රට කැබලි කිරීමට සිරිසේන දුන් පොරොන්දු එලි වේ: 1. මුස්ලිම් වරුන්ට වෙනම පරිපාලන ඒකකයක් -හකීම්. 2. ඒකීය ලංකාව අතහරින්න මෛත්‍රී ජනාධිපතිවරණයට පෙර පොරොන්දු වුණා. දෙමළ ජාතික සන්ධාන
Posted on June 30th, 2015
ඒකීය ලංකාව අතහරින්න මෛත්‍රී අපට ජනාධිපතිවරණයට පෙර පොරොන්දු වුණා.
ජනාධිපතිවරණයට පෙර මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පාර්ශ්වය විසින් ඒකීය රටත් කුල විසඳුම් ලබා දීම සිදු නොකරන බවට පොරොන්දු වූ බව දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා කියයි.
ශක්ති රූපවාහිනියේ ‘මින්නල්’ වැඩසටහන හා එක්වෙමින් ඔහු මේ බව කීය.
මෙහි දැක්වෙන්නේ ඔහු විසින් කරන ලද ප්‍රකාශයේ සිංහල පරිවර්තනයයි.
මෙවර මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප්‍රකාශයේ ආරම්භයේදී ජා.හෙ.උ. ඉල්ලීම පරිදි ‘‘ඒකීය රටක් තුළ විසඳුම’’ යන පදය කියන නමුත් අපි ඔහුව මුණ ගැහිලා කිව්වා ඒකීය රටක් තුළ විසඳුමක් ගන්න බැහැ කියලා. එය සාර්ථක වෙන්නේ නැහැ කියලා. ඒ නිසා එම වචනය ඉවත් විය යුතුයි කියලා අපි කිව්වා.
ඉන්පසුව ජා.හෙ.උ. යත්, අපවත් කැඳවා දෙපැත්තම එකගව එම වචනය මැතිවරණ ප්‍රකාශයෙන් ඉවත් කරන්න පුළුවන් යැයි එකග වූ පසුවයි අපි ඔවුන්ට සහාය දුන්නේ.
ඔබ මුල් පිටපත හා ප්‍රකාශිත පිටපත් අරන් බැලූවොත් එය පෙනේවි.
ඒ නිසා, ඒකීය රටක් තුළ කිසිඳු විසඳුමක් අපට පිළිගත නොහැකියි යන්න ආණ්ඩුවත් දන්නවා. ජනාධිපතිවරයාත් දන්නවා. එපමණක් නොව ජාතික හෙළ උරුමය ද එය පිළිගෙන තියෙනවා.
ඒ නිසා මෙය සුළු වශයෙන් ඉදිරියට යෑමක් වුවත් මෙය විසඳුමේ මූලික/වැදගත් පියවරක්.
Source Lanka C News
වෙනම පරිපාලන ඒකකය දෙන්න මෛත්‍රී පොරොන්දු වුනා -හකීම්
වෙනම පරිපාලන ඒකකයක් පිහිටුවීම සම්බන්ධයෙන් තම යෝජනා ජනාධිපතිවරයාට ඉදිරිපත් කල බවත් නිසි වේලාව පැමිණෙන විටදී එය ඉටුකිරිමට ජනපති මෛත්‍රී තමන්ට පොරොන්දු වු බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයයේ නායක රවුෆ් හකීම් දමිළ මාධ්‍ය හමුවේ අනාවරණය කර තිබේ.
නැගෙනහිර පළාතෙහි වෙනම පරිපාලන ඒකකයක් ලබාගැනීමේ සටන තමන් වසර ගණනාවක සිට කරගෙන ආ බවත් පසුගිය රාජපක්ෂ රජයේ වසර 5ක කාලයක් තමන්ට එය කරගැනිමට මහින්ද රාජපක්ෂ ඉඩ නොදුන් බවද ඔහු පවසා තිබේ.
අදාළ පරිපාලන ඒකකය නිර්ණය කිරිමේදි භාෂාමය වශයෙන් ජනතාව තම එදිනෙදා කටයුතු සිදුකරගන්නා අන්දමින් සිමා නිර්ණය කිරීම කළ යුතු බවත් තින්දු ගැනිමේ හැකියාව එම පරිපාලන එකකයේ ප්‍රධානියා සතුවිය යූතු බවද ඔහු සදහන් කර තිබේ.
ජනතාව තම අවශ්‍යතා ඉටුකරගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය යාම වෙනුවට ප්‍රාදේශීය වශයෙන් ඒවා ඉටුකරගැනීමට අවස්ථාවක් තිබිය යුතුය. ඒ හේතුවෙන් නව පරිපාලන ඒකකය පිහිටුවිය යුතුය යන ඉල්ලීම අඛණ්ඩවම ඉදිරිපත් කරනු ඇති බවත් ජනාධිපතිවරයා අවශ්‍ය අවස්ථාවේදී එය පිහිටුවීමට ක්‍රියාමාර්ග ගනු ඇති බවත් රවුෆ් හකීම් සදහන් කර තිබේ.”
Source Singha FM
Leave a Reply
You must be logged in to post a comment.
Disclaimer: The comments contained within this website are personal reflection only and do not necessarily reflect the views of the LankaWeb. LankaWeb.com offers the contents of this website without charge, but does not necessarily endorse the views and opinions expressed within. Neither the LankaWeb nor the individual authors of any material on this Web site accept responsibility for any loss or damage, however caused (including through negligence), which you may directly or indirectly suffer arising out of your use of or reliance on information contained on or accessed through this Web site.
All views and opinions presented in this article are solely those of the surfer and do not necessarily represent those of LankaWeb.com.
This entry was posted
on Tuesday, June 30th, 2015.
You can follow any responses to this entry through the RSS 2.0 feed.
You can skip to the end and leave a response.
June 30th, 2015 at 6:12 am
Maru sira is a traitor. That’s why he could join the Unpatriotic Party (UNP). He got no principles. No backbone. Unpatriotic Party always is run by catholics and mussies. Leader is the rampaging catholic gb rw. Then you have another rampaging catholic
police chief john. We have to blame the Sinhalese donkeys who support these treacherous lot thinking it is
fashionable to support them. Of course catholic Sinhalese will vote for the traitors. That’s understandable since
their ancestors converted to catholicism at the drop of a hat to get favours from the invading foreigners. So their loyalty
to Sri Lanka is always questionable.
We cannot comprehend how Sinhalese Buddhists can vote for these traitors. Traitor Unpatriotic Party (UNP) will do anything to get into power. They have no love for the Sinhalese, Sri Lanka or Buddhism.
When the election time comes they always have loads of lies to fool the Sinhalese donkeys while promising moon and the earth
for the two sets of foreigners. It is not surprising these dirty deals coming out now. The lot are out and out traitors! What else do you expect from the treacherous lot?
July 1st, 2015 at 3:22 pm
Isn’t there any provision for the majority community to take any action against selfish, unpatriotic politicians like this? If we can jail or remove civic rights of one such, it will be a lesson for the future.
July 1st, 2015 at 4:24 pm
Strange that Lorenzo did not comment here on “Tamil” talk.
His comments ( believable lies ) will be useful here.