද  පෙන්වමින්  සමහරු  දිගින්දිගටම යට අපහාස කළහමහින්ද රජයේ එක මන්ත්රීවරයෙක්  මා සමග පැවසුවේ ජනාධි පති මහින්ද ත්   මේ ආසනික් කතාව විශ්වාස නොකළ බවත් මේ කාන්තාව  බොරු  පේන  කාරියක් හැටියට සලකු බවත්ය  එහෙත් මහින්ද ඇතුළු  මැති ඇමතිවරු නිලධාරීහු ඉන්දියාවේ තිරුපති  ගොස් දෙවියන් වැන්දාහ පසුව     නාථ  දෙවියන්  නොසලකා අනාථ  වුහ
මේ කතාවල ඇත්ත නැත්ත දන ගැනීම සඳහා  මම පුද්ගලිකවම සිටින නිවසට ගියෙමි  එහි අවස්තාවෙත්  බටහිර වය්ද්යවරු  කීපදෙනෙක්ම  භාවනා කටයුතුවල නිරත වෙමින් සිටියේය සමග නිලවෙදකම් සහභාගිවෙමින් ඒවා පරීක්ෂා කළහ .
මෙහි වැදගත්ම දෙය නම්  ආසනික් කතාවට පහර ගැසූ කෘෂි කාර්ම දෙපාර්තමේන්තුවේ  අද්යක්ෂ්කවරයෙකු ගේ  බිරියක්  මා ගිය අවස්ථාවේ ප්රතිකර්ම   ගනිමින්  සිටීමය .
පහර ගැසීමට නින්දා කිරීමට අවශ්යඅ  ඕනෑතරම් ලංකාවේ ඇත වංචාවක් නොකර තමන් දැනගත් දෙයක් කියූ අයෙකුට පහර ගහන්නට  මුදලට හැකිවිය  .      

6 Responses to “වකුගඩු රෝගයට හේතුව කියන්නට ගොස්   ඇය   අප්‍රමාන නින්දා අපහාස  ලැබුවාය”

  1. NeelaMahaYoda Says:

    ධර්මසිරි සෙනෙවිරත්න මහතාත් වලිගය පගාගෙන ඇති බවක් මේ ලිපියෙන් පෙනේ. ආසනික් සහිත කෘෂි රසායනික පොහොර රජරට වකුගඩු රෝගයට හේතුව බව කිසිම කෙනෙක් මේවන තෙක් පෙන්වාදී නෑත. සමහර කෘෂි රසායනික ආනයනය තහනම් කලේ ඒවාහි අන්තර්ගත පිලිකාරෝග ඈතිකලහෑකි ද්‍රව්ය නිසාය. සමහර රටවල පුවක් පවාපිලිකාරෝග ඈතිකලහෑකි ද්‍රව්ය වශයෙන් තහනම්කර ඈත.

  2. Independent Says:

    වලිගය වැරදෙ දේ කිරීමට යදා ගන්නවාට වඩා පාගාගෙන් ඉඳීම හොඳයි. පිළිකා ඇතිවන හැටිත් හරියට හොයාගෙන නැත​. එහෙත් අනුමාන කරන දේවල් ඇත​.
    ග්ලියිපොසයිට ටිකක් බීලා බලන්න​, පිටරට ඉඳන් බණ නොකිය – දුප්පතාගේ දුක ඉගෙන නන්න​.

  3. NeelaMahaYoda Says:

    මේ මොන කතාවක්ද? මොලේ අමරුකාරයොයි පොඩි ලදරුවොයි ඉතරයි ලෑබෙන හෙමදෙයක්ම බීලා බලන්නෙ.Independent මේ දෙන්නාගෙන් කොයි එක්කෙනාද?

  4. Independent Says:

    මේ ගැහැනු කෙනා දැක්කයි කියන දේ බොරුයි කියන්නත් බෑ. එයාට “ඔලුවේ අමාරුවක්” කියන්නත් පුලුවන්. එහෙත් මගපල ලැබූ අය අනිත් අයට “පිස්ස්න්” ලෙස පෙනීමට ඉඩ​ඇත​.
    එහෙත් වැදගත් වන්නේ අවුරුදු ගනනාවක් හිතක් පපුවක් නැතිව මේ තහනම මග ඇරීමට හේතුවක් ඇතිබව දැනගෙන වහාම ක්‍රියත්මක වීමයි.
    මේ වා ඔප්පු කරන තෙක් සිටීම අපරාධයකි.

  5. Fran Diaz Says:

    We are sorry that anyone has to suffer trying to explain why CKD happens.

    Prime substance suspected, Glyphosate (a herbicide), probably acts as a CATALYST only, causing other substances to undergo changes, but the Glyphosate itself does not undergo chemical changes ?

  6. Senevirath Says:

    මෙම ලිපියෙන් ලේඛකයා අදහස් කර ඇත්තේ පොහොර සමාගම් වල මුදලට යට වුන මැති ඇමති මෙන්ම විද්‍යාඥයන් යය කියා ගන්නා ය කටයුතුකළ ආකාරයත් සිංහල බෞධයින්ගේ අදහස් වලට පහර ගසමින් බටහිර දේට ආවඩු ආකාරයත් හෙලිකිරීමය් භාවනාවෙන් මනස දියුණු කර ගැනීමට ගැට නොහැකියය් අදහස් කරන යද ඇති බව හෙලිකිරීමය්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress