එජාපය පරදින බව මෛත්‍රී කියයි…ජාත්‍යන්තර වහලෙකුගේ විශේෂ ප්‍රකාශය
Posted on July 14th, 2015

රණවීර වීරභාහු Courtesy Lankanewsweb.info

කලකට පස්සේ යලිත් මෛත්‍රී තමන්ගේ ජාත්‍යන්තර වහල් භාවය අද යලිත් නිරූපණය කළා.මහින්ද රාජපක්ෂ සමඟ මගේ ඇයි හොඳයියක් නෑ. ඔහුට එරෙහි මගේ ස්ථාවරය එහෙමමයි. එහි වෙනසක් නෑ. මම මහින්ද රජපක්ෂට විරුද්ධයි. මහින්ද රාජපක්ෂ දැන් උත්සාහ කරන්නේ අගමැති වීමටයි. ශ්‍රීලනිපය ඡන්දයෙන් ජයගත්තොත් අගමැතිකමට පත් කිරීම සඳහා ඕනෑ තරම් ජ්‍යෙෂ්ඨයන් ඉන්නවා.” යනුවෙන් අද මෛත්‍රී පඩත්තලයා කල  කතාවෙන් පසුව එජාපයේ ලපයි..සිපයියන් උද්දාමයට පත්ව සිටින බව වාර්තා වේ.නමුත් අප ඔය උද්දාමයට පත්ව රෙදි නැතුව නටන  ලපයි..සිපයියන් එක දෙයක් මතක් කර දිය යුතුය එනම් අගෝස්තු 18 වැනිදාට එලිවෙනකොට මේ රටේ බෙදුම්වාදීන්ට එරෙහිව සටන් කල හැකි…රට සංවර්ධනය කල හැකි මහින්ද රාජපක්ෂ අනිවාර්යයෙන් ආසන 120කට වඩා ලබා ගනිමින් ජයග්‍රහණය කරන බවත් ඉන් පසු අගමැතිවරයා ලෙස පාර්ලිමේන්තුවේ බහුතරයගේ කැමත්තේන් පත්වන්නේ මහින්ද රාජපක්ෂ බව තරයේ ඔය ට එවුන් මතක තබාගත යුතුය.

මහින්දට නාමයෝජනා දිම ගැන ජාත්‍යන්තර වහලා වු මෛත්‍රී කියා සිටියෙ ‘වැරැද්ද මහින්ද රාජපක්ෂගේ නොවෙයි. ජේ ආර් (ජයවර්ධන) ඇති කළ ක්‍රමයේ වරදයි. එක එක්කෙනාට බනින්න එපා. වැරැද්ද තියෙන්නේ මේ ක්‍රමයේයි.” යනුවෙනි ඒ අනුව අගෝස්තු 18 වැනිදා මෛත්‍රී කියන්නේ වැරැද්ද ‘වැරැද්ද මහින්ද රාජපක්ෂගේ නොවෙයි මේ පාර්ලිමේන්තු ක්‍රමයේ” යනුවෙන් පාර්ලිමේන්තුවට දෙස් දෙවොල් තැබිම හැර මෛත්‍රීට වෙන කරන්නට කෙන්ගෙඩියක් නැත.

මෙම විශේෂ ප්‍රකාශයේ මහින්ද ගැන කී කතා ගැන අප වැඩියෙන් අවධානය යොමුකල යුතු නැත මන්ද තවමත් මහින්දට සර්….. කියාගෙන දෙකට නැමෙන මහින්ද ඉස්සරහා කෙලින් හිටගන්නට බැරි පෞරුෂයක් නැති මෛත්‍රීට කැමරාව ඉදිරිපිට විශේෂ ප්‍රකාශ හැර වෙන කරන්නට දෙයක් නැති නිසාවේනි.

නමුත් මෙම විශේෂ ප්‍රකාශය හරහා මෛත්‍රී ගත් මජර උත්සහයක් තිබේ. එනම් මහ බැංකුව කොල්ල කෑ මහ මොළකරු රනිල් වික්‍රමසිංහ බව දැන දැනම් ඔහුව බෙරා ගැනිම සදහා කල ප්‍රකාශයයි.

මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අස් වුණොත් හොඳ නේදැයි මම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඇසුවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර ප්‍රශ්නය ගැන මතු වූ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ අගමැතිට මම කිව්වේ ඔබට රටේ හොඳ නමක් තිබෙනවා. එහෙයින් බැංකු අධිපතිට ඉල්ලා අස්වෙන ලෙස කියන්න යනුවෙන්.”

මහ බැදුම්කර වංචාව හරහා රටට අහිමිකර ඇති මුදල මේ වන විට රුපියල් කෝටි 5900 ක් රනිල් වංචාකල බව දැන දැනම තමන් පාර්ලිමේන්තුව විසුරුවා හැරි බවද මෛත්‍රී මෙහිදි පිළිගෙන තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය ගිලී යනු දැකීමට මට ඕනෑ කමක් තිබුණේ නෑ. අගමැතිට එරෙහිව විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් වූ පසු පාර්ලිමේන්තුව විසිරැවූයේ ඒ නිසයි.”

අවසාන වශයෙන් ඔය නටන  ලපයි..සිපයි යන්ට මෛත්‍රී කණේ පහරක්ද ගසා තිබේ…..

2010 මැතිවරණයේ දී ජය ගැනීමට එජාපයට බැරි වුණා. ඊට පෙර දිනා ගත් ආසන රැක ගන්න බැරි වුණා.මම අනාගත වත්‍රෘවරයෙක් නොවෙමි. එහෙත් ඉතිහාසය පදනම් කරගෙන අනාගතේ සිදුවන දේ මට කිව හැකියි.”

අවසාන වශයෙන් අපි මෛත්‍රී ජනපතිට යමක් මතක් කර දියයුතුය…ඒ තින්ත බාල්දියකට වැටුනු හිවලෙකු අමුතුම සතෙකු  ලෙස පෙණි සිටියද හූ කියන්නට ගිහින් අමාරුවෙ වැටුනු අයුරු මෛත්‍රීද මතක තබාගත යුතුය.

4 Responses to “එජාපය පරදින බව මෛත්‍රී කියයි…ජාත්‍යන්තර වහලෙකුගේ විශේෂ ප්‍රකාශය”

  1. Ananda-USA Says:

    Somarama Sirisena’s way of “REMAINING NEUTRAL” is exemplified by the following news article in which he says he OPPOSES MR … STILL! Clearly, MR’s Nomination was IMPOSED by SLFP/UPFA MR supporters on Somarama Sirisena … and he could not stop it …. that is all!

    This also gives LIE to Facebook Lorenzo’s claim that Somarama Sirisena has “joined hands ” with MR to contest the Election, the Patriots should not criticize him …. as an ELECTION strategy! More TRICKERY from the ARCH-TRICKSTER!

    Lorenzo is STILL trying to defend and protect his DARLING Somarama Sirisena for whom he campagined VOCIFEROUSLY in the Presidential Election!

    ONCE a BACKSTABBER, ALWAYS a BACKSTABBER ….. that goes for both Somarama Sirisena and Facebook Lorenzo!

    …………….
    I continue to stand against Mahinda Rajapaksa – Sri Lankan President

    July 14, Colombo: Sri Lanka’s President Maithripala Sirisena today stressed that he was against giving nominations for the former president Mahinda Rajapaksa to contest the upcoming parliamentary elections under the United People’s Freedom Party (UPFA), of which he is the leader.

    Making a special statement to media, the President said he informed the UPFA leaders including Dinesh Gunawardena and Vasudeva Nanayakkara that he was against granting nominations to the defeated president.

    “I continue to stand against Mahinda Rajapaksa,” the President said. “He will be defeated again,” he asserted.

    He noted that some have criticized him for taking the leadership of UPFA but all his government achieved was possible because he was the president of UPFA and its main constituent party, Sri Lanka Freedom Party (SLFP).

    The President added that if he resigned from the leadership of the party, anyone Mahinda Rajapaksa wanted would have received nominations for the elections.

    If the SLFP wins the elections there are other SLFP seniors who could be appointed as the Prime Minister, the President said.

    However, the UPFA has already indicated that Mahinda Rajapaksa will be the Prime Minister if they secure the parliament at the August 17th elections.

    President Sirisena expressing his commitment to conduct a free and fair election said whoever wins the next election his sincere wish is that they would implement the wishes of those who voted for him on January 8th.

    The President, who faced severe criticism for his decision to allow the party to nominate Rajapaksa, said during the past two weeks he was called every possible name and labelled him as a traitor.

    President Sirisena said he applauds those who criticize him as criticism is an important aspect of a democracy.

    However, he cautioned that although he was happy that he was able to restore the freedom of expression in the country, that freedom should be enjoyed with a sense of responsibility.

  2. Christie Says:

    බොදු, කිතුනු, හා මුස්ලිම් සිහලුනි සිරිසේනගේ කටින් එලියට එන්නේ ඉන්දියානු අදිරද ජඩයින්ගේ සහ බටහිර රූකඩයින්ගේ අදහස් හා වැඩපිලිවෙලය. අපරටේ වියවස්තාව ගැන හොඳටම දන්නේ එය හැදූ ඉන්දියානු අදිරදයෝ හා ඉන්දියානු පරපෝසිතයෝය. එක්වන්න තුනෙන් දෙකක බලය හැර වෙන පිලියමක් නැත තව වසර පහකුත් මාස අටකට. ඒ වෙනකොට අපේ රට මොරිසියාවක් වී අවසානය. අපේ අන්තිම රජතුමා වලදමා ඇතේ මොරිසියාවේය.

    Dear Buddhists, Christians and Muslim Sinhalese: the words that comes out of Sirisena are ideas and plans of Indian Empire and its followers of the West. Indian Imperialists and Indian Colonial Parasites are experts of our constitution as they are the ones who formulated it under the quarter Indian JR. The only solution I can see is two thirds majority at the parliament elections. Otherwise we will end up like Mauritius or Guyana by the end of 2019.

  3. ranjit Says:

    Traitor has spoken. He was like a prostitute last night I do not think anyone in his right mind appreciated his unforgiven speech and his non stop Mahinda bashing. I have never seen a President and a Prime Minister who has low qualities which cannot be compared even to a uneducated beggar. Their words are disgusting. Their hearts are filled with hate towards other people. Instead of uniting the people in this country they both divide the nation. What they utter are all lies. They blame Rajapksa’s for everything but look around and see what these traitors are doing and planning to do in the future. How come Ponnaseka’s son in law contesting while he has a warrant for his arrest during the last Govt? These politicians are all crooked and unpatriotic except few who really loves the nation.

    To make our country a better place to live with respect and honor just give your valuable vote to Mahinda Rajapksa without fail this time. MA-HIN-DA I give my vote to Mahinda.

  4. jay-ran Says:

    Ranjith,
    I totally agree with you because what you has said was GOSPEL TRUTH!!!
    Gret Hon Mahinda Rajapaksa was and is the only President who saved our country and the land FROM THE BRUTAL TAMIL TERRORISTS ,LTTE!
    That’s why we ARE LIVING IN PEACE WITHOUT ANY BOMB EXPLOTIONS.MASS KILLINGS OF INNOCENT CIVIIANS-SINHALESE-MUSLIMS & TAMILS.NO RECRUITMENTS OF YOUNG TAMIL GIRLS & BOYS FOR LTTE KILLING-SUICIDE BREGADES.
    ARE THESE NOT GREAT ACHIEVE ACHIEVEMENTS BY GREAT MAHINDA RAJAPAKSA,THE ONLY PRESIDENT WHO TOOK THE INITIATIVE TO END THE BRUTAL LTTE WAR?????
    MAY THE NOBBLE NTRIPLE GEM,BLESS & HELP GREAT MAHINDA RAJAPAKSA TO FORM A GOVT, DEFEATING MY3-SORRY-HATRED MINDED SIRISENA AND THE BATALANDA MINEEMARU RW!!!!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress