මහින්දට ශ‍්‍රීලනිපයෙන් නාමයෝජනා… – ජාතික සංවිධායක සුසිල් යළි තහවුරු කරයි..Mahinda Contesting from SLFP -National organizer of the SLFP Susil Premajayantha confirmed [Video]
Posted on July 5th, 2015

Sri Lankanews

UPFA General Secretary and  national organizer of the SLFP Susil Premajayantha confirmed that the former President will be contesting  upcoming parliamentary elections representing the Sri Lanka Freedom Party  candidate for the United People’s Freedom Alliance .

මහින්දට ශ‍්‍රීලනිපයෙන් නාමයෝජනා… – ජාතික සංවිධායක සුසිල් යළි තහවුරු කරයි.. [Video]එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ වදින බව ශ‍්‍රිලනිප ජාතික සංවිධායක, සන්ධාන මහ ලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත් මහතා තහවුරු කරයි.

2,304 Viewers

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress