බැඳුම්කර යනු මොනවාද.. වංචාව සිදුවුනේ කොහොමද.. කුමරතුගු මුණුපුරා හරි සිංහලෙන් පහදයි…[Video]
Posted on July 14th, 2015

Lankacnews

පසුගියදා ශ‍්‍රි ලංකා මහ බැංකුව විසින් සිදු කල බැඳුම්කර වෙන්දේසියේදී සිදුව ඇතැයි කියන අක‍්‍රමිකතාව සම්බන්ධයෙන් ගෙවිඳු කුමාරතුංග මහතා ගාල්ලේදී පැවති සම්මන්ත‍්‍රණයකදී අදහස් පල කලේ මෙසේය.

One Response to “බැඳුම්කර යනු මොනවාද.. වංචාව සිදුවුනේ කොහොමද.. කුමරතුගු මුණුපුරා හරි සිංහලෙන් පහදයි…[Video]”

  1. Christie Says:

    අඩුපොලියට අවුරුදු දහයකට බිලියනක නයක් ගන්න යවපු සින්ගපූරු ඉන්දියානු පරපෝසිතයා උගේම ඉන්දියානු පරපෝසිත බෑනාගෙන් තුනෙන් එකක වැඩි පොලියට, තුන්වරක් වැඩිකාලයකට හා දසගුනයක මුදලක් නයට අරන් එනවා.
    මුන් මේක බටහිර රටක කලානම් කරපු දවසෙ ඉඳල හිරේ චීනෙනම් මරන දඬුවම.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress