හැඩි දැඩි පිරිමින්, හිත් තද ගැහැණුන් රහසින් කඳුළු පිසිද්දී මහින්ද නිසොල්මනේ සිදුකල ගාම්භීර කතාව මෙන්න
Posted on July 17th, 2015

රනිල් මහත්තයෝ දැන ගන්න මම පරවාගෙන්” පරයා” වෙන්කර ගන්නත් දන්නවා

අගමැතිතුමාට කූනිස්සාගෙන් ඉස්සා අඳුරා ගන්නත්, තෝරාගෙන් මෝරා වෙන්කර ගන්නත් බැරි නමුත් කරිජ්ජ පෑගු තමාට තෝරාගෙන් මෝරාත්, පරවාගෙන් පරයා වෙන්කර ගන්නත් පුළුවන් බව විජයග්‍රහියි දැවැන්ත අනුරපුර රැළිය අමතමින් මහින්ද රාජපක්ෂ කියා සිටියා.

මෛත්‍රීපාල සිරිසේන ජනපති පසුගිය 14 වැනි දා මහින්ද රාජපක්ෂ මහතා ගැන සිදු කළ ප්‍රකාශය ගැන හා එල්ල කළ චෝදනා ගැන අද අනුරාධපුර පැවැති සන්ධාන මංගල රැලියේ දී මහින්ද රාජපක්ෂ මහතා කතා කළේ නැත. රටේ ජනතාව මා සමග සිටින තුරා කිසිම කෙනෙකුගේ බොරු චෝදනාවන්වලට උත්තර දෙන්න මා සූදානම් නෑ.

තමන් මවුබිමට හෝ ජනතාවට ද්‍රෝහි වී නැති නමුත් තමන්ට ඇඟිල්ල දිගු කරන බවත් හෙතෙම පැවසීය. විදේ‍ශ බලවේග හමුවේ කොන්ද නොනැමු නිසා මෙවැනි චෝදනා නගන බවත්, කණ්ණාඩිය ඉදිරියට ගිහින් බැලුවොත් ද්‍රෝහියා කවුදැයි පෙනෙනු ඇති බවත්, ඇඳුම් ඇඳගෙන කණ්ණාඩිය ළඟට ගිහින් බලන ලෙසත්, රාජපක්ෂ මහතා ඉල්ලා සිටියේය. අගමැතිතුමාට කූනිස්සාගෙන් ඉස්සා අඳුරා ගන්නත්, තෝරාගෙන් මෝරා වෙන්කර ගන්නත් බැරි නමුත් කරිජ්ජ පෑගු තමාට තෝරාගෙන් මෝරාත්, පරවාගෙන් පරයා වෙන්කර ගන්නත් පුළුවන් යැයි පැවසීය.

2009 මැයි 18 වනදා කුරිරු ත්‍රස්තවාදීන්ගෙන් මේ රට බේරා ගත් දිනය පිළිබදවද නැවත වරක් මහින්ද රාජපක්ෂ මෙහිදි සිහිපත් කලා.දරුණු ත්‍රස්තවාදින්ගෙන් මේ රට මුදාවාගනිමින් ලේ විලක් බවට පත්වූ රට එක්සේසත් කල තමාට ඇතැමුන් පිළිලය යැයි ආමන්ත්‍රණය කල බවද ඔහු පැවසුවා.

පැයක පමණ කාලයක් හිටපු ජනාධිපතිවරයා සිය කතාව පවත්වද්දී රැස්ව සිටි අති වශාල ජනතාව ඉතා හැඟීම්බර විය. මැදිවිය ඉක්වමූ කාන්තාවන්, හැඩි දැඩි පිරිමින් පිටියේ තැන තැන රහසින් කඳුළු පිසිනු සුලභ දසුනක් විය. විටෙක ඔවුහු මහ හඬින් අත් ඔසවා අත්පොලසන් දුන්හ. තවත් විටෙක දැහැනකට සමවැදී මෙන් මේ අපූරු මිනිසාගේ කතාව අසා සිටියේය.

සාමාන්‍යයෙන් දිගු වේලාවක් කතා නොපවත්වන හිටපු ජනාධිපවරයා ඊයේ දින පැයක පමණ කාලයක් සිදුකල කතාවේදී 50 දශකයේ සිය දේශපාලන දිවිය ආරම්භය, මන්ත‍්‍රී ධුරයක් දැරීම, ජනාධිපති වීම, ජනාධිපතිවරණයෙන් පැරදීම, මැතිවරණයෙන් පැරදී ගතවූ කාලයේ නිවසේ සිටියදී ලද අත්දැකීම්, කළගුණ දත් මිනිසුන්ගේ දුක් සුසුම්වලින් සිය නිවෙස පිරී ගිය අයුරු, ලෝකයක් ඉදිරියේ බිය නොවී ආදණීය මවුබිම පාවා නොදී ත‍්‍රස්තවාදීන් වැනසූ සටනේදී දැනුනු හැඟීම් ඔහුගේ දේශණය පුරා ගලා ගියේය. ප‍්‍රතිවාදීන්ට මඩ ගැසීම් කිසිත් නොකල ඔහු සුපුරුදු ලෙස දේශපාලන විවේචන පමණක් ඉදිරිපත් කලේය.

anuradhapura-rally-3

තමනට උපයන්ට කිසිත් නැති බවත් ජනතා ආදයර ඇති තරම් උපයා ඇති බවද ඉතා හැඟීම්බරව කී හිටපු ජනාධිපතිවරයා තමන් මවුබිමට ද්‍රෝහී වී නැත්තේ යයි නිහතමානී අඩම්බරයකින් පපුව පිරී ඇතැයිද කීවේය.

ඇතැම් විටෙක රාජපක්‍ෂ මහතා තත්පර ගණනාවක් කතා නොකර සිටි අතර මුළු පිටියම එම අවස්ථාවන්වලදී ඔහු හා නිශ්ශබ්ද වූහ.

පසුගිය ජනවාරි 08 වැනිදා පැවති ජනාධිපතිවරණයෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ දිනයේ පළමු වතාවට දේශපාලන දේශපාපලන වේදිකාවක් ඇමතුවේය.

5,553 Viewers

6 Responses to “හැඩි දැඩි පිරිමින්, හිත් තද ගැහැණුන් රහසින් කඳුළු පිසිද්දී මහින්ද නිසොල්මනේ සිදුකල ගාම්භීර කතාව මෙන්න”

  1. mahesh fernando Says:

    Mr President, at your next gathering please explain how to identify “Paratti from Paraya”.
    Good job.
    Jayawewa UPFA.
    Chase away all Parayas from parliament.

    Mahesh Fernando from CA USA

  2. mahesh fernando Says:

    “Kotiya paradawu Janapathi dinewa” – You did destroy the LTTE.
    “Deshaya bedana hivalun sama vanasewa” – Let the opportunistic foxes find their demise.
    “Gavapalanaya Diyawannawe diyawewa” – Let the inferior government get dissolve into the waters of Diyawanna.
    “Nossaluna Appachchi Agamethi wewa” – We will make you the Prime Minister, our beloved father.

    Mahesh Fernando from CA USA

  3. Sarath W Says:

    President Mahinda, you are not only a great leader, but a superior human being. Do not worry about all those false allegations from those traitors. Now the nation know they fell for those lies once.They are lying and bankrupt politicians. During over 6 months of horapalanaya they could not show any good they did and that is why they bring all those false allegations even the illegal FCID could not prove. They know very well they are not capable of doing any good to the country as they have committed to the Indians and the west to destroy the country. They have proved to the nation that they are a bunch of crooks and the PM is protecting the biggest crook in the history of the country.

  4. Ancient Sinhalaya Says:

    Sir, we salute you for saving our motherland from the clutches of the ruthless terrorists.
    Soon after the war ended,you went ahead of putting infrastructure and developing the country. Now all Sri Lankans
    happily reap the benefits of your work. What you done in 10 years, these traitor UNPatriotic party wouldn’t have done
    in 500 years! But all the newspapers and TV channels are run by UNPatriotic Party supporters. So you don’t get any credit for your tremendous achievements. Only mud slinging. Sinhalese are divided thanks to UNPatriotic party which is hell bent on dividing the country to please the two sets of foreigners and get into power.

    In the last six months, traitor maru sira with traitor UNPatriotic party reversed all that. We need you again!
    We need you again to save our motherland from divsion by the UNPatriotic party who has promised to divide the country
    to get into power.

    Just look at the UNPatriotic Party team
    catholic traitor cheif rw –
    signed pact with barrelman hitler malapaharan to divide the country
    butcher of batalanda (looking after Jaathiya Vinashakaran Party’s youth at Batalanda resort. Now the Jaathiya Vinashakarana Party clowns are Batalanda Butcher’s (BB) darlings. What an insult to those who met the terrible deaths
    there)
    Grassed all army intelligence officers to the ltte and sent them to their deaths
    Carried out the biggest robbery of the country’s history with his catholic tiger buddy mahendran

    Finance guy karunanayake
    billions of rupees of money laundering charges
    he is in charge of nation’s purse strings. Can you belive? Can only happen in Sri Lanka.
    Now the guy says he fixed the economy! in 6 months! Miracle man.

    amaratunga
    Catholic police chief with a very good record for violence

    Then previously
    alugosu jr put foundations to divide the country by introducing 13,13A
    killed Sinhalese youth (Jaathiya Vinashakarana Party’s) without mercy

    Alugosu premadasa
    carried on from thambi mudiyanse left off even better.
    To cap it he sent 600 policemen in the east to ltte bullet.

    SAD THING IS THERE ARE STILL A LOT OF SINHALESE (ASINHALESE) SUPPORT THIS UNPatriotic party
    THINKING IT IS FASHIONABLE TO DO SO. IF YOU HAVE A SINGLE DROP OF SINHALESE BLOOD IN YOUR VEINS
    YOU CAN’T SUPPORT THESE TRAITORS WHO HAVE DONE SO MUCH DAMAGE TO OUR MOTHERLAND AND STILL INTEND
    DO EVEN MORE DAMAGE.

    ASINHALESE BE A SINHALESE FOR ONE DAY TO SAVE YOUR MOTHERLAND FROM DIVISION BY THESE TRAITORS!
    THAT DAY IS AUGUST 17!

  5. aravinda Says:

    Anti-mahinda rally was held at Nugegoda few days ago. It was called “Purawesi Peramuna” and about 70 people calling themselves ARTISTS were on the stage and around it. I don’t know what they said, but the audience was 20 people. It appears Sri Lankans realise what happened on 8th January. It will be corrected on 17th August. We had a leader whom we could be proud of, now we have President who is STICK IN THE MUD. We have bank con artist for a PM, Money launderer for a Finance Minister and Poofter for a Foreign Minister. What have we done?

    Mahinda…please please come back!

  6. Jag Says:

    Sensational speech by APPACHCHIE… it is not only the ones who were present, the ones who watched you over the video too had tears in their eyes. This speech is definitely a part of our history. This is a speech that patriotic Sri Lankans will never forget in their life.

    Jayen Jaya ma Weva..!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress