කබ්රාල්ගෙන් රනිල්ට අභියෝගයක්
Posted on July 20th, 2015

සත්‍යයේ හඬ

සත්‍යයේ හඬ නමින් මාධ්‍ය හමුවක් කැඳවා තිබූ පසුගිය රජයේ උසස් නිලධාරීන් රනිල් වික්‍රමසිංහගේ යහපාලන රජයට අභියෝග කළේ කඩාවැටෙමින් පවතින ආර්ථිකය පිළිබඳ විවාදයකට එළඹෙන ලෙසයි.

මෙම මාධ්‍ය හමුවට හිටපු අගමැති ලේකම් එස් අමරසේකර මහතා සහ මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහභාගී වී සිටියේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress