1988 මිනිමරු ප්‍රභාකරන් වනසන්න ඔන්න මෙන්න කියා තිබියදි රට පාවාදුන් හැටි(Video)
Posted on June 29th, 2015

Courtesy Lankanewsweb Today Posted date: Monday, June 29, 2015 

1988 ශ්‍රි ලංකාවේ අභීත රණවිරුවන් කොටි ත්‍රස්තවාදීන්ගේන් මේ රට බේරා ගැනිමට තවත් සතියක කාලයක් ඉතුරුව තිබියදි රටේ පාලකයන් රණවිරුවන් පාවාදෙමින් රට යලි ත්‍රස්තවාදීන්ට බිලි ගන්නට මඟපැදු නායකයන් සිටි රටක යුද්ධය අවසන් කර රටක ජනතාවට කළගුණ සැලකු එකම නායකයා මහින්ද රාජපක්ෂ බව පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනෙහි හත්වන පරිවේණාධිපතීන් වහන්සේ ආචාර්ය වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම නායක ස්වාමීන්ද්‍රයෝ පසුගියදා අවධාරණය කළා.ආචාර්ය වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම නායක ස්වාමීන්ද්‍රයෝ සිය අත්දැකීම් විස්තර කල අයුරු ….

 

2 Responses to “1988 මිනිමරු ප්‍රභාකරන් වනසන්න ඔන්න මෙන්න කියා තිබියදි රට පාවාදුන් හැටි(Video)”

  1. Lorenzo Says:

    CORRECTION. 1987.

    Endia = LTTE

    The army should have taken over and gone ahead regardless.

  2. Independent Says:

    මෙය පාවා දීමක් නොවේ. ඉන්දියානුවන් ගේ ආක්‍රමණයකි. Yes. Army should have killed all regardless. If did so this problem could have ended there.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress