Election campaign News -මෛත්‍රී දෙන්නෑ කියපු තුනෙන් දෙකක් දීල ඉවරයි ඉතුරු එක ගන්න එක ඊට වඩා පහසුයි-සී ඒ චන්ද්‍රප්‍රේම
Posted on July 16th, 2015

මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා විසින් මෙයට පෙර මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා ලබාදීම කණ්ඩායම් නායකත්වය ලබාදීම හා අගමැතිකම ලබාදීම යන කාරණා තුනම ලබා නොදෙන බව පැවසූ නමුත් මේවන විට එම තුනෙන් පළමු දෙක ඔහුගේ අකමැත්ත හමුවේ ලබාගෙන ඇති අතර ජයග්‍රහණයෙන් පසු අගමැතිකම ලබාගැනීම ව්‍යවස්ථාවේ සඳහන් වී ඇති නිසා පහසුවෙන් එයත් ලබාගත හැකි බව ප්‍රවීන් දේශපාලන විශ්ලේෂක මාධ්‍යවේදී සී ඒ චන්ද්‍රප්‍රේම මහතා පවසයි.

 

3 Responses to “Election campaign News -මෛත්‍රී දෙන්නෑ කියපු තුනෙන් දෙකක් දීල ඉවරයි ඉතුරු එක ගන්න එක ඊට වඩා පහසුයි-සී ඒ චන්ද්‍රප්‍රේම”

  1. Hiranthe Says:

    A Well respected Journalist and a true son on Mother Lanka.

    His book Gota’s was proves the love he has towards mother lanka and her true sons.

    We need more from you Mr. Chandra…. Similar to Dr. Dayan and Dr Nalin does now!!!

  2. Hiranthe Says:

    Sorry “Gota’s War”… Correction!!

  3. Christie Says:

    එදා සුද්දාගේ හා ඉන්දියානුවාගේ යටත්විජිතයක ජීවත්වූ අපි අද ජීවත්වන්නේ ඉන්දියානු අදිරදයේ යටත්විජිතයකය. එදාමෙන් අදත් ඉන්දියානු පරපෝසිතයෝ සින්හල අපිව පාලනය කරයි. Sඉන්හල අපි අදත් එකිනෙකා කා කොටා ගනිමින් ඉන්දියානු පරපෝසිතයන්ට හා ඉන්දියානු අදිරදයට ඕනෑකරන විදියට සමගියක් නැතිව ජීවත් වෙන්නෙමු. මෙය වටහා ගන්න තුරු සින්හල අපිට ආත්මයක් නැත.

    We have no life until we understand who we are and what we are. We are the subjects of the Indian Empire in the same way we were the subjects of the British Indian Empire. Indian colonial parasites controlled us then and now. We Sinhalese fight among ourselves and kill our own people.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress