Archive for July 14th, 2015

‘මහින්ද මට එපා : ශ්‍රීලනිපය දිනුවොත් අගමැතිකමට ඕනෑතරම් ජ්‍යෙෂ්ඨයන් ඉන්නවා ‘

Tuesday, July 14th, 2015

Courtesy Lankadveepa ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති පදවිය භාර ගැනීමට ගත් තීරණය නිවැරදි බව ජනපති අද විශේෂ ප්‍රකාශය අරඹින් කීවේය. ටෙලිෆ්‍රොම්ටර ආධාරකයක් නොමැතිව ජනපති කතා කළේය. මහින්ද රාජපක්ෂ සභාපති වූයේ නම් සුළුතර රජයේ දින සියයේ වැඩපිළිවෙළට සහාය නොදෙනු ඇතැයි ද, එමගින් මහජනයාට යහපතක් නොවනු ඇතැයි ද ජනපති කීවේය. ‘පසුගිය දෙසතියේ දී මා තරම් ප්‍රහාරයට ලක්වූ […]

More >

Eye-caching Slogans and Consequences

Tuesday, July 14th, 2015

S . Akurugoda The country’s electorates have been taken for rides  in the past by power hungry politicians who used  eye-catching  slogans  such as ‘Dharmister Samajaya‘ (A  just society’ ),  ‘Samaya‘ (Peace’)’ , ‘Pivithuru Hetak‘ (‘Just and Fair  society for better tomorrow’) , Yahapalanaya‘  (‘Good Governanace’) etc. and the  consequences were disastrous in some cases […]

More >

ලංකා ඉතිහාසයේ ලොකුම හොරකම බැඳුම්කර වංචාවයි – හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්

Tuesday, July 14th, 2015

ශ්‍යාම් නුවන් ගනේවත්ත Devaina මහ බැංකුවේ භාණ්‌ඩාගාර බැඳුම්කර වංචාව ලංකා ඉතිහාසයේ මෙතෙක්‌ සිදුවූ විශාලතම හොරකම බවත් ඒ පිටුපස සිටින මහ මොළකරු ඇතුළු වගකිව යුත්තන්ට, කෙතරම් ඉහළ තනතුරුවල සිටින අය වුවත් දඬුවම් කළ යුතුව ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඊයේ (14 දා) කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීවේය. මෙහි පැහැදිලි […]

More >

බැඳුම්කර යනු මොනවාද.. වංචාව සිදුවුනේ කොහොමද.. කුමරතුගු මුණුපුරා හරි සිංහලෙන් පහදයි…[Video]

Tuesday, July 14th, 2015

Lankacnews පසුගියදා ශ‍්‍රි ලංකා මහ බැංකුව විසින් සිදු කල බැඳුම්කර වෙන්දේසියේදී සිදුව ඇතැයි කියන අක‍්‍රමිකතාව සම්බන්ධයෙන් ගෙවිඳු කුමාරතුංග මහතා ගාල්ලේදී පැවති සම්මන්ත‍්‍රණයකදී අදහස් පල කලේ මෙසේය.

More >

Sri Lanka’s growth rate in past two years disturbed after GDP rebasing: Nivard Cabraal

Tuesday, July 14th, 2015

Courtesy LBO July 14, 2015 (LBO) – Sri Lanka’s GDP growth rate in the past two years have been disturbed by a sinister action of politicians, former Governor of the Central Bank charged. Former Governor of the Central Bank Ajith Nivard Cabraal speaking at a special press briefing told reporters Tuesday that the new growth […]

More >

එසැන පුවත් ——-අගෝස්තු 15 දින ”බටලන්ද වදකාගාරය ”’යලි විවුර්ත කිරීමට තීරණය කෙරේ

Tuesday, July 14th, 2015

ධර්මසිරි සෙනෙවිරත්න              පිලි කනු ගානේ  හැංගී රෑට රෑ.ට  සමහරු කහින්නේ හොර ගෑනි එලියට එන තුරුය .කසාද ගෑනිට කියන්නේ වත්තේ පිටියේ ඇවිදින්න යනවා කියාය .ශ්‍රීලනිප කසාදගෑ නිට එසේ  එදා  කොලේ වැ සු මයිත්ත්රී එජාප හොර ගෑනි සමග තමන්ට ඇති සම්බන්ධකම දැන් එළිපිටම කියය් .   නලින්ද සිල්වා  මහින්ද මයිත්ත්රී එකමුතුවට මේ […]

More >

රට රැකි මහින්ද හා රට පාවාදෙන රනිල්

Tuesday, July 14th, 2015

නලින් ද සිල්වා මෙරට පැවැත්වෙන තීරණාත්මක ම මැතිවරණය ආරම්භ වී ඇත. රටේ ස්වෛරිභාවය ඒකීයත්වය ආදිය අගොස්තු 17 වැනි දා තීරණය වනු ඇත.සියළු දේශීය හා විදේශීය විජාතික බලවේග මහින්දට විරුද්ධ ව පෙළ ගැසී ඇත. රාජ්‍ය නොවන ගැත්තෝ මහින්දට විරුද්ධ ව කුරුණෑගල ගෙන් ගෙට යති. බටහිර හා ඉන්දීය ඔත්තුසේවා නිලධාරීහු සිය අමන කාර්යයන්හි යෙදී සිටිති. චම්පක වැන්නන්ගේ […]

More >

එජාපය පරදින බව මෛත්‍රී කියයි…ජාත්‍යන්තර වහලෙකුගේ විශේෂ ප්‍රකාශය

Tuesday, July 14th, 2015

රණවීර වීරභාහු Courtesy Lankanewsweb.info කලකට පස්සේ යලිත් මෛත්‍රී තමන්ගේ ජාත්‍යන්තර වහල් භාවය අද යලිත් නිරූපණය කළා.මහින්ද රාජපක්ෂ සමඟ මගේ ඇයි හොඳයියක් නෑ. ඔහුට එරෙහි මගේ ස්ථාවරය එහෙමමයි. එහි වෙනසක් නෑ. මම මහින්ද රජපක්ෂට විරුද්ධයි. මහින්ද රාජපක්ෂ දැන් උත්සාහ කරන්නේ අගමැති වීමටයි. ශ්‍රීලනිපය ඡන්දයෙන් ජයගත්තොත් අගමැතිකමට පත් කිරීම සඳහා ඕනෑ තරම් ජ්‍යෙෂ්ඨයන් ඉන්නවා.” යනුවෙන් අද මෛත්‍රී පඩත්තලයා […]

More >

මෛත්‍රීගේ බළලා මල්ලෙන් එළියට-මහින්දට එළපු දැළ සාර්ථකයි-විශේෂ ප්‍රකාශය නිකුත් වේ

Tuesday, July 14th, 2015

වත්ත වටේ රීපු මෛත්‍රී ගෙට පැන රෙන්නට පෙර එළවා දමයි! මහින්ද බලය අල්ලයි in Featured, LNW SPY July 15, 2015 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ මෙහෙයුම් කමිටුවේ නායකත්වයට පත්කරගෙන තිබේ.සිය පක්ෂය පරාජය කිරිම සදහා සිහිවිකල්වු අයෙකු මෙන් හැසිරෙන මෛත්‍රීපාල සිරිසේන වැනි අයෙකු කෙරෙහි විශ්වාසය තැබිම පදනම් විරහිත බවයි ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන්ගේ මතය […]

More >

The unfinished task of securing territorial integrity

Tuesday, July 14th, 2015

By Neville Ladduwahetty  Courtesy Island The conclusion of the conflict in Sri Lanka also presented opportunities for parties with geo-strategic interests to engage with Sri Lanka not only for a foot print in the Indian Ocean, but also to curb the growing involvement of China in Sri Lankan affairs. The opportunities in Sri Lanka merged […]

More >

“හවුල අවුල්ද?” @ දේශපාලන තීරු ලිපිය

Tuesday, July 14th, 2015

ධර්මන් වික්‍රමරත්න විසින් ලංකාදීප පුවත්පතේ 2015 ජුලි 11 සෙනසුරාදා 12වැනි පිටුවේ පළවූ ශනිදා දැක්ම දේශපාලන තීරු ලිපිය මහා ගෝරනාඩුය. තර්ජනය කිරීම්ය. දෙස් දෙවොල් තැබීම්ය. බල කිරීම්ය. පිකට්ය. බකට්ය. මේ සියළු වහසි බස් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිවය. ඔහුගේ යළි දේශපාලන පුනරාගමනයට විරුද්ධවය. තර්ජනය කවරෙකුටද? ශ‍්‍රිලනිප සභාපතිවරයා වන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනටය. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරි මැතිවරණය සඳහා නාමයෝජනා ලබාදීමට එකඟවීමට එරෙහිවය. […]

More >

Myth and Reality of ISIS and Peace Talks

Tuesday, July 14th, 2015

By Afshain Afzal The US is facing tough resistance from Afghan authorities and the politicians in Kabul to continue its unchecked combat mission in Afghanistan. Washington is exerting all sorts of pressures including self-engineered terrorist attacks, threats to discontinue aid and dishonouring its previously announced pledges, but so far all efforts are in vain. Washington’s […]

More >

UNKNOWN SNIPERS AND WESTERN BACKED “REGIME CHANGE”: A HISTORICAL REVIEW AND ANALYSIS

Tuesday, July 14th, 2015

Gearóid Ó Colmáin Global Research November 29, 2011 Unknown snipers played a pivotal role throughout the  so-called  Arab Spring Revolutions” yet, in spite of reports of their presence in the mainstream media, surprisingly little attention has been paid to  to their purpose and role. The Russian investigative journalist Nikolay Starikov has written a book which discusses […]

More >

Sri Lanka Pavilion To Showcase The Best Of Sri Lankan Tea At 3rd Edition Of “World Tea & Coffee Expo”™ 2015

Tuesday, July 14th, 2015

Press Release Rising demand in India for tea from Sri Lanka spurs Sri Lanka Tea Board to set up anexclusive Pavilion at India’s only trade show dedicated to the Tea & Coffee sectors With Indian consumption of Sri Lankan tea rising rapidly, the Sri Lanka Tea Board has reserved a special pavilion at the 3rd […]

More >

Demands of the Sinhala Buddhists

Tuesday, July 14th, 2015

Shenali D Waduge when missionaries came we had the land, they had the Bible. We closed our eyes for prayer and opened them, only to find they had the land and we had the Bible”. –Desmond Tutu There are plenty of Tamil leaders who claim they represent the rights & grievances of the Tamils. There […]

More >

“රනිල්”භාණ්ඩාගාර බැඳුම්කර වංචාකර රටේ ජනතාවගේ කෝටි 5900කට කෙලවු හැටි

Tuesday, July 14th, 2015

Courtesy Lankanewsweb SPY July 14, 2015  මේ වනවිට මුළු මහත් රටම කැළඹීමට හේතුවු  මුලූ මහත් ආර්ථිකයම චංචල කරමින් රජය කෙරෙහිද මහ බැංකුව කෙරෙහිද පැවති විශ්වසනීයත්වය පළුදුකිරීමට හේතුවු මහා බැංකු මුල්‍ය බැඳුම්කර වංචාව පිටුපස ඇති මහා මොළකරු” කවුරුන්ද යන්න පිළිබඳව පැහැදිලිව නිරූපණය කල හැකිවන පරිදි ඇතිවු භාණ්ඩාගාර බැදුම්කර වංචාව සම්බන්ධයෙන් පහත දෑ රටේ මුළු මහත් ජනතාවම […]

More >

රාජිත-පාඨලි-අර්ජුන තුන් කට්ටුව රටට කියා දෙන පාඩම!

Tuesday, July 14th, 2015

නාමල් උඩලමත්ත යුතුකම සංවාද කවය www.yuthukama.com  රාජිත-පාඨලි-අර්ජුන තුන් කට්ටුව නැවත එජාපයට ගොස් රනිල් අගමැති කිරීමේ සටනට වාඩි වී තිබේ. මේ තිදෙනා ම ඒ සඳහා එජාපය සමඟ එක් වූයේ ජනවාරි 08 වැනි දා පැවති ජනාධිපතිවරණය සමඟ ය. එහෙයින් මෙහි ඇති කිසිදු අපූර්වත්වයක් ද නැත. ජනාධිපතිවරයෙන් පසු පැමිණ කෙටි කලක් ලැගුම් ගත් ශ්‍රීලනිපයේ ඇත්තේ ඔවුන්ට එරෙහිම භාවිත කළ58 ලක්ෂයක් […]

More >

Copyright © 2019 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress