හෙළ උරුමය බෞද්ධ විරෝධී UNP ( නුතන දොන් ජුවන් ධර්මපාල පෙරිය බණ්ඩාර ) සමග මගුල් කන්න සැරසේ.
Posted on July 11th, 2015

ජනාධිපති වීමට පෙරුම් පෙරු උස චම්පිකයා පාර්ලිමේන්තුවට රිංගීමට කරන අවසාන අසාර්ථක උත්සාහය.

මහින්ද පරාජය කිරීමට මුල් වූ අවසානයේ ජනාධිපති වීමට පෙරුම් පෙරු උස චම්පික තම නොසිතු ලෙස අතරම වී ලබන චන්දයෙන් දිනීමට නොහැකි බව වැටහි හිවලකු ලෙස UNP පක්ෂය හමු වීමට ගොස් ඇත.

මේ වනතුරු බෞද්ධයන් අන්‍ය ආගම් වලට හරවන සංවිදාන සමග UNPය ක්‍රියා කරන බව චෝදනා කල චම්පික ඇතුළු හෙළ උරුමය UNPය සමග සංධාන ගත වන්නේ ස්රධි ඇදැගෙනයි ජනතාව ප්‍රශ්න කරමින් සිටි.

UNPය සමග ඇතිකරගෙන ඇති ගිවිසුම අනුව උස චම්පික කොළබින් හෝ රත්නපුරෙන් කොළ පාටින් තරග කිරීමට සැලසුම් කරගෙන ඇත.

මේ අතර රාජිත සේනාරත්න, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, අර්ජුන රණතුංග, සුදර්ශනි ප්‍රනාන්දු පුල්ලේ, හේමාල් ගුණසේකර, නියෝමාල් පෙරේරා, එම්.කේ.ඩී.එස් ගුණවර්ධන, විජය දහනායක, අර්ල් ගුණසේකර, සරත් අමුණුගම, දුමින්ද දිසානායක ඇතුළු පිරිසක් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් වෙන්ව තරඟ කිරීමේ සූදානමක් ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මෙයින් පිරිසක් එක්සත් ජාතික පක්ෂ ය සමග එක්වීම සඳහා සාකච්ඡා කරමින් සිටින බවත්, මේ මොහොත වන විටත් එම සාකච්ඡා පැවැත්වෙන බවත් කියැවෙයි.

කෙසේ වෙතත් ඉහළ පෙළ ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට මෙම පිරිස අතරින් කිහිප දෙනෙකු පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් ‘යහපාලන විකල්ප පෙරමුණ’ ලෙස එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධානගතවීමට තීරණය කර ඇති අතර ඉතිරි පිරිස එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ඉදිරි මහමැතිවරණය සඳහා තරඟ වදිනු ඇත.

ඔවුන්ගෙන් කිහිපදෙනෙකු මේ වන විටද එජාප ලැයිස්තුව යටතේ නාමයෝජනා අත්සන් කර ඇති බවට වාර්තා වන අතර ‘යහපාලන විකල්ප පෙරමුණ’ ලෙස එජාපය හා සන්ධානගතව මහමැතිවරණය සඳහා ඉදිරිපත් වන්නේ නම් දැනටමත් අත්සන් කර ඇති නාමයෝජනා පත්‍ර අහෝසි කර අලුතෙන් නාමයෝජනා අත්සන් කිරීමට ඔවුන්ට සිදුවනු ඇත.

8 Responses to “හෙළ උරුමය බෞද්ධ විරෝධී UNP ( නුතන දොන් ජුවන් ධර්මපාල පෙරිය බණ්ඩාර ) සමග මගුල් කන්න සැරසේ.”

  1. NeelaMahaYoda Says:

    I will not be surprised if both Champika and Rathana become born again Christians when they start associating with UNP hierarchy, let alone changing parties. These two are the most power hungry individuals who can sell their own mothers for a position in the government. Professionally Champika is only graduate engineer and he has not got any industrial experience to call him a professional man but he pretends he understand Nano technology and oil exploration etc etc.

  2. Independent Says:

    NMY,
    it is OK to vote for those who have not yet become born again Christians that those who already have but pretend to be Buddhist.

  3. NeelaMahaYoda Says:

    Independent
    We are not talking about Sajith Premadasa. We are talking about Champika and Rathana who will become born again Christians and even might change sexual orientation if they associate too closely with Ranil and Mangala.

  4. Lorenzo Says:

    Charm-Pakayo has joined UNP!! No surprise.

    There are many HIDDEN UNP characters.

    BIGGEST UNP politicians are THIBBATUWAWE SUMANGALA THERO and GALAGAMA ATTADASSI THERO – the 2 most senior chief prelates.

    They are the biggest threat to Buddhism.

    We need monks like MADIHE PANNASEEHA THERO.

  5. Independent Says:

    Leave aside Aalvathu and Asgiri. I spoke to another chief monk in Kandy (line of MADIHE PANNASEEHA THERO) who is not involved politically. Don’t know why he too does not want MR. Must be his past behaviour.

  6. Metteyya_Brahmana Says:

    Lorenzo,

    What is surprising is that whatever is left of JHU is following Champika over the cliff. It is obvious that Champika has “personal issues” that are preventing him from making the correct decision on behalf of his party and the country. And this clinging to the Power Ministry job really is a bit peculiar – it is like he has dreamed of this job since he was a boy so when Mahinda took it away from him and Ranil gave it back it was like being a kid lost in the candy store.

    What is even more incredible is Champika actually knows Ranil is a fraud and worse dictator than Mahinda, and he also knows the ‘good governance’ thing is just an election gimmick to try to fool voters.

    Grow up, Champika! This is SERIOUS business, and no one has time for childish games or personal issues when you are tasked with serving your country.

  7. Ancient Sinhalaya Says:

    Pa cha ranawaka, rathanaya, parajithaya ets are opportunists. They arelike mussie now. They have no principles. So changing sides no problem
    as long as they gets ministerial posts/power. Traitor like them belong to Unpatriotic Party (UNP) of corse. Unpatriotic Party is
    ANTI SINHHALESE
    ANTI BUDDHIST
    ANTI SRI LANKAN.

    Still Sinhalese Buddhists support them. Lorenzo is right. Look at the malwatte kapuwa and asgiriya kapuwa.
    Supposed to be the guardians of Buddhism in the country. But they support traitor catholic chief rw’s party.
    Can you just believe those two’s treachery. Sinhalese, Buddhism and Sri Lanka are doomed when you have out an
    out traitors like that within!

    Malwatte kapuwa, asgiriye kapuwa just look at Unpatritoc party (UNP) record. Introducing 13, 13A to divide the country.
    Is that alone not enough to bury these traitor party for good? If not, I don’t know what?

    In just 100 days catholic chief put his catholic tiger buddy the governor of cb. In one single stroke he stole billions.
    Is that not enough?

    Alugosu jr (Sinhalese youth only, if Buddhists better), alugosu lk premadasa (Sinhalese youth only, if Buddhists even better), 600 policemen in the east to face ltte bullet, catholic chief gb rw batalande massacre.
    Not enough?

    List goes on. No motorways, no tourism increase, no harbours, no airports, only revenge and stealing!
    That’s all the traitor party does. You should be ashamed to call yourselves Sinhalese!

    Shame on you Unpatriotic Party (UNP) supporters!
    You think it is fashionable to be called Unpatriotic Party (UNP) supporters. You have no shame!

  8. Jag Says:

    Next govt of MR seems to have a lot of work to do, including taking this low life Champika to courts. This is the low life who is responsible for igniting racial hatred by misleading a generation against each other. This is clearly working against the state and this low life should be charged for treason.

    As NMY said, this low life, along with ”hora dathaa” and the ”jungi taylor” avamangalayaa will change their sexual orientation and also their religion (if they have any) to suit their new pay masters. All of them must be tried in the court of law for every treachery they committed against the country.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress